බ‍්‍රදර් චාල්ස් http ve$!@e putha

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    සිරා ලොක්කාගේ ගෙදරට එන වේලාවක් බලලා මූණටම කියල දාපන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,953
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පුරුවට පැන ගියේ යැයි පලවන වාර්තා අසත්‍ය බව ‘බ‍්‍රදර් චාල්ස්’ සඳහන් කරයි.


    ජෙරම් ප‍්‍රනාන්දු කල ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැරදි කරුවෙකු හෝ නිවැරදිකරුවකු කීමට සාක්ෂි අවශ්‍ය බව ද හෙතෙම කියා සිටියි.


    එම සාක්ෂි සම්බන්ධයෙන් විද්වතුන් විසින් සොයා බලා තීරණය කළ යුත්තක් බව ද හෙතෙම පෙන්වා දෙයි.


    ජෙරම් ප‍්‍රනාන්දු කළ සේවාව වෙනත් අයකු රටට ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.


    ජෙරම්ගේ ප්‍රකාශයක් අල්ලාගෙන දඟලන්නේ සැබෑ බෞද්ධයන් නොවන බවටත් ඔහු චෝදනා කරයි.


    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    හරිනෙ මේ කියන දේවල්.

    ඕනේ නම් බයියන්ව පොඩ්ඩක් අවුස්සන්න අපි මෙහෙම කියමු.

    • ජෙරම්ට වඩා රටට මහින්ද වැඩක් කරා
    • බයියෝ සැබෑ බෞද්ධයෝ
     

    Similar threads