භයානකම සත්තු

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර
    විසයි සමාජේ ඒත් රසයි විනාසේ පෑගිලා පුරුදුයි තාර
    නැවතුනොත් ඉවරයි විරාම නෑ ! සැරයි පාර
    මූණට හිනාව දාන, යාළුවෙක් වගේ රඟපාන
    හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ

    හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක්,
    යටින් පුප්පන්නේ පෙනේ,
    කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමෙයි,
    පාරේ බල්ලෝ වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ,
    මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු,
    මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා,
    උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා.
    Smokio
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,327
    12,596
    113
    Piliyandala
    හොඳට තේරිලා තිබ්බ පහුගිය ටිකේ උටත්.... මොනවා උනත් මුගේ රැප් වල තේරුම තියෙනවා... මන් අහනව උගේ රැප්