බ%# ගහන කොල්ලො

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මචං උඹ ඹය කියපු දේවල් ඇත්ත!ඒත් මචං හැම කාසියකම දෙපැත්තක් තියෙනව!
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උඹේ කතාව ඇත්ත මචන් . එත් මන්නම් කියන්නේ කෙල්ලෝ දැනගන්න ඕන කොල්ලා එක්ක මොන මගුල කලත් කලත් එක video නැත්තම් නැත්තම් ෆොටෝ ගන්න ගන්න නොදී ඉන්න ඉන්න . තමන් දැනගන්න ඕන එක තමන්ට ඉස්සරහදි ලොකු ප්‍රශ්නයක් වෙයි කියල . :no::no::no::no:
     

    Nohim Ys

    Well-known member
  • උඹේ කතාව ඇත්ත මචන් . එත් මන්නම් කියන්නේ කෙල්ලෝ දැනගන්න ඕන කොල්ලා එක්ක මොන මගුල කලත් කලත් එක video නැත්තම් නැත්තම් ෆොටෝ ගන්න ගන්න නොදී ඉන්න ඉන්න . තමන් දැනගන්න ඕන එක තමන්ට ඉස්සරහදි ලොකු ප්‍රශ්නයක් වෙයි කියල . :no::no::no::no:

    කෙල්ලෝ රැවටෙනවා බං ටක් ගාලා... සමහර එව්වා බලන් ඉන්නකොට දුකයි:(:sorry:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඇත්ත මචන්... rep+

    එහෙව් කාලකන්නි වේ# බල්ලො ඕන තරම් ඉන්නව. කෙල්ලව එක්කන් rooms ගානෙ ගිහින් photos ගහල video කරල තියන් ඉන්නව බූරුවෝ වගේ...
    සමහර විට phone එකෙ තියෙන ඒ photos videos ඌ දන්නේමත් නැතිව වෙන උන් අතට යනවා..
    ඒත් ගොඩක් පාහරයෝ කරන්නේ කෙල්ල එක්ක breakup උනාම පලිය ගන්න ඒ photos/videos ටික internet දාන එක.. හෙනම ගහනවා උන්ට...
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    98% ම කොල්ලො ඔහොම නෑ බං.මෝල වැඩිවෙච්ච රස්තියදු හැත්ත තමයි ඔහොම කරන්නෙ
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    සම්පූර්ණ ඇත්ත

    උඹට මොකට බනින්ද.............
    උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
    ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
    උඹ කියුවා හරියටම හරි.............
    කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
    තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................
    1532.GIF
    ............
    1532.GIF
    ............
    1532.GIF
    ............
    1532.GIF
    ............
    1532.GIF
    ............
    1532.GIF
    ............
    1532.GIF
    ............
    1532.GIF
    ............
    1532.GIF
    ............
    1532.GIF
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    දඩබ්බරයා;12466303 said:
    මචන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නේ මට හිතෙන විදිහට ගොඩක් බල පොරොත්තු ඇතිව... කෙල්ල කොල්ලට සෙට් උනාට පස්සේ කොල්ලගේ තියෙන ඕන හැම දෙයක්ම දෙන්න ට්‍රය් කරනවා වෙන්න පුළුවන්.... ඒ කෙල්ල කොල්ලට ගොඩක් ආදරේ නිසා... (වේස කමට කරන එවුනුත් ඉන්නවා.මන් කියන්නේ 98% කෙල්ලෝ ගැන..). කෙල්ල කොල්ල එක්ක රූම් එකට ගිහින් කරන ඒවා අපේ කොල්ලෝ video , ෆොටෝ කරනවා..මන් කියන්නේ කරලා තියා ගනින් ලග.. පොර වෙන්න පබ්ලිෂ් කරනවා..( පොඩ්ඩක් හිතන්න පොඩි උදාහරණයක් තක්ෂිලා කියන කෙල්ල ගැන...) ඒ කෙල්ල ඒ කොල්ලට කොට්ච්චර ආදරයකින් විශ්වසයකින්ද ඔය හැම දෙයක්ම දෙන්න ඇත්තේ...මේ කාලකන්නිය ඒවා ඔක්කම ලෝකෙටම පෙන්නුවා...මුන්ට හෙන ගහන්න ඕනේ පාහරයෝ... දැන් උට මොනවාද ලැබුනේ...අර කෙල්ලට කොට්ච්චර දේවල් නැති වෙලාද..කෙල්ලට ආයේ කොලෙක්ව බදින්නවත් පුලුවන්ද...සම්පොරන ජිවිතේ ඉවරයි..කෙල්ලගේ අම්ම තාත්තා ඒ අහිංසක මිනිස්සුනට මොනාද දැනෙන්න ඇත්තේ..කොට්ච්චර දුක් විදින්න ඇත්තද.. මන් සැහෙන හිතල හිතල මට දැනුන දෙයක් මාර අප්සෙට් එක නිසා එළකිරි දාන්න හිතුනේ....

    උබ කියන කතාව සම්පූර්ණ ඇත්ත මචන්. කොල්ලෙක්ට තියන අසීමිත ආදරේ නිසා තමා කෙල්ලෙක් ගොඩක් වෙලාවට ඔහොම දෙයක් කරන්න උනත් කැමති වෙන්නෙ.. වල් එවුන් නැතුවත් නෙවෙයි, ඒත් බහුතරයක් එන්නෙ ආදරේ නිසා. තමන්ට විනාශයක් වෙන්න පුලුවන් කියලා දැනගෙන වුනත් ආදරෙන් අන්ද වෙලා එනවා ඕන දේකට. ඕකෙන් ප්‍රයොජන ගන්න අපෙ සමහර කාළකණ්ණි ඒ කෙල්ලගෙ මුලු ජීවිතෙම නැතිකරනවා.. ඕවගේ එවුන්ට හරියන්නේ නෑ බන්. අනිවා පල දෙනවා හිටු කියලා. ඒ කෙල්ලව මැරුවා හා සමානයි ඔය කරන වැඩෙන්. ඕවගේ එවුනට තමා ඉපදෙන ආත්මයක් අත්මයක් ගානේ සමාජයෙන් බලු වෙන චරිත වෙලා ඉපදෙන්නේ.. මේ ආත්මෙම වුනත් ඕකුන්ට හොදක්නම් වෙන්නේ නෑ… උන් විනාස කරන්නෙ අර කෙල්ලව විතරක් නෙවෙයි ඒ කෙල්ලගේ මුලු පවුලම! ඕකුන්ට හරි යන්නේ නෑ!!

    කෙල්ලොන්ටත් කියන්න තියෙන්නේ මෝඩ වෙන්න එපා කියලයි. ඇත්තටම කොල්ලෙක් ආදරේනම් කොල්ලෙක් ඔහොම දෙයක් කරන්න හිතන්නෙවත් නෑ. ඒ වුනාට ඉතින් අපි ඔක්කොම යම් දුරකට වල්නේ.. ඒකනේ ඇත්තම කතාව. එහෙම වුනා කියලා කවදාවත් කොල්ලට කෙල්ලගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙන විදිහේ දෙයක් කරන්න තියන්න එපා කියල තමා කෙල්ලොන්ට කියන්න තියෙන්නේ… මෝඩ වෙන්නෙ නැතුව කරන මගුලක් හොදට හිතලා බලලා කරන්න. වල් වැඩ කරාට ඒවා කරලා තියාගන්න ඕනේ ආයේ මගුලක් කරන්නද? ඔච්චරම ඕනෙ කමක් වුනොතින් ආයෙමත් ඕක කරගන්න පුලුවන්නේ.. ඉතින් කෙල්ලනේ මෝඩවෙලා කොල්ලට තමන්ගේ ආදරෙන් අයුතු ප්‍රයෝජන ගන්න තියන්න එපා!! මොකද ඔයාලට විතරක් නෙවෙයි , ප්‍රශ්නයක් වුනොත් වස බොන්න වෙන්නේ මුලින්ම ඔයාලව මහන්සියෙන් හදපු ඔයාලගේ දෙමව්පියන්ට. ඒ මිනිස්සුන්ට වැරද්දක් වෙන්න තිබ්බොත් ඔයාලටත් ඒවට පව් ගෙවන්න වෙයි!!!
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    math kiyana ewa karana kollo waradi etha ban ganuth da ganna one marry karanna kalin thamanwa pawichchi karanna denna nathuwa inna .naththam ganu karanna one okkoma karala namata witharak virgin wela wenamama ahinsaka kollekwa badinwa .eka nisa mannam karanna owa karana ganuntath hodama wade...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    umbe kathawa hari...eth mama nam kiyanne bandinna kalin sex karanna awashya ne kiyala...... ai ban bandata passe bariyai yako ona magulak karaganna.....ape un bandinna kalin bandata passe karanna ona ewa karanawa...eta passe married liyf eka boring wela anthimata pawul kadakappal wela lamayinuth anaatah wenawaa.....hari de hari widihata nisi kaalayata karanawanam kisi awlak nane.....

    :yes::yes: aniwa machan. 100% aththa. love ekata sex gaunama eke tiyena sundarakama nathi wenawa ban. etakota love ekath na sex ekath na. :dull::dull: