"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-අන්තඃපුර සීන්

කෝ මේ ත්‍රෙඩ් එක පටන්ගත්ත ඌර??

පොඩ්ඩක් මඟඇරෙන්නබෑ පැනල දුවනව........ :baffled:
චූස්... චූස්..... ඉඳා ඌර ඉඳා..... මෙහෙවරකෝ.....:baffled:

ලින්ඩා...

ලබ්බෙල ටික පැනල ගිහින්:oo:....... ඇයි බං මුන් ඔටු puකෙන් ටෝක්ස් දාල ඌරු puකෙන් මාරුවෙන්නේ??? :baffled:

අල්ලගෙ කොටබිජ්ජ බම්ප්....
මොකෝ හදිස්සිය? නිකන් අහන්නේ, ඔයා මොකටද ලින්ඩා කියල සාමාන්‍යයෙන් බල්ලෙකුට දාන නම දාගෙන ඉන්නේ?
 
සැප උපරිමයටත් වැඩියෙන් විඳල සැප එපාවෙල. ජීවිතේ යතාර්තය එය නොවනබව වැටහිල. :yes:

ලින්ඩා:love:
ඒ කියන්නේ ඔය කතා ඇත්තටම සිදුවූ ඒවා! ඉතින් ඔබ ඔය නාභිය පිරිමැදල ළමයි හම්බවෙන කතා විශ්වාස කරනවද? ඔය බණ කියන්න ගිහින් pregnant කරපු කතා එහෙම??
 
Last edited:

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    මොකෝ හදිස්සිය? නිකන් අහන්නේ, ඔයා මොකටද ලින්ඩා කියල සාමාන්‍යයෙන් බල්ලෙකුට දාන නම දාගෙන ඉන්නේ?

    ලින්ඩා කියල කියාගන්නෙ ලිඳ විතරයි එයට ඉතුරු උනෙ කියන එකට.
    පවූ අසරනයා... ඌට ලිඳ විතරයි ඉතුරු උනෙ. :yes::D
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Anthapure inna hama gani ta arin na. sinhala raja waru anthappure thiya ganththe thaman ge aga mehesiyage pariwara sthrin hatiayata. :D:D:D

    Nodanna dewal kiyawanna epa bung. gon harak.

    ANik prashna walata uththara budu dahama gana liya wechcha hoda pothak kiyawala hoya ganna. thaman ta wadak wei
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :P:P:P

    මට මේ නුල දැක්කම කියන්නම හිතෙන්නේ, ම්ම්ම් ... හරක් ප්‍රශ්න අහන්න එපා කියල තමයි..

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: akozlov68

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හේතුව අහගන්න කලින් බිජ්ජ මහං වරෙන්.

    මොකෝ හදිස්සිය? නිකන් අහන්නේ, ඔයා මොකටද ලින්ඩා කියල සාමාන්‍යයෙන් බල්ලෙකුට දාන නම දාගෙන ඉන්නේ?

    ආහ් මේ තුන්කාලේ ලබ්බොටික ඇවිත් ඉන්නේ:baffled:..... මොකෝ හැංගිලා හිටියේ.......කියවල අජීර්ණෙට ආවද???:baffled: උබල නැතිව පාලුවෙන් හිටියේ;)..... නම දාන්න හේතුව අහගන්න කලින් බිජ්ජ මහං වරෙන්......මොකෝ මම කාලේ බාගේ උන් ගනන්ගන්නෑ:dull::baffled:......

    ලින්ඩා....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹත් හරියට අයිස කෙල්ල වගේ......

    ඒ කියන්නේ ඔය කතා ඇත්තටම සිදුවූ ඒවා! ඉතින් ඔබ ඔය නාභිය පිරිමැදල ළමයි හම්බවෙන කතා විශ්වාස කරනවද? ඔය බණ කියන්න ගිහින් pregnant කරපු කතා එහෙම??

    උඹ ඔය කියන සිද්දිය තියෙන තැන මට නිශ්චිතව දන්වපන්. අදාල කරුණ ගැන හොයල බලල පිළිතුරක් දෙන්නම්. උඹ ඔය කියන සිද්දියට සමාන සිද්දියක් මම අහල තියෙනව බොහෝ කලකට ඉහත නමුත් ඒ මේ උඹ මේ කියන සිද්දියමද කියල මට අවිශ්වාසයි.:dull: මොනව වුනත් එතැනදී වෙන්නේ
    ත් රජතුමාට ලමයින් නැති ප්‍රශ්ණයට ස්වාමීන්වහන්සේ නමක් ආශිර්වාදකිරීම මගින් දරුපල හටගැනීමයි. මෙතැනදී ආශිර්වාදයෙන් කෙරන්නේ රජුගේ ශුක්‍රාණු හා දේවියන්ගේ ඩිම්බ සංසේචනයට වන ශාරීරික මානසික හා අද්‍යාත්මික නැඹුරුවක් ඇතිකිරීම.. දන්නව ඇතිනේ ශුක්‍රාණු ගර්භාශයතුල දින ගනනාවක් නොනැසී සිටියහැකි බව.......ඉතින් ආශිර්වාදය මගින් එම ප්‍රමාදවූ සන්සේචනය සාර්ථක වීමක් සිදුවූයේ...;)

    මටත් මතක හැටියට ඔය ආශිර්වාදය හින්දා ලමයි හැට හුටහමාරක් හම්බවුනා...... කියන්න තියෙන්නේ රජා රජ වැඩකාරය කියල විතරයි. උඹේ පොයින්ට් එක මෝඩ චූන් එකකුත් විතරයි.:baffled::baffled: අදටත් ඔය සිද්දිය විද්‍යාත්මකව ප්‍රායෝගිකව වියහැකි දෙයක්.:yes:

    ආහ් කියන්න අමතකවුනා..... බණ අහල ප්‍රෙග්නන්ට් වෙන්න විතරක් නෙමෙයි බං පිරිත් අහල විලිරුදාව සමනයකරගන්නත් පුලුවන්විදිත් බණපොතේ තියෙනව.

    බුද්ධ දර්ශණයට ගරහන්න තව ඉගෙනගෙන වරෙන්.
    උඹ තවම විශයට ලාබාලයි, හරියට අයිස කෙල්ල වගේ......පැඟිරි ගැරිස්සී..:P

    ලින්ඩා
     
    Last edited:
    • Like
    Reactions: siripaala

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අල්ලා හුකා බාර්.....

    ලින්ඩා කියල කියාගන්නෙ ලිඳ විතරයි එයට ඉතුරු උනෙ කියන එකට.
    පවූ අසරනයා... ඌට ලිඳ විතරයි ඉතුරු උනෙ. :yes::D

    මට ඉතින් උඹට අනුකම්පාකරනවට වඩා වෙන යමක් කරන්න ඉතුරුවෙලා නෑ:dull:......
    උඹ හිතේ අමාරුවෙන් ඉන්න එකේ, ලබන ආත්මෙක බල්ලෙක්, බූරුවෙක්, අඩුගානේ ඌරෙක් වෙලාහරි සම්පූර්ණ බිජ්ජක් සමග ඉපදේවා කියල හිතාගෙන සිකුරාදට puක පොලොවේගහල........
    අල්ලා හුකා බාර්.....කියපන්:baffled:

    ලින්ඩා....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕයි, ඕකට කියන්නේ රජ සැප කියලා.... උඹලගේ සර්වබලදාරිය, නබියට ඔටු හුජ්ජ බිබී කාන්තාරේ කාන්සියෙන් තැවි තැවි මෝල් අමාරුවෙන් ඉන්න සෙට්කරාට,:baffled: සිදුහත් කුමාරය උපන්නේ සක්විති රජෙක් වීමේ භාග්‍ය ඇතිව:love::love::). එහෙව් කෙනෙක්ට ගෑනු කීය හිටියත් බොට මොකෝ බොල:angry:??? ඒක රාජ සම්පත්තිය...... අනික ඒ දේ අශ්ශ්ඨයි කියල හිතනවනම් ඒ කාලේ දෙමව්පියෝ තමුන්ගේ දූවරු හැටහුටහමාරක් මේ කුමාරයට දුන්නේ ඇයි??? :confused:

    සිදුහත් කුමාරය සසර කලකිරිල ගිහි ගෙයින් නික්මුනේ කාන්තාරේ තට්ට තනියම ඔටුවො එක්ක අරක මිරිකි කරල, නාකිවෙලා බට්ටිචි කෙල්ලන්ව තියන් ආතල් ගන්න, මැරෙන මොහොතෙත් බිජ්ජ හිරකරන් පන අදින මනසිකත්වයෙන් නෙමෙයි.:baffled::oo:
    සැප උපරිමයටත් වැඩියෙන් විඳල සැප එපාවෙල. ජීවිතේ යතාර්තය එය නොවනබව වැටහිල. :yes:

    ගිහිගෙයින් නික්මුන පසු, ගිහිකාලයේ මෙච්චර ගෑනු හිටිය, මෙච්චර වල්කන් කලා කියන එක සක්විති රජෙකුට කරන අවනම්බුවක්:angry:. සිදුහත් කුමාරයට අන්තප්පුරයක් නොහොටියනම් හිනාවෙයන්, ඌ සක්විති රජා වුනාට මහ පී පොරක් අපිට රජකම තිබුනනම් අපි මෙහෙමයි තියන් ඉන්නේ කියල. ;)

    කුමාර කාලය හා පැවිදි කාලය පටලවන් වල්මත්වෙලා සමාජයට දූශණය වපුරන්න එපා.:rolleyes:

    අනික්දේ උඹ බෞද්ද සාහිත්‍යයි බෞද්ද දර්ශණයයි අම්බානකට පටලවන් ඉන්නේ. බෞද්ද සාහිත්‍ය අත්‍යාලංකාර යොදා ප්‍රිය උපදවන, භක්ත්‍යාදරය වඩවන්න ලියපු දෙයක්. :yes:උඹට බෞද්ද දර්ශණය ඉගෙනගන්න ඕනනම් ත්‍රිපිටකය සරණ තමයි. ඕනනම් කියපන් සිංහල පරිවර්ථනයක් තියෙන තැනක් සෙට් කරල දෙන්නම්.:yes:

    හැබැයි ඉතින් වැඩක්වෙන්නෑ, දර්මය කියකිය උඹල හොයන්නේ ස්ත්‍රී දූශක ලමා අපචාරකයව කොහොමද ගොඩදාල මේ ලජ්ජාවෙන් බේරෙන්නේ කියන මානසික මට්ටමින්නේ:baffled:......... කොච්චර හෙව්වත් නබියගෙ සලුපට අහසෙම තමයි. අර බිජ්ජ හිරවෙලා මැරිච්චවෙලේ වටේ ඉන්න උන් නටපු ජෝගිය මතක්වෙනකොට විලිලැජ්ජාවේ බෑ බං..... :oo::baffled::eek:

    ඊලඟපාර මේ වගේ ත්‍රෙඩ් එකක් දානකොට එළකිරි ජෝක්ස් ත්‍රෙඩ් එකේ දාපන්, නැත්තන් හාමුදුරුවොකෙනෙක් අල්ලන් මේක මෙහෙම දැම්මොත් උඹේ පටි රෝල් වෙනවද?, අල්ල ගොඩයයිද?, අයිස කෙල්ලව අල්ලන් පද හදයිද? කියල අහල බලල කල්පණාවෙන් ත්‍රෙඩ් දාපන්. නැත්නම් ඉතින් මේපාර වගේ හෙලුකුට්ටෙන් තමයි යන්න වෙන්නේ.......

    ලින්ඩා:love:

    කියන්න ඕන ටික එලටම ලියලා තියෙනවා...:lol::lol::lol::lol:
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    උඹ ඔය කියන සිද්දිය තියෙන තැන මට නිශ්චිතව දන්වපන්. අදාල කරුණ ගැන හොයල බලල පිළිතුරක් දෙන්නම්. උඹ ඔය කියන සිද්දියට සමාන සිද්දියක් මම අහල තියෙනව බොහෝ කලකට ඉහත නමුත් ඒ මේ උඹ මේ කියන සිද්දියමද කියල මට අවිශ්වාසයි.:dull: මොනව වුනත් එතැනදී වෙන්නේ
    ත් රජතුමාට ලමයින් නැති ප්‍රශ්ණයට ස්වාමීන්වහන්සේ නමක් ආශිර්වාදකිරීම මගින් දරුපල හටගැනීමයි. මෙතැනදී ආශිර්වාදයෙන් කෙරන්නේ රජුගේ ශුක්‍රාණු හා දේවියන්ගේ ඩිම්බ සංසේචනයට වන ශාරීරික මානසික හා අද්‍යාත්මික නැඹුරුවක් ඇතිකිරීම.. දන්නව ඇතිනේ ශුක්‍රාණු ගර්භාශයතුල දින ගනනාවක් නොනැසී සිටියහැකි බව.......ඉතින් ආශිර්වාදය මගින් එම ප්‍රමාදවූ සන්සේචනය සාර්ථක වීමක් සිදුවූයේ...;)

    මටත් මතක හැටියට ඔය ආශිර්වාදය හින්දා ලමයි හැට හුටහමාරක් හම්බවුනා...... කියන්න තියෙන්නේ රජා රජ වැඩකාරය කියල විතරයි. උඹේ පොයින්ට් එක මෝඩ චූන් එකකුත් විතරයි.:baffled::baffled: අදටත් ඔය සිද්දිය විද්‍යාත්මකව ප්‍රායෝගිකව වියහැකි දෙයක්.:yes:

    ආහ් කියන්න අමතකවුනා..... බණ අහල ප්‍රෙග්නන්ට් වෙන්න විතරක් නෙමෙයි බං පිරිත් අහල විලිරුදාව සමනයකරගන්නත් පුලුවන්විදිත් බණපොතේ තියෙනව.

    බුද්ධ දර්ශණයට ගරහන්න තව ඉගෙනගෙන වරෙන්.
    උඹ තවම විශයට ලාබාලයි, හරියට අයිස කෙල්ල වගේ......පැඟිරි ගැරිස්සී..:P

    ලින්ඩා
    ඔය කාරණය මුලත් නෙමෙයි අගත් නෙමේ. ඕක හරියට මෙයා දාන්නෙත් නෑ. ඕකෙ කොහෙවත් කියලත් නෑ ඕකට කලින් මුකුත් නොවුනා කියලත්. මම දකින විදියට ඕක සත්‍යක්‍රියාවක් වෙන්නැති. මේ වෙනකන් දරුවකු කුස පිළිසිඳගත් නැති නිස. මේ වගේ දේවල් සාමන්‍ය්යයි. හැබයි මිසදුටුවන්ට නොතේරෙයි. අදත් ඔනේ තරම් අය මම දැකලා තියෙනවා ළමයි නැති උනාම අරන් හදා ගන්නවා. ඊට පස්සෙ කාලෙකින් ඒ අම්මට දරුවෙක් පිළිසිඳ ගන්නවා. ඒ වගේම තමා සත්‍යක්‍රියාත්. ඔය කතාව ඔහොමම උනානම් ඕක සත්‍යක් ක්‍රියාවක් හෝ ප්‍රාර්තනයක්. ඔය කතාවෙන් කිසි විටකත් එක් වීමක් නොවුනා කියා කියලා නෑනෙ. මිස දුටුවන් මේක විතරක් උනා කියලා නාටක රඟදක්වනවා.
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    ත්‍රෙඩ් එක දැමු ස්ත්‍රී දූශක නබියාගේ ගෝලයා පැනගොස් ඇත. :rofl::rofl:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    උඹ ඔය කියන සිද්දිය තියෙන තැන මට නිශ්චිතව දන්වපන්. අදාල කරුණ ගැන හොයල බලල පිළිතුරක් දෙන්නම්. උඹ ඔය කියන සිද්දියට සමාන සිද්දියක් මම අහල තියෙනව බොහෝ කලකට ඉහත නමුත් ඒ මේ උඹ මේ කියන සිද්දියමද කියල මට අවිශ්වාසයි.:dull: මොනව වුනත් එතැනදී වෙන්නේ
    ත් රජතුමාට ලමයින් නැති ප්‍රශ්ණයට ස්වාමීන්වහන්සේ නමක් ආශිර්වාදකිරීම මගින් දරුපල හටගැනීමයි. මෙතැනදී ආශිර්වාදයෙන් කෙරන්නේ රජුගේ ශුක්‍රාණු හා දේවියන්ගේ ඩිම්බ සංසේචනයට වන ශාරීරික මානසික හා අද්‍යාත්මික නැඹුරුවක් ඇතිකිරීම.. දන්නව ඇතිනේ ශුක්‍රාණු ගර්භාශයතුල දින ගනනාවක් නොනැසී සිටියහැකි බව.......ඉතින් ආශිර්වාදය මගින් එම ප්‍රමාදවූ සන්සේචනය සාර්ථක වීමක් සිදුවූයේ...;)

    මටත් මතක හැටියට ඔය ආශිර්වාදය හින්දා ලමයි හැට හුටහමාරක් හම්බවුනා...... කියන්න තියෙන්නේ රජා රජ වැඩකාරය කියල විතරයි. උඹේ පොයින්ට් එක මෝඩ චූන් එකකුත් විතරයි.:baffled::baffled: අදටත් ඔය සිද්දිය විද්‍යාත්මකව ප්‍රායෝගිකව වියහැකි දෙයක්.:yes:

    ආහ් කියන්න අමතකවුනා..... බණ අහල ප්‍රෙග්නන්ට් වෙන්න විතරක් නෙමෙයි බං පිරිත් අහල විලිරුදාව සමනයකරගන්නත් පුලුවන්විදිත් බණපොතේ තියෙනව.

    බුද්ධ දර්ශණයට ගරහන්න තව ඉගෙනගෙන වරෙන්.
    උඹ තවම විශයට ලාබාලයි, හරියට අයිස කෙල්ල වගේ......පැඟිරි ගැරිස්සී..:P

    ලින්ඩා

    ado kohomada?? :rofl::rofl::rofl: hodata kiyala thiyanawa kiyanna ona de..rep +++
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    ඒ කියන්නේ මේවා ලියපු "බෞද්ධයෝ" ඇත්තටම බෞද්ධයින් නෙමෙයි! එහනම් ඇයි මේ වගේ නාට්‍ය කරන්නේ??

    ඔබ ඔහොම කිව්වට, ඔබේම කෙනෙක් "පුජාවලිය" ගැන දාපු ලින්ක් එකේ තියෙන්නේ මෙහෙමයි:
    ""පූජාවලිය" යනු පූජා මාලාව, පූජා සමූහය යන්න යි. මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් දේවප්‍රතිරාජ ඇමතිවරයා ගේ ඇරයුමින් පුජාවලිය නම් වූ මෙ ම උතුම් ග්‍රන්ථය රචනා කරන්නට යෙදුනි.
    ....
    ....
    මෙ හි පරිච්චේද තිස්හතරක් ඇති අතර බුදුරජාණන් වහන්සේ ගේ අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් ලියා ඇත.
    ....
    ....
    මෙ රට මෙතෙක් රචනා වූ කිසිඳු ග්‍රන්ථයකට නො ලැබුණු රාජ්‍ය ගෞරවයක් හා රාජ අනුග්‍රහයක් මෙ ම පූජාවලිය ග්‍රන්ථය ට ලැබී ඇත. මගුල් ඇතුපිට තබා සත්දවසක් මහජන ගෞරවය සඳහා වීථිසංචාරය කරවා වැඩමවූ බව සඳහන් වේ. මෙ තරම් වන්දනාවට පාත්‍ර වූ මේ උතුම් ග්‍රන්ථය මනා ව කියවා ශ්‍රද්ධාව හා ප්‍රඥාව දියුණු කරගත හැකිවනු නො අනුමාන ය."
    http://buddharashmi.buddhistculture.net/35083542349035353520351735383514.html

    ඉතින් ඔබ එසේ අනුමාන කරන්නේ නැද්ද?

    Simple answer Prince Siddhartha was a PRINCE not an orphan like holy prophet Muhammad. He saw uncertainty of the life that's why he left the palace in order to find the truth of life.

    If he was like prophet holy Muhammad we could have marry 5 or 6 wives (even 6 years) with his birth rights and lead wars to plunder cities and extend his properties :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ado kohomada?? :rofl::rofl::rofl: hodata kiyala thiyanawa kiyanna ona de..rep +++

    හපෝ......... උඹල ඌරො අල්ලන්න එන්නේ පැනල ගියාමනේ බං........:lol::lol:;)

    You must spread some Reputation around before giving it to siripaala again. (වලිය දවසෙත් රෙප්+ දුන්නෙ හොඳේ.....) :P අපි එහෙමයි.....:cool:

    ලින්ඩා
     
    Anthapure inna hama gani ta arin na. sinhala raja waru anthappure thiya ganththe thaman ge aga mehesiyage pariwara sthrin hatiayata. :D:D:D

    Nodanna dewal kiyawanna epa bung. gon harak.

    ANik prashna walata uththara budu dahama gana liya wechcha hoda pothak kiyawala hoya ganna. thaman ta wadak wei
    එක තමයි ඔබලගේ අය ලියල තියෙන්නේ නාභිය පිරිමැදල සහ කටහඬේ සද්දේ ඇහිලා pregnant වුනා කියල. ඉතින් ඕගොල්ලොන්ට ඒවා විශ්වාස කරන්න වෙනවනේ... නැතිනම් 500 දෙනෙක් pregnant වුනේ කොහොමද??:confused:
     
    උඹ ඔය කියන සිද්දිය තියෙන තැන මට නිශ්චිතව දන්වපන්. අදාල කරුණ ගැන හොයල බලල පිළිතුරක් දෙන්නම්. උඹ ඔය කියන සිද්දියට සමාන සිද්දියක් මම අහල තියෙනව බොහෝ කලකට ඉහත නමුත් ඒ මේ උඹ මේ කියන සිද්දියමද කියල මට අවිශ්වාසයි.:dull: මොනව වුනත් එතැනදී වෙන්නේ
    ත් රජතුමාට ලමයින් නැති ප්‍රශ්ණයට ස්වාමීන්වහන්සේ නමක් ආශිර්වාදකිරීම මගින් දරුපල හටගැනීමයි. මෙතැනදී ආශිර්වාදයෙන් කෙරන්නේ රජුගේ ශුක්‍රාණු හා දේවියන්ගේ ඩිම්බ සංසේචනයට වන ශාරීරික මානසික හා අද්‍යාත්මික නැඹුරුවක් ඇතිකිරීම.. දන්නව ඇතිනේ ශුක්‍රාණු ගර්භාශයතුල දින ගනනාවක් නොනැසී සිටියහැකි බව.......ඉතින් ආශිර්වාදය මගින් එම ප්‍රමාදවූ සන්සේචනය සාර්ථක වීමක් සිදුවූයේ...;)

    මටත් මතක හැටියට ඔය ආශිර්වාදය හින්දා ලමයි හැට හුටහමාරක් හම්බවුනා...... කියන්න තියෙන්නේ රජා රජ වැඩකාරය කියල විතරයි. උඹේ පොයින්ට් එක මෝඩ චූන් එකකුත් විතරයි.:baffled::baffled: අදටත් ඔය සිද්දිය විද්‍යාත්මකව ප්‍රායෝගිකව වියහැකි දෙයක්.:yes:

    ආහ් කියන්න අමතකවුනා..... බණ අහල ප්‍රෙග්නන්ට් වෙන්න විතරක් නෙමෙයි බං පිරිත් අහල විලිරුදාව සමනයකරගන්නත් පුලුවන්විදිත් බණපොතේ තියෙනව.

    බුද්ධ දර්ශණයට ගරහන්න තව ඉගෙනගෙන වරෙන්.
    උඹ තවම විශයට ලාබාලයි, හරියට අයිස කෙල්ල වගේ......පැඟිරි ගැරිස්සී..:P

    ලින්ඩා
    එහෙම pregnant වෙන්න පුළුවන් නම් මෙහෙමත් පුලුවන්ද?

    {{ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
    1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
    2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
    3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
    4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
    5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
    6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
    7.පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
    8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,

    9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.}}
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං මොකක්ද තියන ප්‍රශ්නෙ?

    මම ඇත්තටම ඔය කියන ග්‍රන්ථ කිසිවක් පරිශීලණය කරලා නෑ. ඒ නිසා මේ කරුණු වල සත්‍ය අසත්‍ය භාවය ගැන පොඩි කකුසක් තියනවා.

    ඒ මොනවා වුනත් ඔය දේවල් බෞද්ධයෙක් වශයෙන් මට අරුමයක් නෙවෙයි.

    සිදුහත් කුමරු උපදින්න පෙර පස්මහ බැලුම් බැලුවා.
    මොනවද පස්මහ බැලුම්?
    ඒ තමයි කාලය, දේශය, දීපය, කුලය සහ මව.
    ඉතිං මේ කියන පස්මහ බැලුම් ගැනත් ඔය වගේ අන්තවාදී මත දරන අයට ප්‍රශ්නයක් එන්න පුලුවන්.

    ඒ කියන්නෙ බුද්ධෝත්පාදය සඳහා උචිතම කාලය, උචිතම ප්‍රදේශය, කුලය සහ සුදුසුම මව.

    එහෙම පස්මහ බැලුම් බලලා තෝරාගත්තෙ මහාමායා දේවියගෙ කුස. මහාමායා දේවිය කියන්නෙ සුද්ධෝධන නම් ප්‍රතාපවත් රජුගේ අගමෙහෙසිය. තව අන්තවාදීන්ට කතාකරන්න දෙයක් ඉතුරුද? සැප සම්පත්, ධන ධාන්‍ය සියල්ලෙන්ම අගතැන්පත්. එහෙම කෙනෙකුට කොහොමද මේ ගිහිගෙය කළකිරුණෙ? අන්න තවත් වැදගත් ප්‍රශ්නයක්. ඔය සියල්ලෙන්ම බෞද්ධයාගෙ ජීවිතය හැඩගස්වාගන්න බුද්ධ චරිතයෙන් දීපු ආදර්ශ තමයි. අපි සැපයි සැපයි කියලා අල්ලගන්න සියලු දේ දුකයි. ඒ සැප පිලිබඳ ආශාවල් ප්‍රහීන කරලා ලබන නිවන් අවබෝධය තමා උතුම්ම සැපය කියලා කියන්නෙ ඕවගෙන් අපි තේරුම් ගන්න ඕනෙ.

    සිදුහත් කුමරු සියලු සැප සම්පත් (අපි සැපයි සැපයි කියලා අල්ලගෙන ඉන්න සියලු දේම) විඳලා ඒ සැප සම්පත් වලින් ඔබ්බට ගියපු නිවන් සැපය කියන දේ හොයන්න ගිය ගමනක් ගැනයි ඔයාලා ඔය අන්තවාදීව බලන්නෙ.

    යශෝධරා දේවියගේ කුසය රාහුල කුමාරය පිළිසිඳුනේ ඔය සුපර්නැචුරල් කියන විදියෙන් කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියට අනුව රාහුල කුමරා පිලිසිඳ ගන්න ඇති. එතන කිසිම වරදක් නෑ. සිදුහත් කුමරා ඒ සියලු සැපයන් අත්විඳලා තමයි ඒ සැපයන් අත් හැරියේ.

    වැදත්ම කොටස ඒ සිදුහත් කුමරාගේ චරිතය. ඒ සියලු ගිහි සැප අත්හැරලා තම උත්සාහයෙන් හිත දියුණු කරලා තුන්ලෝකයටම අග්‍රවූ බුදුබවට පැමිණෙන්නෙ අර සැප සියල්ලට ඇති ආශාවන් ප්‍රහීන කරලා. බලන්න කොච්චර උතුම්ද?

    බුදුබව ලැබුවට පස්සෙ අපි කතාකරන්නෙ බුදුරජානන් වහන්සේ ගැන. ඔයාලා පටලවාගෙන ඉන්නෙ සිදුහත් කුමරුගෙ චරිතයයි බුදුරජානන් වහන්සේගේ චරිතයයි.

    මම හිතන්නෙ මුස්ලිම් අහමඩ්ගෙ ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්න ඇති.
     
    Last edited:

    Yobrow

    Member
    Aug 2, 2013
    51
    1
    0
    උබ මෙලෝදෙයක් දන්නෙ නෑ. උබට උබේ ජිවිතයම මදි බුදුදහම ඉගේන ගන්න.මට [massage you phone number ] කරපන් මම දන්න චුට්ටි ටිකෙන් උබේ ඔය සෑකය තුරන් කරලාදේන්න.