භයංකාර පරිගනක තිර දැන්වීම
විදුලි සෝපානයකට ඇතුල්වී එහි ගමන් කළ යුතු මහල සඳහා අවශ්‍ය බොත්තම තද කල පසුව සෝපානයේ විදුලිය අඩපනවන බව හඟවා, යකඩ ගැලවී යන හඬත් සමඟ එහි පතුල කඩන් වැටෙනා දර්ශනයක් අඩංගු වෙළඳ දැන්වීමක් පිළිබඳව බොහෝ දෙනා කතා කිරීමට පටන්ගන තිබෙනවා.
බිම සවිකර ඇති පැතලි තිර මඟින් එම දර්ශය පෙනන විට බොහෝ දෙනා බියවෙන අයුරුයි එයින් පෙනුනේ.
එම වීවියෝව පහතින්.
Enjoy,Have a nice day,Bye
බිම සවිකර ඇති පැතලි තිර මඟින් එම දර්ශය පෙනන විට බොහෝ දෙනා බියවෙන අයුරුයි එයින් පෙනුනේ.
එම වීවියෝව පහතින්.
LG IPS Monitors. So Real, it's scary!
Enjoy,Have a nice day,Bye
pattai 