භාරතවත් දුමින්දවත් වෙඩි තියාගෙන නෑ

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    duminda and baraha unge vahana walin behela hi machan kiyala 5k danakota ne kawda shoot karala thiyenne... kethaweda mewa....
     
    gamasub65

    Member
    Jan 4, 2011
    66
    3
    0
    Nittabuwa, Sri lanka
    හැලිච්ච එල් ටී ටී කාරයෙක් පදුරක් අස්සෙ හැංගිල ඉදල පුරුද්දට වෙඩි තිබ්බද කියල කෝමද දන්නෙ මෙයා.:growl:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    හැලිච්ච එල් ටී ටී කාරයෙක් පදුරක් අස්සෙ හැංගිල ඉදල පුරුද්දට වෙඩි තිබ්බද කියල කෝමද දන්නෙ මෙයා.:growl:

    weddak muwek ta thiyala thiyenne.... eka gihin gun eke wedila eka pattu wela..... eka pattu wenakota ara ballek biruwama okkoma buranawa wage wate thibba gun pattu wegana gihin...

    man kiyanne oya gun hadapu ekawa hire danna one...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේකයි වෙලා තියෙන්නෙ. භාරතයි දුමින්දයි කරට අත දාගෙන සතුටු සාමීචියක යෙදිලා ඉන්නකොට එතනින් යූඑන්පී එකේ සෙට් එකක් යන්න ඇවිත්. දුමින්දගෙ සෙට් එක ඒ සෙට් එකට වෙඩි තියන්න හදනකොට භාරත එපා කියාගෙන මැදට පැනලා. එතකොට භාරතට වෙඩි වැදිලා. පස්සෙ යුඑන්පී සෙට් එක භාරතගෙ බොඩිගාඩ්ලට වෙඩි තියලා. මේක දැකපු දුමින්ද සිල්වා උහුලගන්න බැරුව පිස්තෝලෙ අරන් ඔලුවට වෙඩි 3ක් තියාගෙන.

    :P:P

    patta oi :lol::lol::lol:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    මේකයි වෙලා තියෙන්නෙ. භාරතයි දුමින්දයි කරට අත දාගෙන සතුටු සාමීචියක යෙදිලා ඉන්නකොට එතනින් යූඑන්පී එකේ සෙට් එකක් යන්න ඇවිත්. දුමින්දගෙ සෙට් එක ඒ සෙට් එකට වෙඩි තියන්න හදනකොට භාරත එපා කියාගෙන මැදට පැනලා. එතකොට භාරතට වෙඩි වැදිලා. පස්සෙ යුඑන්පී සෙට් එක භාරතගෙ බොඩිගාඩ්ලට වෙඩි තියලා. මේක දැකපු දුමින්ද සිල්වා උහුලගන්න බැරුව පිස්තෝලෙ අරන් ඔලුවට වෙඩි 3ක් තියාගෙන.

    :P:P

    ලොල් ඕයි... :lol: :lol: