බ%# ගහන කොල්ලො

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    සිරා කතාව. වල් උනාට බලු වෙන්න හොද නෑ. කරන මගුලක් කරලා තව ඔකෙ ෆොටො ගහන්නෙ විඩියො කරන්නෙ අහවල් එකකටද. ගන්න ආතල් එකක් පාඩුවෙ අරන් එව්ව එතනින් ඉවර කරන්න ඔනෙ. පස්සෙ බලන්න ගෙදර ගෙනියන්න අවශ්ය නෑනෙ
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කාමය කියන්නේ හිතේ ඇතිවන සංකාරයක්. පින්තුරය ගන්න වෙලාවට සංකාරය බලවත්නම්, එපා කියන්නේ නොමැත.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සිරාවට කොල්ලො ඒවගේ පාහර වැඩ කරන එක මහා පො** වැඩක්
    ඔහොම එවුන්ට හොදක් වෙන්නෙ නෑ කවදාවත්


    ඒ කියන්නේ උබේ ජාතිය.
    මෙන්න උබේ අනිත් එකා.


    Malaka%20silva_CI.jpg
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    උඹට මොකට බනින්ද.............
    උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
    ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
    උඹ කියුවා හරියටම හරි.............
    කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
    තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................


    yep bun true mamath agree wenawa mu kiyala thiyena dewal walata ;)
     

    aruna47

    Well-known member
  • සිරාවට කොල්ලො ඒවගේ පාහර වැඩ කරන එක මහා පො** වැඩක්
    ඔහොම එවුන්ට හොදක් වෙන්නෙ නෑ කවදාවත්

    උබෙන් නම් ඉතින් කෙල්ලොන්ට ප්‍රස්නයක් නැහැ නේ.... නැද්ද :rofl::rofl::rofl:
     

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    hariyatama hari machan uba kiyapu kathawa...
    kisima kellekta e wage karanna narakai..
    ehem pitinma jeewithayak nathi wena wadak oka...
    e wage kochchara video athda ban...
    pau e kello......
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කරන්න හොඳනම් වීඩියෝ කලාම මොකද?:P

    මචන්, මෙතන ඔය බන කියන හැමෝම ඔය කියන පානදුර videoඑක බලලා තියනවා.
    බලන්න ඉස්සරින් ඔහොම කාතා නැහැ. කෙල පෙරාගෙන videoඑක ඉල්ලයි. බලලා ඉවර වෙලා සුදුලුනු පොඩිකරයි.



    .