බ%# ගහන කොල්ලො

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
ethakota kello kamathi ahinsaka look ekatada, ehema nathnam sexy handsome look ekatada?
thawa ekak uba akkala kiyala kiwwe wayasa keeye withara ayada?

handsom look eka nath nam u kollekda ban.ahinsaka look eka kiwwe p penuma neme.awanka penumak.
Akkala kiwwa 25 ta adu aya mata 20i mehema.amaruwa thina kello wenna one naha akkalawa fit eke thiya ganin uba danna kella ubath ekka sex walata enne nathi unata e kellage yaluwo ubath ekka set wenna puluwan.godak unwa mama set kara gatte ehema.ubawa unge yaluwonta intosdused karana widihata wada karapan.handsom look eka nam ona ekata kaluda sududa kiyana eka lassana adala naha.kello kamathi handsom awanka unta.uba awanka nathi unath ehema act karapan.mewa poth kiyawala igena ganna baha ubama karala balapan mulin epa unata passe ubatama system eka ahu wei.
 
Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ඔව් මචන්ලා මේකන් හරිම වසංගතයක් වෙලා,
    මේක කියවනකොට තම මතක් උනේ මගේ ලගට කොල්ලෙක් ආවා උගේ com එකේ කෙල්ලත් එක්ක රූම් එකකට ගිහින් කෙල්ලගේ nude පිච්ටුරෙස් වගයක් තිබිල, මුගේ යාලුවෙක් ඒවා ඒවා අරන් ෆ්බ් දාලා. මම කොහොම හරි ඵකේ අච්චොඋන්ට් ටිකක් හදල එක දෙඅච්ටිවැටේ කරවල දුන්න. පව් බන් ඒ කෙල්ල එකී ලබන අව්රුද්දේ A /L කරන්නේ. කෙල්ල ගැන දුක හිතිලා කොහොම හරි වැඩේ කරවල දුන්නා. දැන් ඉන්න කෙල්ලොත් එකටම හදිලානේ ඉන්නේ. අනේ මන්ද මේවගේ දේවල් තව කොච්චර වෙනවා ඇත්ද. මේවා ගැන හිතනකොට කලකිරිනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    handsom look eka nath nam u kollekda ban.ahinsaka look eka kiwwe p penuma neme.awanka penumak.
    Akkala kiwwa 25 ta adu aya mata 20i mehema.amaruwa thina kello wenna one naha akkalawa fit eke thiya ganin uba danna kella ubath ekka sex walata enne nathi unata e kellage yaluwo ubath ekka set wenna puluwan.godak unwa mama set kara gatte ehema.ubawa unge yaluwonta intosdused karana widihata wada karapan.handsom look eka nam ona ekata kaluda sududa kiyana eka lassana adala naha.kello kamathi handsom awanka unta.uba awanka nathi unath ehema act karapan.mewa poth kiyawala igena ganna baha ubama karala balapan mulin epa unata passe ubatama system eka ahu wei.

    :rolleyes::rolleyes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ubata badu gahala experience thiyenawa wage. kellanwa game ekata set karagaththa widiya tikak kiyapanko. mamath try karala balanna :rolleyes:

    ඔය wal pora කියන ඒවත් ඇත්ත වෙන්න පුලුවන්, හැබැයි මම නම් අහසේ තරු පෙන්නනේ නෑ.. rent එකට bike අරන්, යාලුවන්ගේ phone ඉල්ලගෙන... ඒවගේ විස්තර නෑ :rolleyes:.. කෙල්ලෙක්ව ඒකටම කියලා set කරගන්නේත් නෑ :love:.. එහෙම උනොත් ඒවා bonus තමයි... හැබැයි කියන ඒවා අවංකවම කියනවා
    මොකද බොරු කියලා කෙල්ලෙක්ව අදින්න තරම් මට උවමනාවකුත් නෑ.. මට හරි‍යටම පැහැදිලි කරන්න බෑ මචන්.. :dull:

    හුඟක්ම බාහිර පෙනුමත් වැදගත් වෙනවා, අනික පිලිවෙලකට ඉන්න ඔනේ, ඒ කියන්නේ සිරාවටම අතේ සල්ලි, job එකක්.. ඕවා තමයි.. ;)

    නැතුව හොඳ කෙල්ලෙක් ඩස්පි කොල්ලෝ එක්ක වෙනවා අඩුයි :angry:, ඌව බඳින්න හිටියොත් මිසක්, තව දෙයක්.. (අනේ මංදා මේවා කියලා කේලම් වලට යයිද කියලා) :rolleyes:
    සෑම කෙල්ලෙක්ම කැමති ඒකිව ගනන් ගන්නවාට, ඔය කියන්නේ නළලේ තියනවා කියලා, කලු, කොට උනත්.. every body is beautiful කියලා සලකන්න ඕනේ..
    ඕක තමයි ප්‍රධාන සිද්ධාන්ථය:yes:.. තමන් ලස්සනයි, සුදුයි කියලා අහංකාර උනොත් එකෙක්වත් කරගන්න වෙන්නේ නෑ
    කෙල්ලන්ව නමන එකත් වෙනම කලාවක්, ඒකට දක්ෂතාවය ඕනේ, ඇත්තමයි මට නම් ඒක ගෑවිලාවත් නෑ..:no:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    handsom look eka nath nam u kollekda ban.ahinsaka look eka kiwwe p penuma neme.awanka penumak.
    Akkala kiwwa 25 ta adu aya mata 20i mehema.amaruwa thina kello wenna one naha akkalawa fit eke thiya ganin uba danna kella ubath ekka sex walata enne nathi unata e kellage yaluwo ubath ekka set wenna puluwan.godak unwa mama set kara gatte ehema.ubawa unge yaluwonta intosdused karana widihata wada karapan.handsom look eka nam ona ekata kaluda sududa kiyana eka lassana adala naha.kello kamathi handsom awanka unta.uba awanka nathi unath ehema act karapan.mewa poth kiyawala igena ganna baha ubama karala balapan mulin epa unata passe ubatama system eka ahu wei.

    ඒ උඹ්නේ කියන්නේ.. මාව නම් කවදාවත් වෙලා set හිටපු කෙල්ලෝ යාලුවන්ට introduce කලේ නෑ.. එකපාරක් මාව introduce කරේ ලේ නෑදෑයෙක් කියලා, තාත්තගේ අයියාගේ පුතා කියලා.. :frown: පස්සේ මම ඒකිගේ යාලුවෙක් එක්ක කතා කරා කියලා මොන මගුලක්ද, මේකි ඒ කෙල්ලට කියලා ඒ අයියා engage වෙලාලු ඉන්නේ, next month බඳිනවා කියලා :yes::oo:

    මෙහෙම එකක් තියෙනවා.. සමහර කෙල්ලෝ ඉන්නවා මම දැකලා තියෙනවා, යාලුවෙලා ඉන්න කොල්ලෝ.. අම්බ ගොරකයෝ, එක්කෝ කැතයි, කොටයි, Arms තියා කකුලේ මස් 100g වත් නෑ.. හරිම සංකීර්ණයි.. හැබැයි ඕනටවඩා handsome උනාමත් කරදරයි.. මොකද කලටි වලින් බේරිලා ඉන්න නම් හම්බෙන්නේ නෑ :yes:;)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    Patta Exp me machan....:lol::lol::lol::lol::lol:
     
    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    Machan,

    mata aththatama umba saha, honda rep daapu kollan gana sathutui.
    aththata ma umbala honda pawul saha honda vidihata hadichcha manussa gathiyak tiyena kollo.

    umbala, api wage okkomalla hithanawa nam apey samaajaya wunath apita honda vidiyata hadala,

    honda sanskruthiyak tiyena anagatha paramparaawak ape lankawata hadanna puluwan machan.

    jaya sri....:D;):D;)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Machan,

    mata aththatama umba saha, honda rep daapu kollan gana sathutui.
    aththata ma umbala honda pawul saha honda vidihata hadichcha manussa gathiyak tiyena kollo.

    umbala, api wage okkomalla hithanawa nam apey samaajaya wunath apita honda vidiyata hadala,

    honda sanskruthiyak tiyena anagatha paramparaawak ape lankawata hadanna puluwan machan.

    jaya sri....:D;):D;)

    Thanx machan comment ekata.....ubatath jaya sri...
     
    arazoysa

    Member
    Aug 8, 2009
    100
    2
    0
    උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත මචන් 100%
    මේ කෙල්ලට ආයේ කොලෙක්ව බදින්නවත් පුලුවන්ද
    කෙල්ලගේ අම්ම තාත්තා ඒ අහිංසක මිනිස්සුනට මොනාද දැනෙන්න ඇත්තේ..කොට්ච්චර දුක් විදින්න ඇත්තද
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත මචන් 100%
    මේ කෙල්ලට ආයේ කොලෙක්ව බදින්නවත් පුලුවන්ද
    කෙල්ලගේ අම්ම තාත්තා ඒ අහිංසක මිනිස්සුනට මොනාද දැනෙන්න ඇත්තේ..කොට්ච්චර දුක් විදින්න ඇත්තද

    ow ban math ekai kiyanne.....