බ%# ගහන කොල්ලො

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ane manda ban. Umbalata aththa kiwwath tharaha yanawa ne. Ai umbata hithanna bari 'eka uge mathaya. Uta ona ekak hithagaththawe kiyala'? Waliyata enna ona na ne machan. Peace! :D
රිදෙනව නේ? කෙල්ලො උඹේ ගැට්ට කැඩුව නේද? :D:D
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
100%, :yes: සම්පූර්ණ ඇත්ත මචන්.. :angry: සමහර බල්ලො හිතන්නෙ කොල්ලො කියල පෙන්නන්න ඒ වගේ ඒව කරන්න ඕන වගේ අදහස්. අනිවා ඉතින්, :) බලු වැඩක් කලොත් සතුටක් නම් ලබයි ඒක කරලා. :yes: හැබැයි විඳවන්න වෙද්දි ටිකක් රිදෙයි. :D ඇත්තටම..., :no: ටිකක් නෙවෙයි, :cool: හිතන්නෙවත් නැති තරම්. :D කර්ම කර්මඵල කියල දෙයක් තියෙනව නෙ.. :rolleyes: කෙනෙක් ඒක විශ්වාස නොකලා කියන්නෙ එහෙම දෙයක් නෑ කියන එක නෙවෙයි නෙ. :cool: කරන උන්ට ඕව මතක් වෙවීම විඳවන්න ලැබෙනව නම් තමයි වටින්නෙ. Rep +2
 

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    උබ කියන එක ඇත්ත මචන් සමහර කෙල්ලෝ ඇත්තටම ආදරේට කරන දේවල් වලදී අපේ කාලකන්නි පොටෝස් ගනී වීඩියෝ කරයි.මුන්ට ඔක්කොම ආතල් වැඩ.කෙල්ලෝ නෙමේ බන් ගොඩක් වෙලාවට වැරදි.කෙල්ලෙක් කොල්ල කියන දෙයක් කරන්නේ තියෙන ආදරේටයි.නැතුව වෙසකමට නෙමේනේ.ගොඩක් කෙල්ලෝ ජීවිත විනාස කර ගන්නේ කොල්ලෝ හින්ද මචං.අපේ හුත්තලා තියෙනේ වැඩ ඔක්කොම කරලා උන්ව අත ඇරලා උන් එක්ක සීන් දාපු පොටෝස්,වීඩියෝ නෙට් එකට දායි.දුකයි බන් මේවා කියද්දී.....මචං අර පානදුර සීන් එකේ ඉන්න කෙල්ලටත් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක්ද? පව් බන්.....

    අනේ ඔව්, ඔබ හරි හික්... තියෙන ආදරේට තමයි, ඊට පස්සේ ඊලඟට යාලුවෙන එකාටත් රෙද්ද උස්සන්නේ ඌටත් තියෙන සදාකාලික ආදරෙටද? :eek:

    වෙන රසකතා ඕනේ නෑ මම ආදරේ කරපු එකම කෙල්ලගෙන් මම අහුවේ "ඌව බඳිද්දි මට කරපු ආදරේට මොකද උනේ" කියල? පස්සේ කිව්වේ "මම අසරණ උනා" කියලා.. අනාථ උන එකක් නෙවේ, ඌත් එක්ක හොඳට රවුම් ගහලා marry කලේ

    පස්සේ අලුත්ම හේතුව ඒකි කිව්වේ "මම ආදරේ කලේ ඔයාටයි පස්සේ එයාටයි විතරයි" කියලා :shocked:

    කොහොමද මම ඒකිව room ගෙනිහින් photo ගහලා publish කලානම්.. එක කෙල්ලෙක් නිසා මම සුපිරි ආදරවන්තයෙක් මරලා ඉන්නේ..:( උඹ හිතන්නේ එහෙම ජීවත්වෙන එක ලේසියි කියලද.. මගේ ආදරේ නිසා මම තවත් මැරි මැරි ජීවත් වෙන්නේ.. අවු:26ක්... ජීවිතේ හොඳම හරිය
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වීඩියෝ කරන එක එල නේ???:P

    මම හොඳටම දන්න කෙල්ලෙක් ඉන්නවා මචං (උඹලත් ඒකිගෙ වැල බලලා ඇති)

    ඒකි කොල්ලත් එක්ක බ්‍රේක් වෙලා හරි කොල්ලගෙ ෆෝන් එකෙන් ලීක් වෙලාද දන්නෙ නෑ බට් කොහොම හරි වැල දැං නෙට් එකේ තියනවා.
    ඒකි බඩුවක් නෙවෙයි මචං.
    පවු කියලත් හිතෙනව බං හැංගිලා ජීවත් වෙන්න මාරම ට්‍රයි එකක් දෙන්නෙ.
    ෆොටෝ එකකටවත් මූන දෙන්නෙ නෑ :(
    හැම එකාම ඔය දේවල් කරනවනෙ බං සක්කිලි වගේ ඕවා එලියට දාන එක තමා වැරදි.
    කෙල්ලගෙත් වැරුද්දක් තියනව.

    දැං අර කොල්ලත් එක්කම තමා සෙට් වෙලා ඉන්නෙ. ඒ නිසා අවුලකුත් නෑ ඉතිං. ;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ane manda ban umba nam. Loweth athal denawa ne. :lol::lol:
    මං මෙච්චර කල් අහල තිබ්බෙ උන්ට ඕවා කරන්න බෑ කියලා ඒත් උන් උඹට ඔහොම පාහර දෙයක් කලේ කොහොමද? මොනා උනත් උඹ පව් බං :(:lol:


    muder2 බලපන් මං කිව්වෙ මොකක්ද කියලා තේරෙයි


    :eek::eek:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;12468937 said:
    මම හොඳටම දන්න කෙල්ලෙක් ඉන්නවා මචං (උඹලත් ඒකිගෙ වැල බලලා ඇති)

    ඒකි කොල්ලත් එක්ක බ්‍රේක් වෙලා හරි කොල්ලගෙ ෆෝන් එකෙන් ලීක් වෙලාද දන්නෙ නෑ බට් කොහොම හරි වැල දැං නෙට් එකේ තියනවා.
    ඒකි බඩුවක් නෙවෙයි මචං.
    පවු කියලත් හිතෙනව බං හැංගිලා ජීවත් වෙන්න මාරම ට්‍රයි එකක් දෙන්නෙ.
    ෆොටෝ එකකටවත් මූන දෙන්නෙ නෑ :(
    හැම එකාම ඔය දේවල් කරනවනෙ බං සක්කිලි වගේ ඕවා එලියට දාන එක තමා වැරදි.
    කෙල්ලගෙත් වැරුද්දක් තියනව.

    දැං අර කොල්ලත් එක්කම තමා සෙට් වෙලා ඉන්නෙ. ඒ නිසා අවුලකුත් නෑ ඉතිං. ;)
    ඒ කොල්ල දාල ගියොත් කියපන් හොඳේ, සිරා කියන්නේ. :):)
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    උඹට මොකට බනින්ද.............
    උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
    ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
    උඹ කියුවා හරියටම හරි.............
    කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
    තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................
    :yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;12469107 said:
    හෆොයි උඹලත්. මොකෙක්ට හරි කෙලවෙනකං බලං ඉන්නෙ :D
    ඒකි හොඳ කෙල්ල බං. ඌ අතඇරියොත් මම වත් කර ගහනවා බං :yes::rofl:
    හප්පා ඉරිසියාකාරයො. අපිට එකකට ට්‍රයි කරන්න හදනකොටම ඒකම උඹටත් ඕන වෙනවා තුඃ:angry::angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;12469168 said:
    :lol:
    බලමු බලමු මොකද වෙන්නෙ කියලා බං.
    ඉවසල හිටපංකො :D
    තෝ ඒ ලවු එකට කෙලින්න නේ හිටියේ ඇත්ත කියාපිය :growl::growl:
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මං මෙච්චර කල් අහල තිබ්බෙ උන්ට ඕවා කරන්න බෑ කියලා ඒත් උන් උඹට ඔහොම පාහර දෙයක් කලේ කොහොමද? මොනා උනත් උඹ පව් බං :(:lol:


    muder2 බලපන් මං කිව්වෙ මොකක්ද කියලා තේරෙයි


    :eek::eek:

    :lol::lol:
    Umbata kiyaganna deyak nathuwa hira unama ohoma ewa wath kiyapan. Monawada ban? Podi ewun wage. 3 wasare athal ne. Tharka nathi unama gon joke danne. :lol::lol:
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    The real problem is caused by the mobile phones with cameras. People record all kinds of things and they forget to erase them when the phone is handed over to some third party like a phone repair shop or your service provider. This is where the videos or photos of your private memories get transferred to the internet. So, next time you handover your phone to a third party, make sure you have deleted and purged all your personal data.