භානුක රාජපක්ෂට Shot එක දුන්න හැටි!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    භාණුක රාජපක්ෂට ෂොට් එක දුන්නා සින්හලු!!



    කාලකණ්නි හැත්ත

    FB_IMG_1626019695687.jpg

    මේවා යටින් දුන්න ගේම්.අරපොර හිතලම තමා යවන්න ඇත්තේ ප්‍රැක්ටිස් මැච් එකට.පොරට පොසිටිව් කියලා දැන දැන යවලා.එතන හිටපු අලුතෙන් ටීම් එකට එවපු සෙට් එකම නිරෝදායනයට දැම්මා.කැපිල්ල මල්ලී කැපිල්ල.ඕවා තේරුම් ගන්න බැරිද අපට.