බොරැ පොයිය නවත්තල ආර්ථිකය ශක්තිමත් කරන පැත්තට යොමු වෙන්න ඕන මේක කරන්නනම්. ඒත් එහෙම කරන බවක් තාම පේන්න නැ... බලේට ඇවිල්ල අවුරැද්දකටත් කිට්ටුයි. ඒත් තවම අඩුම තරමින් පාරම්පරික අපනයන බෝගවලින් ගන්න ආදායමවත් ක්‍රමවත් කරන වැඩපිලිවෙලක් හදාගන්න බැරිවුනා...