Baratha Lakshman criticizes Duminda & Olket
දුමින්ද සිල්වාගේ මරණ තර්ජන ගැන භාරත ලක්ෂ්මන් කලින් කියල තියෙනවා. දුමින්ද්ටය් ඕල්කට්ටය් කෙලින්ම පොන්නයෝ කියල බනිනවා මේ විඩියෝ එකේ.
මු එකේ කියනව තමන් ගාවට ආව මරණයේ සේයාව කවද හරි දවසක ඔවුන්ගේ දොරකඩටත් එනවා. පරිස්සම් වෙන්න කියල. අද එක ඇත්ත වෙලා
man chanda illala naththeth man hitanna dumindage marana tharjana walata baye.
meyath marayek wenna athi.
avi gaththo aviyen naseth!!!

Last edited: