භංගය_සම්මතයි..!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මුගෙ අම්මගෙ සම්මත කිරිලි බන් මෙව්වා:lol:

    නැත්තන් අලි ඇත්තු එක්ක පෙරහැරින් සම්මත වෙච්ච පනත වඩම්මලා..... ජනාධිපතිට සැල කරන්ඩ ඕනෑද.....සම්මතයි කියලා.

    යකෝ ඒවා වෙන්නේ ඇසල පෙරහැරටනෙ බන්.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Bye Bye මිස්ටර් ෆේක් ප්‍රයිම් මිනිස්ටර්, සී යූ ඉන් 2020

    ප්ලීස් ටේක් යුවර් ඩොන්කීස් ඇන්ඩ් රැබිඩ් ඩෝග්ස් විත් යූ

    I dont understand how they can pass a NCM to a fake PM ?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    අනේ මෝඩයෝ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙනවා කියලා පෙන්වන කෙනා තමයි අගමැති ලෙස ජනාධිපති පත්කල යුත්තේ. ජනදිපතියට ඔනේ එකාව පත් කරන්න බැහැ!:lol::lol:
    අනේ මචන් දන්නා මගුලක් කතා කරපන් දන් නැත්තම් පොඩ්ඩක් ඕක ඩවුන්ලෝඩ් කරලා කියවලා බලපන්
    ජනදිපතිට ඕන එකෙක් පත් කරගන්ඩ පුළුවන්,
    හැබැයි දැන් වගේ බහුතරය නැත්තම් විශ්වාස භංගයක් ගෙනල්ලා අයින් කරන්ඩ පුළුවන් හින්දා බහුතරය තියන කෙනෙක් පත්කරේ නැත්තම් කරදරයි.
    හැබැයි ඉස්සර බහුතරය නැති ආණ්ඩු තිබිලා තියනවා සමහර පනත් සම්මත කරගන්ඩ ගියහම අල වෙනවා

    7m8u0xammu8z1k4zg.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    Oya highlight karala thiyana eka gamuko. Bahuthara balaya katada thiyenne, bahuthara balaya maninne kohomada? Janadipathita hithanna puluwan da wenas widihakata bahutharaya hoyana saralama kramayak thiyeddi. Oya constitution ekema thiyanawa janadipathi ta pissu nam parliment ekata puluwan eyawa ain karanna. Ethakota bahutharaya nathi thanaka bahutharaya thiyanawa kianne eka pissu kame lakshanayak newei da.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Kiriella Kiyana Pakaya nan Mata penna ba,...Okata gahanna tibbe putuwa kadala..ara policiye unta boruwata gahanne nathuwa

    ubata penna ba kiyala karanan deyak na machan.

    porage waradi athi. eth ada pora hitiye porage seat ekemai.

    pawdgalika tharahawala pirimahanna epa yako.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ මචන් දන්නා මගුලක් කතා කරපන් දන් නැත්තම් පොඩ්ඩක් ඕක ඩවුන්ලෝඩ් කරලා කියවලා බලපන්
    ජනදිපතිට ඕන එකෙක් පත් කරගන්ඩ පුළුවන්,
    හැබැයි දැන් වගේ බහුතරය නැත්තම් විශ්වාස භංගයක් ගෙනල්ලා අයින් කරන්ඩ පුළුවන් හින්දා බහුතරය තියන කෙනෙක් පත්කරේ නැත්තම් කරදරයි.
    හැබැයි ඉස්සර බහුතරය නැති ආණ්ඩු තිබිලා තියනවා සමහර පනත් සම්මත කරගන්ඩ ගියහම අල වෙනවා

    සිංහල තෙරිය මා?? What a joker!

    ජනාදිපතිට ඔනේ එකෙක් නෙවෙයි, හොඳට කියවපං, ආයිත් ජනාදිපතිගේ මතයට අනුව "පාර්ලිමෙන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති.."

    That's the person who commands the support of the majority of the parliament!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Oya highlight karala thiyana eka gamuko. Bahuthara balaya katada thiyenne, bahuthara balaya maninne kohomada? Janadipathita hithanna puluwan da wenas widihakata bahutharaya hoyana saralama kramayak thiyeddi. Oya constitution ekema thiyanawa janadipathi ta pissu nam parliment ekata puluwan eyawa ain karanna. Ethakota bahutharaya nathi thanaka bahutharaya thiyanawa kianne eka pissu kame lakshanayak newei da.

    මනින මිනුම තමයි ජනාධිපතිගෙ මතය. ඌට හිතෙන ඕන එකෙක්ව පත් කරන්න පුළුවන්. කැමති වෙලාවක ඒ අගමැතිව අයින් කරන්නත් ජනාධිපතිට පුළුවන්(රනිල්ව අයින් කරේ එහෙමයි)

    අගමැතිට පාර්ලිමේන්තුවෙ සරල බහුතරයක් නැති කෙනෙක් නම්, අනිත් මන්ත්‍රීවරු විශ්වාස භංගයක් ගෙනල්ලා අයින් කරනවා (මහින්දව අයින් කරා නම් අයින් කරේ එහෙම)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මනින මිනුම තමයි ජනාධිපතිගෙ මතය. ඌට හිතෙන ඕන එකෙක්ව පත් කරන්න පුළුවන්. කැමති වෙලාවක ඒ අගමැතිව අයින් කරන්නත් ජනාධිපතිට පුළුවන්(රනිල්ව අයින් කරේ එහෙමයි)

    අගමැතිට පාර්ලිමේන්තුවෙ සරල බහුතරයක් නැති කෙනෙක් නම්, අනිත් මන්ත්‍රීවරු විශ්වාස භංගයක් ගෙනල්ලා අයින් කරනවා (මහින්දව අයින් කරා නම් අයින් කරේ එහෙම)

    මෝඩ කතා කියන්න එපා! එහෙම ජනාදිපතිට ඕනේ එකෙක් පත්කරන්න පුලුවන් නම් එතන ජනතා පරමාදිපත්‍යක් නැහැනේ. පාර්ලිමෙන්තු සම්ප්‍රදායත් ව්‍යවස්තවටත් අනුව බලන්න
    ජනාදිපතිගේ මතයට අනුව "පාර්ලිමෙන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති.."

    That's the person who commands the support of the majority of the parliament!

    7m8u0xammu8z1k4zg.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    I would appoint Sajith as PM just to get on Ranil's nerves :lol: That will ruffle some feathers :rofl:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මෝඩ කතා කියන්න එපා! එහෙම ජනාදිපතිට ඕනේ එකෙක් පත්කරන්න පුලුවන් නම් එතන ජනතා පරමාදිපත්‍යක් නැහැනේ. පාර්ලිමෙන්තු සම්ප්‍රදායත් ව්‍යවස්තවටත් අනුව බලන්න
    ජනාදිපතිගේ මතයට අනුව "පාර්ලිමෙන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති.."

    That's the person who commands the support of the majority of the parliament!
    සරල සිංහළ බාසාවනෙ බන් තියෙන්නෙ. ජනාධිපතිගෙ මතය කියන්නෙ උබේ වත් මගේ වත් මතය නෙවේනෙ. ඒක ඌගේ මතය.

    ජනතාවගෙ ස්වකැමැත්තෙන් තමයි ජනාධිපතිට විධායක බලය දෙන්නෙ. එතකොට එතන ජනතාපරමාධිපත්‍ය නියෝජනය වෙලා තියෙනවා. පක්සෙක නායකයෙක්ට එහෙම ඩිරෙක්ට් ඡන්දයක් ලැබෙන්නෙ නෑනේ. එහෙම ලැබෙන්නෙ ජනාධිපති කෙනෙකුට විතරයි. දෙපාරක් ජනාධිපති ධූරය දරපු නැති කෙනෙකුට, ඊලඟ ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙලා ඒ විධායක බලය රස විඳින්න පුළුවන්.

    ඔව් ඔව් පරාද වෙලා බෑ දිනන්නත් ඕනේ.
    ඈ මොකක්ද කිව්වෙ ඇහුනෙ නෑ. ආ ඒකද, බෑ බෑ වෙන එකෙක්ව දාලාත් බෑ. තමන්ම ඉදිරිපත් වෙලා දිනන්න ඕනේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට පාර්ලිමේන්තුව විසුරවපු එක ගැන හිටංට තියෙන නඩුවට මොකෝ වෙන්නෙ,ඒකෙ තීන්දුව දෙනකන් මොනවත් කරන එකක් නැතිවෙයි බොහෝවිට හිටං :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    සරල සිංහළ බාසාවනෙ බන් තියෙන්නෙ. ජනාධිපතිගෙ මතය කියන්නෙ උබේ වත් මගේ වත් මතය නෙවේනෙ. ඒක ඌගේ මතය.

    ජනතාවගෙ ස්වකැමැත්තෙන් තමයි ජනාධිපතිට විධායක බලය දෙන්නෙ. එතකොට එතන ජනතාපරමාධිපත්‍ය නියෝජනය වෙලා තියෙනවා. පක්සෙක නායකයෙක්ට එහෙම ඩිරෙක්ට් ඡන්දයක් ලැබෙන්නෙ නෑනේ. එහෙම ලැබෙන්නෙ ජනාධිපති කෙනෙකුට විතරයි. දෙපාරක් ජනාධිපති ධූරය දරපු නැති කෙනෙකුට, ඊලඟ ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙලා ඒ විධායක බලය රස විඳින්න පුළුවන්.

    ඔව් ඔව් පරාද වෙලා බෑ දිනන්නත් ඕනේ.
    ඈ මොකක්ද කිව්වෙ ඇහුනෙ නෑ. ආ ඒකද, බෑ බෑ වෙන එකෙක්ව දාලාත් බෑ. තමන්ම ඉදිරිපත් වෙලා දිනන්න ඕනේ.

    Janadhipathi mathaya anuwa"parlimenthuwe wiswasaya uparima athi"

    Mathaya thibbata baha. Uparima wiswasaya parliament eke thiyennath ona.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Janadhipathi mathaya anuwa"parlimenthuwe wiswasaya uparima athi"

    Mathaya thibbata baha. Uparima wiswasaya parliament eke thiyennath ona.

    UNP eke kenek ta dunna nam hari ne. Sajith. moko UNP ewun aimtath NCM ekak genna da uta wiriddawa. :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Janadhipathi mathaya anuwa"parlimenthuwe wiswasaya uparima athi"

    Mathaya thibbata baha. Uparima wiswasaya parliament eke thiyennath ona.

    උදාහරණයක් ගමුකො. ජනාධිපති හිතනවා මට රනිල් එක්ක වැඩ කරන්න බෑ. එහෙනම් ජනාධිපතිගෙ මතය අනුව වෙන කෙනෙක්ව පත්කරන්න පුළුවන්. ඇහුවා කරු සජිත්ගෙන් ඒත් දෙන්නම බෑ කිව්වා. උන් දෙන්නගෙන් එකෙක් හා කිව්වනම්, ඌව අගමැති කරනවා. සජිත්ව අගමැති කරා කියමුකො. කිසි අවුලක් නෑ බහුතරය තියෙනවා. යූඑන්පී කාරයින්ට පුළුවන්ද සජිත්ද එරෙහිව විශ්වාසභංගයක් ගේන්න? බෑනේ.
    ඒ වගේ ඉස්සර මහින්ද ජනාධිපතිවෙලා හිටපු කාලේ මහින්දටත් තිබ්බා නිමල් සිරිපාල වගේ කෙනෙක්ව අගමැති කරන්න. බහුතරය තිබ්බ නිසා කිසි ප්‍රශ්නයක් නෑ.

    ඒත් මෛත්‍රී අගමැතිව පත්කරේ සුළුතරයෙන් නිසයි මහින්දට මෙතන ප්‍රශ්නයක් එන්නෙ. 113ක් හදාගත්තා නම් කිසි අව්ලක් නෑ.
     
    Ithin koheda hada gaththe?:rofl: