භාවනා කරන ඉහල කුලවල සින්හලුන්ට

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අපෝ ඕක ඇත්ත
    ගුරාල පොත ගිලල ඉන්නෙ ප්රැක්ටිකලි නෑ
    මං අර මඩවල උපාලි කියන හාදයට කෝල් කරල ඇහුව භාවනාව සම්බන්ධ දෙයක්
    මං හැමදේම දන්නව උබල කටපුක වහගෙන මං කියනදේ අහගෙන මට වැදගෙන ඔලුව හොල්ලපන් කියන ලෙවල් එකෙන් ඉන්නෙ
    Ytවීඩියෝවල තියන කරුණාාව හැබෑ ලෝකෙදි නෑ

    ow, samahru scle udet wdinw wge gatha hata hutamarak kiynn kynw bavanava ptn gnn klin, smhru nirmansha wenne, sudu adinn kynw, kasina bava karann kalin smhru kiynw maithree bavanawa mulin krl inn one kiyala, ungen prashna ahann bh prshna nokara kiyn dewal krnn one, anika labagath pala gana katawath kiynn baha, amu mungol sinhlu inne owa ugannanna

    ugannana ekawath aduma tharame prathama dhyanewath ath widala nathuw athi
     
    • Like
    Reactions: NRTG and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ow, samahru scle udet wdinw wge gatha hata hutamarak kiynn kynw bavanava ptn gnn klin, smhru nirmansha wenne, sudu adinn kynw, kasina bava karann kalin smhru kiynw maithree bavanawa mulin krl inn one kiyala, ungen prashna ahann bh prshna nokara kiyn dewal krnn one, anika labagath pala gana katawath kiynn baha, amu mungol sinhlu inne owa ugannanna

    ugannana ekawath aduma tharame prathama dhyanewath ath widala nathuw athi
    සමහරු මයිත්රී භාවනාව කරනව කියල වාක්‍ය ටික හයියෙන් කියනව මන්තර වගේ. ඒත් වෙන්න ඕන හිතේ මයිත්රී සිතුවිලි ඇතිකරගන්න එක. ඒ වෙලාවෙදී වයිරී සිතූවිලි ඇති නොකරගන්න එක
    තේරුම් ගන්නෙ නෑ ගොඩක් අය ඒක

    ඇහුනොත් ඇහුන විතරයි
    දැක්කොත් දැක්ක විතරයි

    ඕක හැමවෙලේම මතක තියාගනින්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,030
    113
    Mother Earth
    අනේ ඔය පිස්සු විකාර බන්. අපේ ඇඟේන් ආලෝකයක් නිකුත් කරන්න පුළුවන් නම් එක්කෝ අපේ ඇඟේ luciferin තියෙන්න ඕන. නැත්තම් ඇඟේ තාප ශක්තිය වැඩි වෙලා thermal energy නිකුත් වෙන්න ඕන. උබලා හිතනවද බුදුහාමුදුරුවොන්ගෙන් රැස් විහිදුනා කියලා? 😄පට්ට පල් බොරු. අනිත් මිනිස්සුන්ට වඩා එයා වෙනස් කියලා පෙන්නන්න ගොතපු ලොකු බොරුවක්. 🤷‍♂️
     
    • Haha
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අනේ ඔය පිස්සු විකාර බන්. අපේ ඇඟේන් ආලෝකයක් නිකුත් කරන්න පුළුවන් නම් එක්කෝ අපේ ඇඟේ luciferin තියෙන්න ඕන. නැත්තම් ඇඟේ තාප ශක්තිය වැඩි වෙලා thermal energy නිකුත් වෙන්න ඕන. උබලා හිතනවද බුදුහාමුදුරුවොන්ගෙන් රැස් විහිදුනා කියලා? 😄පට්ට පල් බොරු. අනිත් මිනිස්සුන්ට වඩා එයා වෙනස් කියලා පෙන්නන්න ගොතපු ලොකු බොරුවක්. 🤷‍♂️

    oka oyata ohom kiynna puluwn materialistic view ekakin, mewa ontological idealism ekka yana dewal e nisa materialism wlin mewa compare karana eka boru wadak
     
