භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....

ashan_93

Member
Jul 24, 2015
20
2
3
සම්පූර්ණම අසාර්ථක ක්‍රියාවලියක්. සමහර පැති වලට මේ වෙනකන් එක බඩු භාණ්ඩ මොනවත් ලැබිලා නෑ. වැඩි දුර නෙමෙයි කොළඹ අවටම. අත්‍යාවශ්‍ය බෙහෙතක් ගන්න නෑ, මිනිස්සුන්ට කන්න බොන්න නෑ. මෙහෙම ගියොත් ලෙඩ හැදිලා නෙමෙයි මිනිස්සු මැරෙන්නේ කන්න නැතුව.
 
  • Like
Reactions: Identity

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සම්පූර්ණම අසාර්ථක ක්‍රියාවලියක්. සමහර පැති වලට මේ වෙනකන් එක බඩු භාණ්ඩ මොනවත් ලැබිලා නෑ. වැඩි දුර නෙමෙයි කොළඹ අවටම. අත්‍යාවශ්‍ය බෙහෙතක් ගන්න නෑ, මිනිස්සුන්ට කන්න බොන්න නෑ. මෙහෙම ගියොත් ලෙඩ හැදිලා නෙමෙයි මිනිස්සු මැරෙන්නේ කන්න නැතුව.


    කොහාටද හම්බෙලා නැත්තෙ කියලන් බලන්ඩ මොනාද ප්‍රදේශ??
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජූනි මාසෙ වෙනකල් අත්‍යවශ්‍ය බඩු/බෙහෙත් රැස්කරගෙන ඉන්න නිසා ලොකු අවුලක් නෑ. දැන් එකතු කරන්නෙ ජූලි මාසෙට ඕනෙ උනොත් කියල හාල්/කිරිපිටි/එලකිරි වගේ දේවලුයි මේ දවස් වලට අවශ්‍ය එලවලු මොනවහරියි විතරයි.

    දුප්පත් මිනිස්සු නම් පව්. පොල් බෑය අරගන්න පාරෙ ඇවිදිනව පොලිසිය හොයන්නෙවත් නෑ.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    9X6xiYj.png
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    machan grama sewaka gani gana pradeshiya lekamta complain ekak dapan
    nattam mekata complain ekak dapan

    tTIcHNK.jpg

    Thnx bn. Katha karala kiyanawa dn..

    ubala lane ekaka innawanam lane eke mula inna gewal walata kiyala thiyapan monawahri badu gena wahana awama kiyanna kiyala
    apenam mula thiyena gewal walin wahana eddi call enawa
    main road yana wahana gana unath ethakota danaganna puluwan

    Api inne lane ekaka thmi.. Eth godak athulata wennath nemei. Main road idala baluwama digatama penawa. Lane ekata harena pare depaththe gewl naha bn. His idam dekakui wahapu lii molakui thiyenne. E nisa wdk na. Balamuko mokada wenne kiyala...
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    තව ටික දවසක් ඇදිරි නිතිය තිබ්බම මිනිස්සු නිකන් කඩවල් කඩන්න පටන් ගන්නවා ඔන්න බලපන් බොරුද කියලා.

    මේකනම් වෙනව මචන්...
    දවසෙ වැඩ/ කුලී වැඩ කරපු මිනිහට දැන් ආදායමක් නෑ.. ඔහොම ගිහින් බඩගින්න ඉවසන්න බැරි උනාට පස්සෙ ඒ මිනිස්සු හොරකම් කරන්නයි කඩ කඩන්නයි පටන් ගන්නව. අන්න එතකොට තමයි තරු පේන්න ගන්නෙ කට්ටියට!!
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ,නමුත් මෙතන තව අර්තික හා මිනිස්සු ගෑන හිතන්න පුලුවන් යන්තරනයක් හො උගත් කන්ඩයමක් ඔනි ,එකට හෑම පක්ශයකම උගතුන් ම යොඩගෙන වඩපිලිවෙලකට යන්න වෙනව.නත්තම් මෙ යන ක්‍රමය කොහෙන් හරි අන්තිමට හො පලක් නෑති උනොත් දේයන්ගෙම පිහිට තමා

    මොකද දනටමත් මොකක් ඩො අඩුපඩුවක් වෙනව නිකන් හිතන්න තමත් රොහල් කර්ය මන්ඩල නිරොදයනය වෙන්නෙ මිනිස්සුන්ගෙම අඩු පදු නිසද,නත්නම් කර්යමන්ඩල වලට තියන ලෙඩා ගෙ තත්වය නිර්නය කරගන්න බරි වීමද, ඔයවගෙ අඩු පාඩු හඩගන්න පුලුවන් ඔක්කොම යන්ත්‍රනයකට සම්බන්ද උනහම,නති නඔ අවසනය ගිනිකන්දක් වගෙ පුපුරන්න පුලුවන්
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    machan grama sewaka gani gana pradeshiya lekamta complain ekak dapan
    nattam mekata complain ekak dapan

    tTIcHNK.jpg



    අනිත් ඒවා ගැන කවර කතාද ? මේකට කෝල් එකක් ගන්න බැරි නම්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නුවරට අවුලක් නෑ
    අපෙනම් හාල් පොල් ඉදන් කුකුල් මස් කරවල ඒමත් පාරෙ යනවා.
    ඒත් කුරුණෑගල එම නෑ බන්, ඇදිරිනිතිය අයින් කරාම 3km වගෙ යන්න ඕනලු එළවලු ගන්න. ඒ ගියාමත් සෙනග පිරිලලු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නුවරට අවුලක් නෑ
    අපෙනම් හාල් පොල් ඉදන් කුකුල් මස් කරවල ඒමත් පාරෙ යනවා.
    ඒත් කුරුණෑගල එම නෑ බන්, ඇදිරිනිතිය අයින් කරාම 3km වගෙ යන්න ඕනලු එළවලු ගන්න. ඒ ගියාමත් සෙනග පිරිලලු

    මෝඩයිනෙ , කුරුණෑගල එලෝලු නැත්තන් කොහෙද තියෙන්නෙ??? වවන පැතිවල නැත්තන් කොළඹද තියෙන්නෙ???? බොරු දාද්දි පොඩ්ඩක් කලපනා කරල බලල දාපන් ටිකක් තාත්වික වෙන්ඩ..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113

    ප්‍රදාන පාරවල් වල හරී, අතුරු පාරවල් වල හරියට වෙන්නෑ
    අද පරිප්පු කිලෝ එකක 200ක් කියලා ලග කඩේක, එවනම් මහ බලු වෑඩ. කීල්ස් එකෙත් 65යී

     

    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    කොහාටද හම්බෙලා නැත්තෙ කියලන් බලන්ඩ මොනාද ප්‍රදේශ??

    අපේ නෑදෑ කට්ටියක් ඉන්නව පිළියන්දල. සුවාරපොළ පැත්තට වෙන්න. එහෙට හම්බවෙලා නෑ . ග්‍රාමයගේ ෆෝන් එකත් වැඩ නෑ ලු කතා කරන්න.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔය ඩෙලිවෙරෙ ස්විස් උන් ටික දවසක් කරල අඩ අඩ ඉන්නෙ උන්ට පඩුඉ කියල,බඩු හොයන්න ගියහම න කියල,පොලිසි කරඩර කියලා,උන් ට පෙට්‍රල් ,වාහන ගියහම හෙමින් හෙමින් wastage wadi ,පඩි ඩුන්මම පඩුවෙනව
    රල්ලට ගිය ඔක්කොම නවතිනව
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Continue
    එක නිසා එක්කො අන්ඩුව ටෙස්ට් වඩි කරල ඉක්මනින් කොරොනා විසඩන්න ඔනි,නත්ත්ම් ඩොක්ටස්ලා එක කරදි
    ,අනික් දෙවල් ක්‍රම වෙද හඩන්න ඔනි ඔක්කොම පක්ශ වල මොලෙ තියන උන් අරන්,නත්තන් මෑච් එකක් ඔවෙර් 15 හොඩට ෆීල්ඩ් කරල අත අරියම වෙන ඩෙ තම වෙන්නෙ
     

    Similar threads