බ%# ගහන කොල්ලො

killer_leon

Member
Jul 18, 2011
490
15
0
උඹට මොකට බනින්ද.............
උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
උඹ කියුවා හරියටම හරි.............
කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................
:yes::yes::yes::yes::yes:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

මම 8 වසරේ ඉන්න කොට මගේ කෙල්ල එක්ක යාළු උනේ! අපේ එහා ගෙදර නිසා ඉපදුන දවසේ ඉඳන් අපිව එකටම තියලා තියෙන්නෙ. එයාට ඔය කියන මුකුත්ම වෙලත් නැහැ මචන්. අනික අපි දෙන්න මුළු ජීවිත කාලෙම ආදරේ කරන එක තමා කලේ. මම නැතුව එයා අඩුම ගානේ ටොයිලට් එකටවත් යන්නෙ නැහැ! මම පිටරටක වැඩ කරන්නේ, ගිහින් මාස දෙකෙන් මම එයාවත් ගෙන්න ගත්තා. ඇත්තට ආදරේ කරද්දි කවදාවත් පිට යන්නෙ නැහැ මචන්. එයා මම රට තනියම ඉඳපු මාස දෙකට 10 වතාවකට වඩා ඉස්පිරිතාලේ ගෙනිහින් තිබ්බා කන්නෙ නැතුව ඉඳලා කලන්තෙ දාලා. අපිට සල්ලි නම් ගොඩක් නැහැ ඒ උනාට එයාගේ යාලුවෝ සේරම ඉරිසියාවෙ පැළෙන්න තරම් මම එයාට ආදරේ කරනවා! ඒවගේම මගේ යාළුවොත් පැළෙන්න තරම් එයා මට ආදරේ කරනවා. ගෙවල් වල විස්වාසෙට අපිව එකට තියනවා. නැතුව අපි තවම මැරි කරලා එහෙම නැහැ. පොඩි කාලෙත් අපි ගෙවල් දෙකෙ ඉඳන් අඬනවාලු තනියම නිදියන්න බැහැ කියලා. ඒ නිසා එයාලාගෙ අම්මලාට මාව හොඳටම විශ්වාසයි! මගේ කෙල්ල වගේ රත්තරන් කෙල්ලෙක් උඹටත් ලැබෙන්න කියලා මම Wish කරනවා!

:cool: :cool: උඹ ඔය කියන දේවල් ඇත්ත නම් පට්ට වාසනාවන්ත කොල්ලෙක් උඹ මචන්.

:yes: :yes:
11.gif
 
BlackStone

Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    :cool: :cool: උඹ ඔය කියන දේවල් ඇත්ත නම් පට්ට වාසනාවන්ත කොල්ලෙක් උඹ මචන්.

    මමත් මාරම සතුටින් ඉන්නේ! උඹට කෙල්ලෙක් නැද්ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මමත් මාරම සතුටින් ඉන්නේ! උඹට කෙල්ලෙක් නැද්ද?

    :P නෑ මචන්.. :) උඹට ඔහොම තිබ්බට, :dull: ගොඩක් උන් විඳෝනව දැක්කම එපා වුනා. (Elakiri threads, Friends) :) ඒ නිසා කෙල්ලෙක් දාගත්තෙ නෑ.
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    :P නෑ මචන්.. :) උඹට ඔහොම තිබ්බට, :dull: ගොඩක් උන් විඳෝනව දැක්කම එපා වුනා. (Elakiri threads, Friends) :) ඒ නිසා කෙල්ලෙක් දාගත්තෙ නෑ.
    ගොඩක් උන් විඳවන්නෙ උන්ගේම වැරදි හින්දා බන්! ඔය කිව්වට මමත් දන්නවා ලක් එකට ලැබුනොත් මිසක් මේ වගේ හොඳ කෙනෙක් ලැබෙන්නෙ නැහැ කියලා. එක එක කෙල්ල වෙනස් නෙ බන්! ට්‍රයි එකක් දියන් උඹටත් හොඳ කෙනෙක් ලැබේවි.
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................

    maka nam sira aththa kathawa :(
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    සහතික ඇත්ත මම ඉන්නෙත් ඔයාගෙ මතය තුලමය් මටනම් හිත ගන්න බැ තමන් අදරය කරන කෙල්ලට කොහොලද මෙ පාහර යක්කු මෙහෙම කියන්නෙ කියල ...
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    සහතික ඇත්ත මම ඉන්නෙත් ඔයාගෙ මතය තුලමය් මටනම් හිත ගන්න බැ තමන් අදරය කරන කෙල්ලට කොහොලද මෙ පාහර යක්කු මෙහෙම කියන්නෙ කියල ...

    machan me kella sucide karagatthada?