    Materialism නැති දෙයක් නෑනේ බන් මේ ලෝකේ. 🤷‍♂️ මම නම් විස්වාස කරන්නේ materialism විතරයි. materialist කෙනෙක් මම. 🙂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Materialism නැති දෙයක් නෑනේ බන් මේ ලෝකේ. 🤷‍♂️ මම නම් විස්වාස කරන්නේ materialism විතරයි. materialist කෙනෙක් මම. 🙂

    mamath supiri materialist kenek thami klin, eka prashnyak naha kamathi kenekt kamathi adahasak daranna puluwn
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,753
    113
    Colombo, Sri Lanka
    Materialism නැති දෙයක් නෑනේ බන් මේ ලෝකේ. 🤷‍♂️ මම නම් විස්වාස කරන්නේ materialism විතරයි. materialist කෙනෙක් මම. 🙂
    7s8re3L.gif
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    අනේ ඔය පිස්සු විකාර බන්. අපේ ඇඟේන් ආලෝකයක් නිකුත් කරන්න පුළුවන් නම් එක්කෝ අපේ ඇඟේ luciferin තියෙන්න ඕන. නැත්තම් ඇඟේ තාප ශක්තිය වැඩි වෙලා thermal energy නිකුත් වෙන්න ඕන. උබලා හිතනවද බුදුහාමුදුරුවොන්ගෙන් රැස් විහිදුනා කියලා? 😄පට්ට පල් බොරු. අනිත් මිනිස්සුන්ට වඩා එයා වෙනස් කියලා පෙන්නන්න ගොතපු ලොකු බොරුවක්. 🤷‍♂️

    Aura
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    අනේ ඔය පිස්සු විකාර බන්. අපේ ඇඟේන් ආලෝකයක් නිකුත් කරන්න පුළුවන් නම් එක්කෝ අපේ ඇඟේ luciferin තියෙන්න ඕන. නැත්තම් ඇඟේ තාප ශක්තිය වැඩි වෙලා thermal energy නිකුත් වෙන්න ඕන. උබලා හිතනවද බුදුහාමුදුරුවොන්ගෙන් රැස් විහිදුනා කියලා? 😄පට්ට පල් බොරු. අනිත් මිනිස්සුන්ට වඩා එයා වෙනස් කියලා පෙන්නන්න ගොතපු ලොකු බොරුවක්. 🤷‍♂️

    "All matter with a temperature greater than absolute zero emits thermal radiation."
    https://en.wikipedia.org/wiki/Thermal_radiation
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබලා දන්න කුණ්ඩලීනී අවධි කරපු ලංකාවෙ එකම අනාථ සිංහලයෙක්ව වත් දන්නවද උබලා? මම නම් දන්නෑ. ඒලෙවල් කරන කාලෙ එහෙම කුණ්ඩලීනී පොතක් සෙට් වෙලා පිස්සුවක් තිබ්බා කුණ්ඩලීනී පවර්ස් ගන්න 🤣 මටනම් පේන්නෙ මේකත් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වගේ තවත් ලස්සන ස්ටෝරියක් විතරයි කියලා බං දැන් නම්. ඉස්සර සමහර කැලෑ වල අවුරුදු ගනන් භාවනා කරපු ඉසිවරු වගේ ඩයල් වලට නම් සමහරවිට ඇත්තටම ඒ හැකියා තියෙන්නත් ඇති. හැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්
    කුණ්ඩලීනි ගැන දන්නෙ නැහැ, ඒත් ලංකාවේ හාමුදුරුනමක් ගෙන් කමටහන් අරන් කාලයක් තිස්සෙ භාවනා කරල ධ්‍යාන වලට යන්න පුළුවන් කෙනෙක් දන්නවා, ඒකෙ මැජික් එකක් නෑ, ඒ ධ්‍යානයට ගියාම එතනම එහෙමම ඉන්න හිතෙනවා කියල කිව්වෙ, ධ්‍යානෙන් එලියට ආවම පරණ සතාම තමයි, හැබැයි ඌ එක්ක කතා කරා දවසක් අපි පැය ගානක්, වෙලාව ගියා තේරුන් නෑ... ඌ scientist කෙනෙක්, කිරියෙත් ඉන්නව, සමහරවිට ඌ මේ කමෙන්ට් එකත් දකීවි :rofl:

    අහ් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන්, අඩුකුලේ මෝඩ සින්හලුන්ගෙ විස්ව මාතා :lol:
    ඇත්ත law of attraction ඒකෙන් නම් මාත් වැඩ අරන් තියෙනව ;)
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    ක්‍රම දහස් ගානක් ඇති , ඒත් බෞද්ධ අය නම් බුදු හාමුදුරුවෝ කියපු එක කරන්න . ,
    මෙතන හාමුදුරුවෝ කියනවා එහෙම ඒවා ගැන .

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ක්‍රම දහස් ගානක් ඇති , ඒත් බෞද්ධ අය නම් බුදු හාමුදුරුවෝ කියපු එක කරන්න . ,
    මෙතන හාමුදුරුවෝ කියනවා එහෙම ඒවා ගැන .

    buddhism wala samadhiya pawichchi karanne arahath wenna tool ekak widihata, e arenna loukikawa diyunu karanna asa ayata one wei kiyala damme
     
    • Like
    Reactions: NRTG