උඹ හරි මචං.. ඔය තක්ෂිලා කියන කෙල්ලහෙගේ විඩියෝ එක මම දැකල නැ.. මට එවපන්කෝ එක බලන්න
සහතික ඇත්ත මම ඉන්නෙත් ඔයාගෙ මතය තුලමය් මටනම් හිත ගන්න බැ තමන් අදරය කරන කෙල්ලට කොහොලද මෙ පාහර යක්කු මෙහෙම කියන්නෙ කියල ...
















Thankshila's video is a fake actually. She is a porn star and seems to be appearing in may videos in India. Both links shows two set of videos.
http://www.forumophilia.com/topic99746.html
http://www.filesquick.com/showthread.php?t=34275
download the videos and compare them. You will immediately understand she is a porn start.

දඩබ්බරයා;12466303 said:මචන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නේ මට හිතෙන විදිහට ගොඩක් බල පොරොත්තු ඇතිව... කෙල්ල කොල්ලට සෙට් උනාට පස්සේ කොල්ලගේ තියෙන ඕන හැම දෙයක්ම දෙන්න ට්‍රය් කරනවා වෙන්න පුළුවන්.... ඒ කෙල්ල කොල්ලට ගොඩක් ආදරේ නිසා... (වේස කමට කරන එවුනුත් ඉන්නවා.මන් කියන්නේ 98% කෙල්ලෝ ගැන..). කෙල්ල කොල්ල එක්ක රූම් එකට ගිහින් කරන ඒවා අපේ කොල්ලෝ video , ෆොටෝ කරනවා..මන් කියන්නේ කරලා තියා ගනින් ලග.. පොර වෙන්න පබ්ලිෂ් කරනවා..( පොඩ්ඩක් හිතන්න පොඩි උදාහරණයක් තක්ෂිලා කියන කෙල්ල ගැන...) ඒ කෙල්ල ඒ කොල්ලට කොට්ච්චර ආදරයකින් විශ්වසයකින්ද ඔය හැම දෙයක්ම දෙන්න ඇත්තේ...මේ කාලකන්නිය ඒවා ඔක්කම ලෝකෙටම පෙන්නුවා...මුන්ට හෙන ගහන්න ඕනේ පාහරයෝ... දැන් උට මොනවාද ලැබුනේ...අර කෙල්ලට කොට්ච්චර දේවල් නැති වෙලාද..කෙල්ලට ආයේ කොලෙක්ව බදින්නවත් පුලුවන්ද...සම්පොරන ජිවිතේ ඉවරයි..කෙල්ලගේ අම්ම තාත්තා ඒ අහිංසක මිනිස්සුනට මොනාද දැනෙන්න ඇත්තේ..කොට්ච්චර දුක් විදින්න ඇත්තද.. මන් සැහෙන හිතල හිතල මට දැනුන දෙයක් මාර අප්සෙට් එක නිසා එළකිරි දාන්න හිතුනේ....
මන් උබලගෙන් ඉල්ලන්නේ.. උබලගේ කෙල්ලොන්ට එහෙම කරන්න එපා මචෝ...කෙල්ලගෙන් වැරදි වෙන්න පුළුවන් උබලට...එත් ඔය අමන ජරා බලු විදිහට පලි ගන්න එපා..... එහෙම කරන එවුන්ගේ. අහවල් එක කුණු වෙන්න ඕනේ... තමන්ගේ දරුවෙකුට හරි එහෙම වෙලා කවද හරි ඔහම කරන එවුන්ට ඔය දුක දැනෙන්න කියල මන් ප්ර්තනා කරන්නේ....
දැන් තොපි ඔක්කම බනියි මට පලු යන්න...බෝදිසත්ත්වය වෙන්න යනවා කියල...කමක් නැ. එක කෙල්ලෙක් හරි බේරයි මේකේ කියවපු කොල්ලෙක් නිසා...
බුදු සරණයි !!!!!!!!












අනේ ඔව්, ඔබ හරි හික්... තියෙන ආදරේට තමයි, ඊට පස්සේ ඊලඟට යාලුවෙන එකාටත් රෙද්ද උස්සන්නේ ඌටත් තියෙන සදාකාලික ආදරෙටද?
වෙන රසකතා ඕනේ නෑ මම ආදරේ කරපු එකම කෙල්ලගෙන් මම අහුවේ "ඌව බඳිද්දි මට කරපු ආදරේට මොකද උනේ" කියල? පස්සේ කිව්වේ "මම අසරණ උනා" කියලා.. අනාථ උන එකක් නෙවේ, ඌත් එක්ක හොඳට රවුම් ගහලා marry කලේ
පස්සේ අලුත්ම හේතුව ඒකි කිව්වේ "මම ආදරේ කලේ ඔයාටයි පස්සේ එයාටයි විතරයි" කියලා
කොහොමද මම ඒකිව room ගෙනිහින් photo ගහලා publish කලානම්.. එක කෙල්ලෙක් නිසා මම සුපිරි ආදරවන්තයෙක් මරලා ඉන්නේ..උඹ හිතන්නේ එහෙම ජීවත්වෙන එක ලේසියි කියලද.. මගේ ආදරේ නිසා මම තවත් මැරි මැරි ජීවත් වෙන්නේ.. අවු:26ක්... ජීවිතේ හොඳම හරිය
)


උඹට මොකට ......
කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................