බොහොම ස්තුතියි මචන්සැහෙන්න මහන්සි වෙලා - පට්ට
මධුරයාමේ, මගේ දෑසම පියවී ඉන්නේ..... මේ ගීත වල තියෙන ලයාන්විත සුන්දර බව නම් තවත් දසක ගනනාවක් පවතීවි ඒ තරම්ම අමතක නොවන මිහිරි ගීත.
Thank machan
මෝහන්රාජ් මුත්තුසාමි ගේ වොයිස් එක වගේම මියුසික් ලස්සනයි. ඒත් ඒ හැකියාවලින් වැඩ ගන්නවා මදි කියලා මට හිතෙන්නේ.