භාණ්ඩාගාරය හිස් - රවී කරුණානායක කියයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    භාණ්ඩාගාරය හිස් - රවී කරුණානායක කියයි

    ravi-karunanayake.jpg

    ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට දරුණු තත්වයකට පත්ව ඇති බවත් භාණ්ඩාගාරයේ මුදල් නොමැති විමෙන් භාණ්ඩාගාර බැදුම්කර තවදුරටත් නිදහස් කොට ඇති බවත් සදහන්වේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ භාණ්ඩාගාර බැදුම්කර රුපියල් ට්‍රිලියන 1.25 (ඇ.ඩො.9.01) ක සීමාවක් පණවා ඇති බවයි.

    කෙසේ නමුත් තවදුරටත් ණය ගැනීම අනිවාර්ය වන බව වාර්තා වන අතර මේ වසරේ මුල් කාර්තුවේ රුපියල් බිලියන 850 ක් දක්වා භාණ්ඩාගාර බැදුම්කර නිදහස් කොට ඇති බව මුදල් ඇමැතිවරයා සදහන් කොට සිටී.

    මේ සම්බන්ධයෙන් මූළ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ආර්ථික අවපාතයෙන් මිදිමට නම් මේ වසර තුළ ඇමරිකන් ඩොලර් බිලියන 78.6ක ආදායමක් ඉපයිය යුතු බවත් මේ සදහා අනිවාර්ය වන බවත් මින් මිදීම සදහා අනිවාර්ය ලෙස පොලී අනුපාතයන් ඉහල දැමිය යුතු බවත් සදහන්වේ.

    කෙසේ නමුත් මේ තත්වයන් හමුවේ පසුගිය සතිය වන විට රුපියල අවප්‍රමාණය විම 5.5%දක්වා අගයක් දැක්වූ අතර එය මෑත ඉතිහාසයේ රුපියල අවප්‍රමාණය වීමේ උපරිමයක් ලෙසද දැක්වේ.

    http://www.sathhanda.com/2015/09/ravi-karunanayake.html
    source: economynext.com
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හරි සෝක්
    දැන් චන්දෙ ඉල්ලං ආවේ ඕව කියන්න නෙවි සල්ලි හොයල පෙන්නන ඕනා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරි සෝක්
    දැන් චන්දෙ ඉල්ලං ආවේ ඕව කියන්න නෙවි සල්ලි හොයල පෙන්නන ඕනා

    බොරැ පොයිය නවත්තල ආර්ථිකය ශක්තිමත් කරන පැත්තට යොමු වෙන්න ඕන මේක කරන්නනම්. ඒත් එහෙම කරන බවක් තාම පේන්න නැ... බලේට ඇවිල්ල අවුරැද්දකටත් කිට්ටුයි. ඒත් තවම අඩුම තරමින් පාරම්පරික අපනයන බෝගවලින් ගන්න ආදායමවත් ක්‍රමවත් කරන වැඩපිලිවෙලක් හදාගන්න බැරිවුනා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    බොරැ පොයිය නවත්තල ආර්ථිකය ශක්තිමත් කරන පැත්තට යොමු වෙන්න ඕන මේක කරන්නනම්. ඒත් එහෙම කරන බවක් තාම පේන්න නැ... බලේට ඇවිල්ල අවුරැද්දකටත් කිට්ටුයි. ඒත් තවම අඩුම තරමින් පාරම්පරික අපනයන බෝගවලින් ගන්න ආදායමවත් ක්‍රමවත් කරන වැඩපිලිවෙලක් හදාගන්න බැරිවුනා.

    එහෙම එකක් කරන බවක් පේන්න නෑ
    හොරකං කරපු සල්ලි අපහු ගන්නව කිව්ව කො තාම නෑ ඒවගෙන් බන්දගරය පුරවන්න පුළුවන්
    මුන් කියන සිංගපුරු න්‍යාය ලංකාවට හරියන්නෙ නෑ
     
    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    MaRa rata kala iwarawunu tika munta dunna awruddak newei kochara kalayak yay da danne na mea prashneyen berenna
     
    බයිලා ගහන්න එපා කියපන්. :angry: එක පාර අන්තරස්දහන් වුනා නෙවෙයිනේ. ඕක වෙයි කියලා කලින් දනන් ඉන්න එපයි. අපිද ආර්ථික විශ්ලේෂකයෝ. උන් නේ. අනේ මන්දා. ඒ බරත් අපිම අදපල්ලකෝ. මොන ආණ්ඩුවත් එකයි බලන් යනකොට. :eek:
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    දිව දෙක

    ravi-karunanayake.jpg

    ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට දරුණු තත්වයකට පත්ව ඇති බවත් භාණ්ඩාගාරයේ මුදල් නොමැති විමෙන් භාණ්ඩාගාර බැදුම්කර තවදුරටත් නිදහස් කොට ඇති බවත් සදහන්වේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ භාණ්ඩාගාර බැදුම්කර රුපියල් ට්‍රිලියන 1.25 (ඇ.ඩො.9.01) ක සීමාවක් පණවා ඇති බවයි.

    කෙසේ නමුත් තවදුරටත් ණය ගැනීම අනිවාර්ය වන බව වාර්තා වන අතර මේ වසරේ මුල් කාර්තුවේ රුපියල් බිලියන 850 ක් දක්වා භාණ්ඩාගාර බැදුම්කර නිදහස් කොට ඇති බව මුදල් ඇමැතිවරයා සදහන් කොට සිටී.

    මේ සම්බන්ධයෙන් මූළ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ආර්ථික අවපාතයෙන් මිදිමට නම් මේ වසර තුළ ඇමරිකන් ඩොලර් බිලියන 78.6ක ආදායමක් ඉපයිය යුතු බවත් මේ සදහා අනිවාර්ය වන බවත් මින් මිදීම සදහා අනිවාර්ය ලෙස පොලී අනුපාතයන් ඉහල දැමිය යුතු බවත් සදහන්වේ.

    කෙසේ නමුත් මේ තත්වයන් හමුවේ පසුගිය සතිය වන විට රුපියල අවප්‍රමාණය විම 5.5%දක්වා අගයක් දැක්වූ අතර එය මෑත ඉතිහාසයේ රුපියල අවප්‍රමාණය වීමේ උපරිමයක් ලෙසද දැක්වේ.

    http://www.sathhanda.com/2015/09/ravi-karunanayake.html
    source: economynext.com

    මේ මැයි 12 ඩේලි මිරර් එකේ තිබුන කතාව
    මේ මාස හතරටද හිස් වුනේ ?
    Ravi contradicts CBK's claims
    http://www.dailymirror.lk/72005/ravi-says-state-coffers-intactRefuting the claims by former President Chandrika Bandaranaike Kumaratunga, Finance Minister Ravi Karunanayake yesterday said the Treasury has “enough money” to cover its obligations and fund the “right” infrastructure projects.

    Addressing a recent meeting organised by the Sri Lanka Development Officers’ Union in Colombo, Kumaratunga said the government was facing difficulties due to the depleted finances of the Treasury and was even unable to pay the salaries of public servants.

    While alleging those who opposed good governance had started a counter revolution, she said financial difficulties had been caused by the lack of transparency in the mega projects carried out by the previous government.

    “I believe what she (Kumaratunga) meant by this statement was the dismal situation of the economy the new government inherited. We have enough money,” Karunanayake averred. - See more at: http://www.dailymirror.lk/72005/ravi-says-state-coffers-intact#sthash.fMDkuekP.dpuf
    Ravi contradicts CBK's claims
    Ravi contradicts CBK's claims
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද කාපුවට ඔහොම වෙන්නේ නැතුව තියෙයිද. ඉවසල බලමුකෝ. අවරුදු 5 කින් ගොඩගන්න බැරිඋනොත් මහින්දට වෙච්ච දේම වෙනවා කියල දන්නවනේ හැමෝම. ලංකාවේ මිනිස්සු ගොන්නු නෙමෙයි කියල දෙපාරක්ම පෙන්නුවනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම එකක් කරන බවක් පේන්න නෑ
    හොරකං කරපු සල්ලි අපහු ගන්නව කිව්ව කො තාම නෑ ඒවගෙන් බන්දගරය පුරවන්න පුළුවන්
    මුන් කියන සිංගපුරු න්‍යාය ලංකාවට හරියන්නෙ නෑ

    රටට කෙලපු උන්ට හොද පාඩම්.... මේ තාම පටන් ගත්තා විතරයි... :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද කාපුවට ඔහොම වෙන්නේ නැතුව තියෙයිද. ඉවසල බලමුකෝ. අවරුදු 5 කින් ගොඩගන්න බැරිඋනොත් මහින්දට වෙච්ච දේම වෙනවා කියල දන්නවනේ හැමෝම. ලංකාවේ මිනිස්සු ගොන්නු නෙමෙයි කියල දෙපාරක්ම පෙන්නුවනේ.

    ඉතින් මහින්ද ඉන්න කාලේ අවුලක් තිබ්බෙ නෑ නේ... මුන් ඇවිත් අවුරැද්දෙන් භාන්ඩාගාරයත් හිස්වෙලා.... :rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මුළු රටට දරන්න බැරි විදියට ආණ්ඩුවේ සේවකයන්ට 10,000 පඩි වැඩි කරනවා වගේ දේවල් පොරොන්දු වෙලා, ඒවා ක්‍රියාත්මක කරනකොට ආර්ථිකය වැටෙන එක අහන්න දෙයක්ද?

    දැන් තියෙන්නේ ඉස්සර කරා වගේ රනිල්යි රවී එකතුවෙලා රාජ්‍ය අංශයේ ආයතන තමුන්ගේ හිතවතුන්ට කුණු කොල්ලෙට දෙන්න. එතකොට හොද අදායමක් ලබාගන්න පුළුවන්. තව බඩු වැඩි කරන්න, පොලි වැඩි කරන්න පුළුවන්.

    අනේ මන්දා බන් මේ යක්කු මොනා කරන්න යනවාද දන්නෙ නෑ....