භයානක ලෙඩක් හැදුනොත්?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    භයානක ලෙඩක් හැදුනොත්?

    mata meke poll danna therenne na phone eke nisa lenne nadda danne na. mata thiyana prashne,
    obata bhayanaka/hoda nowena ledak hadunoth oba ahanna kamathi mokadda?
    1. kelinma aththa, meka nittawata suwa karanna ba.

    2. api balamu bwheth karala etc wage a gana kelin katha nokara hitha noridda shape eke inna eka.

    meka mata pudgalikawa muna denna wuna deyak.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙලින්ම අහන්න කැමතියි :yes: :yes:
    කවද හිටියත් විඳෝල මැරෙන්න ඉන්න එකනෙ :yes: :yes:
    අවුරුදු හැත්තෑවක් අසූවක් වෙලා අත පයවත් හරියට වාරු නැතුව අමාරුවෙන් මැරෙණවට වඩා හයිය තියෙන කාලෙ මැරිල යන එක වාසනාවක් :yes: :yes: