භාවනා කරන අයගෙන් උදව්වක්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මොන භාවනාද? යෝගා වල නම් ඔහොම එව්වා ඇති මම දන්නේ නෑ. නමුත් බුද්ධ දේශනා වල නම් ඔහොම හස්ත මුද්‍රා වලින් ඉඳලා භාවනා කරන බවක් මම නම් අහලා නෑ. සතිපට්ඨාන සූත්‍රයේ එහෙම මම කීවෙ.
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    තථාගතයන් වහන්සේගේ එක එක අවස්ථා පෙන්නුම් කරන්න බුද්ධ ප්‍රතිමාවල මුද්‍රා නෙළුවට භාවනා කරන කොට ඔය මුද්‍රා පාවිච්චි කරන්නෙ මං හිතන්නෙ හින්දු යෝගිවරු විතරයි. අපේ බුද්ධාගමේ තියෙන්නෙ බද්ද පර්යන්කයෙන් වාඩිවෙලා වම් අල්ල උඩ දකුණු පිටිඅල්ල තියලා මහපට ඇඟිලි දෙක තුඩෙන් තුඩ ගෑවෙන්න තියං ඉන්න එක විතරයි.