බෲස් ලීගේ මරණය සහ මනිපුරක චක්‍රය

Emios

Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Ubalata owa wiswasa karanna be.kawum ekata alona ewai,nayage badara gihin nahayen ena ewanan wisawakaranna puluwan
     
    • Like
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒකටත් පින තියෙන්න ඕනේ බන්
    ඇත්ත. ඒකනෙ ලෝකෙට මෙහෙම වෙලා තියෙන්නේ. උගත්තු ඕනි තරම් ඉන්නවා ඉගෙනගත්තු ප්‍රඥාවන්තයින් හිගයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්ත. ඒකනෙ ලෝකෙට මෙහෙම වෙලා තියෙන්නේ. උගත්තු ඕනි තරම් ඉන්නවා ඉගෙනගත්තු ප්‍රඥාවන්තයින් හිගයි.
    ඔය ඩයල් එක කිව්වා එදා බුදුන්ගේ දර්ශනය mainstream වුනේ නෑ කියලා.ඇත්ත තමයි "මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට " කියලා බුදු හාමුදුරුවෝම කියලා තියෙනවානේ.

    මිනිහම කියනවා දැන් තාක්ෂණය සන්නිවේදනය දියුණුයි.දැන් mainstream යන්න පුලුවන් කියලා.

    ඒත් දැන් ධර්මය තේරුම් ගන්න ප්‍රඥාවන්තයෝ නෑ.