බ%# ගහන කොල්ලො

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම එකගයි උඹ කියපුවට..
    සැබෑ ආදරවන්තයෙක් ඒ වගේ වැඩක් කරන්නෙ නැහැ මචං..
    ඔය වැරැද්ද පිරිමින්ටම පටවන්න බැහැ නේද.. ගෑනු ලමයින්ටත් වැරැද්දෙන් සුළු ප්‍රමාණයක් යන්න ඕන..

     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    උබ කිවුව කතාව සහතික ඇත්ත සහෝ...

    එත් මචන් අවුරුදු හයක් ආදරේ කරලා දෙන්න අතරේ වෙන්න ඕන හැමදේම වෙලා අන්තිම මොහොතේ කෙල්ල ගෙදරින් හොයල දුන්න කොල්ල එක්ක යන්න හදන ඒක සාධාරණද කියපන්කො මට...
    :(:(:(:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol:
    Umbata kiyaganna deyak nathuwa hira unama ohoma ewa wath kiyapan. Monawada ban? Podi ewun wage. 3 wasare athal ne. Tharka nathi unama gon joke danne. :lol::lol:
    කියන්න තියෙන්නෙ මෙච්චරයි කෙල්ලො බබාල නෙමෙයි. උන් තමයි උන්ගෙ ජීවිතවලට වෙන වැරදිවලට වගකියන්න ඕන:P
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔය වල් කොල්ලො මෙන්න මේක බලපල්ල....
    වල් ගති ඉබේම ඇරිල යයි.. :D


    220px-Shutter08poster.jpg

    MV5BMTU1NDAwMDMyNl5BMl5BanBnXkFtZTcwNzU3NTg1MQ@@._V1._SY317_.jpg
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    siravata mage kallath ehemai..man venuven ona deyak... bt mulin mata tikak baya hithuna bt dan aulak na..dan num panata vada adarei....
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    කියන්න තියෙන්නෙ මෙච්චරයි කෙල්ලො බබාල නෙමෙයි. උන් තමයි උන්ගෙ ජීවිතවලට වෙන වැරදිවලට වගකියන්න ඕන:P

    mokekwath babala nevei ban. Hamogema jeewitha walata dena ewata hamoma wagakiyanna ona. Kello apiwa rawattuwa kiyala andana un, wanchakarayanta ahuwela sesathama nathi karaganna un, kudu arakku walata abbahi wena un, rassawak nathi un, oya hamoma thamanta una dewalata waga kiyanna ona. Ehema kiyala apith thawe e minissunta balu weda karala amaruwe dana eka anthima pahara kalakanni kama. Mama kalinuth kiwwe. Ona kenekuta yalu wuna kena epa wuna nam yanna ayithiya thiyenawa. Umbawath mamawath epa wuna ganiyek ekka jeewithema inne na ne. Ekata katawath balu weda karanna ona na. Anika sex karana kello naraka nam eka karana kolloth e tharamma narakai. (habai mama oya ekakwath waradiy kiyala hithanne na)

    paudgalika dewal net eke dana tharam katha wada karanna ona mona hethuwa nisada kiyala mata nam pahadili na machan. Eka manasika rogayak. Kawa nam biwwa nam athai katai pukai wahagena inna ona.
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    අනේ උඹ වගේ ගොනෙක්!

    උබ හොඳ එකෙක් වගේ පේනවා.මේ පොඩි reply එකෙන්.උබ කෙල්ලෙකුට නම් ලව් කරන්න යන්න එපා:no:.බූට් එක කෑවොත් වහ කන්න වෙයි:yes:.උබ මටනෙ ගොනා කීවෙ:sorry:.මචෝ බලපන් හොදට මේ දේ:nerd:.කොහොමද උබ කෙල්ලෙකුට බොක්කෙන්ම ලව් කරද්දින් ඒකි වෙන එකෙක් එක්ක මැරි කරපු එකියක් කියලා දැනගද්දින් තියන සැප:shocked:.මැලේසියන් වල ගනිකාවක් කියලා දැන ගද්දින් කොහොමද සැප:frown:.එක එකා එක්ක බුදියාගත්තුවා ආරංචි වෙද්දින් සැප කනේ නේද?:growl:ලංකාවට ඇවිත් උපාසිකාව වගේ ඉද්දින් තවත් ආදරේ වැඩි වෙනවා නේද?:(අන්න ඒ දේ මට උනේ:sorry:.මමත් කිසි දෙයක් දන්නෙ නැතුව බොක්කෙන් ලව් කෙරුවා:sorry:ඒකිට එල්ලෙන්න එකෙක් නැතුව මගෙ කරේ එල්ලෙන්න හදලා තියෙන්නෙ.:sorry:.දැනගද්දින් මම පරක්කුයි:sorry:.ඊට පස්සෙ ඉතින් මම පලි ගන්නෙ නැතුව ඒකිව හරහට නළවන්නද උබ කියන්නෙ:shocked:.උබට පුළුවන් ඇති:yes:.ඒත් මට ඒ දේ බෑ:no:.මට දෙයක් කෙල්ලෙක් කෙරුව නම් ඒකිට මම 1000ක් කරන එකෙක්:frown::growl:.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    98% k kello honday kianna hadanna epa bro , man mage ihe kes ganata kellot ekka legala tiyenawa ... eth man jiwithetama 3 paray pana deela adare kare ... ekenut palawenima eka tamay supiri lesatama mareegena adare kare.. ekiy mamay oya hema deyakma kara , ekige oya wage photos ,vidoes witarak man gawa 3GB witara tibba , itin hithaganin ... he he kaalaya gewila giya , eya mata dunna loweth nathi athi supiri boot ekak ...mata nikan hena gahuwa wage hithagannawat bari widiata .. man masa thunak witara hariata kemak nathuwa ninhdak nathuwa anduwa ban .... eth umba dannawada eki mawa dala gia dawasema man issellama kare mokakda kiala ...... ara videos tikay photos tikay okkoma "SHIFT + DELETE " KARA ... mokada adare karapu hithin paliganda ba ban... ekita honday nam kamak na kiala hitha hadagatta.,.. attatama ape kella apith ekka room ekata enne ekko adareta ehema netnam mol amaruwata...e monawa unat ehema ena kella apita adaala awastha ruugatha karaganna denne APIWA WISWASA KARALA.... anna e wiswasaya kadana eka nam PONNA WEDAK SAHA BALU WEDAK..... kawadawat eka karanna epa ....e nisa umba kiana kathawa hari .... habay e arenna nam kellonge ahinsaka kamay , awanka adare gena nam magulak kata karanna epa ban plsss

    4f35923e34365_bitch-please.png