භාගයක් දුකයි භාගයක් සතුටුයි

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    උඹ ෆස්ට් ශයි එකෙන් කොච්චර කාලෙකට පස්සෙද මේ පාර කරන්නෙ.

    මගෙනුත් කෙනෙක් අහනව ආපහු ඒලෙවල්ස් සිට් කරන්ඩ ඕනෙලු කරන්නද එපාද කියල, එයාට ඇඩ්වයිස් කරන්න තේරෙන්නෑ ඒකයි ඇහුවෙ.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අවුරුදු 8 කට පස්සෙ බන්. ෆස්ට් එක ෆේල්

    උඹ ෆස්ට් ශයි එකෙන් කොච්චර කාලෙකට පස්සෙද මේ පාර කරන්නෙ.

    මගෙනුත් කෙනෙක් අහනව ආපහු ඒලෙවල්ස් සිට් කරන්ඩ ඕනෙලු කරන්නද එපාද කියල, එයාට ඇඩ්වයිස් කරන්න තේරෙන්නෑ ඒකයි ඇහුවෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    අවුරුදු 8 කට පස්සෙ බන්. ෆස්ට් එක ෆේල්
    ගුඩ් ලක් කොල්ලො. උඹට ඔය තියෙන අමතර වයස වාසියක් විභාගෙ පාස් වෙන්න උදව් වෙන. ඒක ගැන වද වෙන්න එපා.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    තෑන්ක්ස් බ්‍රෝ.
    මට තේරුණේ නෑ. මොකද්ද මචන් ඒ අමතර වාසිය??? :oo::confused:

    ගුඩ් ලක් කොල්ලො. උඹට ඔය තියෙන අමතර වයස වාසියක් විභාගෙ පාස් වෙන්න උදව් වෙන. ඒක ගැන වද වෙන්න එපා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    තෑන්ක්ස් බ්‍රෝ.
    මට තේරුණේ නෑ. මොකද්ද මචන් ඒ අමතර වාසිය??? :oo::confused:
    උඹට දැන් ජීවත් වෙන්න මාර්ගයක් ඇති කියලා හිතනවා. එහෙම තියෙනවා නම් විභාගේ ප්‍රෙෂර් එක සෑහෙන්න අඩු වෙනවා. හිතපන් ඒ කාලේ අපි හිතාගෙන හිටියේ A/L පාස් වෙලා කැම්පස් ගියේ නැත්තම් රස්සාවක් ගන්න අමාරුයි වෙයි කියලනේ. අනික් එක ඉස්සරට වඩා දැන් විශය තියෙනවා ගොඩක්.
    මම හිතනවා කැම්පස් යන්න බැරි උන ,විභාගේ පාස් වෙච්ච ගොඩක් එවුන්ට අවුරුදු 3-4 ගිහින් ඊට වඩා ප්‍රථිපලයක් ගන්න පුළුවන් කියලා.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ජොබ් එකෙන් අයින් උණා බන්. ගෙදරින් වියදම් කරන්නෙ දැන් මට. කොහොමත් විභාගෙ ඇරෙන්න වෙන විකල්ප නෑ. ඒත් ඒ කාලෙට වඩා මම උනන්දුයි. දැන් නෙ තේරෙන්නෙ හම්බ කරන්න තියෙන අමාරුව

    උඹ මේ ගැනත් කල්පනා කරලා බලපන්. උඹට දැන් 28 ක් වගේ වෙනවා ඇතිනේ. රස්සාවක් කරන්න ෆීල්ඩ් එකක් හරියට තෝරගනින්. කවුරුත් කිව්ව පළියටම දේවල් කරන්න යන්න එපා. දැන් හිතපන් උඹ කැම්පස් යන්න උසස් පෙළ පාස් උනොත් අවුරුදු 4-5 ක් යනවා අවුට් වෙන්න. එළියට ආපු හැටියේම ජොබක් සෙට් වෙයිද කියන්න බෑනේ බන්.අනික ආණ්ඩුවේ රස්සාවලට 30 පැන්නම ගන්නවා අඩුයි.එතකොට එතන රිස්ක් එකක් තියෙනවා. නිකන් හිතපන්කෝ උඹට කැම්පස් යන්න බැරි උනා කියලා. එතකොට ආපහු කාලේ නාස්ති වෙලා.
    උඹව වට්ටන්න මේ දේවල් කියනවා නෙවෙයි. පිටරටවල නම් ඉගෙන ගන්න,රස්සාවකට යන්න වයසක් අදාල වෙන්නෙම නෑ ඒත් ලංකාවේ තත්වේ වෙනස්නේ.
    මට උනත් සෑහෙන්න හිතිලා තියෙනවා ජීවිතේ පස්සට ගියේ A/L වලින් කියලා. ළිඳට වැටිච්ච මිනිහා ළිං කටින්ම ගොඩ එන්න ඕනේ කියලා. හැබැයි අනික් පැත්තට තරාදියේ දාලා බැලුවම වයස ,මහන්සිය ,ජීවිතේ ඉස්සරහට කළ යුතු වැඩ ගැන හිතුවම මට නම් වැඩේ හරියන්නේ නැති බව තේරුණා. ඒත් අදටත් හිතෙනවා හොඳ අදායමක් එනවා නම් ආපහු විභාගේ ලියන්න.