Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාතිය+සන්තුශ් වැනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

]හැබැයි ඌ එහෙම කියන්නේ හරි.....ම ස්වාධීනව !

බැන්නත් බනින්නේ හැංගිලා නේ !

කොටින්ම මම මේක ඇතුලේ කියලා නෑ මයිත්රීට චන්දෙ දෙන්න කියලා !

කියලා තියෙනවනම් මගේ history එක ඕන බලන එකෙක්ට තේරෙනවා !

අපි කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කරගන්න !

හරියට ආපයට interval එකක් වගේ !

එතකොට අපිට පුලුවන් ඒ interval එකේ අපේ සමාජයට අවශ්‍ය දේ ගොඩ නගන්න.

බැරි නම් ඒ දේශපාලුවන්ටත් එරෙහි වන්න ...

තව උන්ගේ කර උඩ ඉන්න එකෙක්ව වට්ටලා

අපි නම් එකෙක්ව කරට ගන්නේ නැහැ..

අපි බලන්නේ ජනතාවට අවශ්‍ය දේ ඌට කියලා කරගන්න..

බැරිම නම් අපිම ඒ දේශපාලුවන්ටත් එරෙහි වන්න තීරණය කරනවා ! ...

මේක කොයි රටෙත් නොනවතින ජනතා අරගලයක් !

අරගල කරලා තමයි රාජාන්ඩුවලින් අද ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුවලට පිවිසිලා තියෙන්නේ !

පැය 8 ක වැඩ මුරයක් ඉල්ල්ගත්තේ ජනතා අරගලයකින් !

තව එකී මෙකී නොකී දේවල් මිනිස්සු දිනා ගෙන තියෙනවා ඉතිහාසයේ !

හැම දාම ඒවට ගරහන පිරිසක් ඉන්නවා හැම රටකම හැම සමාජයකම

හැබැයි උන් ටික ....

අර ජනතා අරගලයකින් දිනා ගත්ත දේවල් ...

භුක්ති විදින්න බලාගෙන ඉන්නවා !

භුක්ති විදිමින් ඉන්නවා !

එහෙම නැත්නම් මේ යුද්ධයේ ආනුභාවයෙන් මේ දේශපාලුවන් කරන ජනතා යටත් කීරීමට අපි යටවෙනවා !

ඒක එදා JR කලා !

තවත් ලෝකේ නොයෙක් එවුන් විවිධ හේතු කියාගෙන ඔය වගේ ආණ්ඩු කලා

අන්තිමේදී ඒවා පාන්ඩු වුනා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා

මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ

මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ

අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි

චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි

ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ

යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ

ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා

මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා

එක්සත්වී මහජන බලවේගය නැග්ගා

තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා

කලක් සියා උල්හක් නැග බලස්ථානෙට

සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට

මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ

තනි මතයට රජ කරගෙන හිටියෙ ඒ රටේ

එක් දවසක් හක් අහසට නැගල යනකොට

ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා

ෂා කෑවේ ඉරානයම එයාගෙ වාගේ

සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ

ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා

පරාණ කූඩුව අරගෙන පැන දිවූ මාෂා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා

ඉඩි අමින්ගෙ හැඩි දැඩි පාලනය කොහොමද

දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා

මාකොස් පීලිපීනයෙ බලවතා හැටියට

පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට

පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ

ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ

තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා

සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා

අරන් මහා ජන මුදලින් විදුලි බල එලී

තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී

ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම

ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම

ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා

හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා

මාකොස්ටත් පිලිපීනෙන් යන්න සිදුවුණේ

මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ

සෙනේවන්තයෝම රටේ බලයට එත්වා

අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා

ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

ගැයුම: ජයතිලක බණ්ඩාර

[QUOTE="gobaby, post: 17615328, member: 31392"] [SIZE="5"][COLOR="Indigo"]]හැබැයි ඌ එහෙම කියන්නේ හරි.....ම ස්වාධීනව ![/COLOR] :):) බැන්නත් බනින්නේ හැංගිලා නේ ! [/SIZE] [SIZE="5"]කොටින්ම මම මේක ඇතුලේ කියලා නෑ මයිත්රීට චන්දෙ දෙන්න කියලා ! [COLOR="Indigo"]කියලා තියෙනවනම් මගේ history එක ඕන බලන එකෙක්ට තේරෙනවා ! අපි කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කරගන්න ! හරියට ආපයට interval එකක් වගේ ! එතකොට අපිට පුලුවන් ඒ interval එකේ අපේ සමාජයට අවශ්‍ය දේ ගොඩ නගන්න. බැරි නම් ඒ දේශපාලුවන්ටත් එරෙහි වන්න ... තව උන්ගේ කර උඩ ඉන්න එකෙක්ව වට්ටලා අපි නම් එකෙක්ව කරට ගන්නේ නැහැ.. අපි බලන්නේ ජනතාවට අවශ්‍ය දේ ඌට කියලා කරගන්න.. බැරිම නම් අපිම ඒ දේශපාලුවන්ටත් එරෙහි වන්න තීරණය කරනවා ! ... මේක කොයි රටෙත් නොනවතින ජනතා අරගලයක් ! [/COLOR] [COLOR="DarkGreen"]අරගල කරලා තමයි රාජාන්ඩුවලින් අද ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුවලට පිවිසිලා තියෙන්නේ ! පැය 8 ක වැඩ මුරයක් ඉල්ල්ගත්තේ ජනතා අරගලයකින් ! තව එකී මෙකී නොකී දේවල් මිනිස්සු දිනා ගෙන තියෙනවා ඉතිහාසයේ ! [/COLOR] [COLOR="Blue"]හැම දාම ඒවට ගරහන පිරිසක් ඉන්නවා හැම රටකම හැම සමාජයකම හැබැයි උන් ටික .... අර ජනතා අරගලයකින් දිනා ගත්ත දේවල් ... භුක්ති විදින්න බලාගෙන ඉන්නවා ! භුක්ති විදිමින් ඉන්නවා ![/COLOR] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/p417x417/10801950_763063103775563_8370222900065255810_n.png?oh=dbaaecbd37472521ab6c73047fda8ebb&oe=5544C2FE[/IMG] එහෙම නැත්නම් මේ යුද්ධයේ ආනුභාවයෙන් මේ දේශපාලුවන් කරන ජනතා යටත් කීරීමට අපි යටවෙනවා ! [COLOR="Blue"]ඒක එදා JR කලා ! තවත් ලෝකේ නොයෙක් එවුන් විවිධ හේතු කියාගෙන ඔය වගේ ආණ්ඩු කලා අන්තිමේදී ඒවා පාන්ඩු වුනා [/COLOR] ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා එක්සත්වී මහජන බලවේගය නැග්ගා තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා කලක් සියා උල්හක් නැග බලස්ථානෙට සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ තනි මතයට රජ කරගෙන හිටියෙ ඒ රටේ එක් දවසක් හක් අහසට නැගල යනකොට ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා ෂා කෑවේ ඉරානයම එයාගෙ වාගේ සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා පරාණ කූඩුව අරගෙන පැන දිවූ මාෂා ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා ඉඩි අමින්ගෙ හැඩි දැඩි පාලනය කොහොමද දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා මාකොස් පීලිපීනයෙ බලවතා හැටියට පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා අරන් මහා ජන මුදලින් විදුලි බල එලී තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා මාකොස්ටත් පිලිපීනෙන් යන්න සිදුවුණේ මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ සෙනේවන්තයෝම රටේ බලයට එත්වා අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා [COLOR="Blue"]ගීත රචනය: සිරිලාල් කොඩිකාර [COLOR="DarkGreen"]සංගිතය : විශාරද ගුණදාස කපුගේ[/COLOR] ගැයුම: ජයතිලක බණ්ඩාර[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom