භාවනා කරන ඉහල කුලවල සින්හලුන්ට

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    රුප, ශබ්ද, ගන්ද, රස, පාහාස, සිතුවිලි, ඔය කිසිම දෙකට අරමුනු කරලා හිත හදන්න එපා, ඔය කිසිම දෙයක් අරමුනු කරන් නැතුව, බැදෙන් නැතුව, හිත පිහිටන් නැතුව පුරුදු කරන්න ට්‍රයි කරන්න ඔන,

    ලොකෙ දෙවල් අල්ලගෙන හිත පුරුදු කරන්න එපා,

    අංගුත්තර නිකාය​

    ඒකාදසක නිපාතෝ​

    මනසිකාර සුත්තං (මනසිකාර දෙසනාව)​

    මෙනෙහි කිරීම ගැන වදාළ දෙසුම​

    https://www.thripitakaya.org/tipitakaya/Index/580?s=10298

    https://tripitaka.online/sutta/11427

    වහන්ස, යම් පරිද්දෙකින් චක්ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රොතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නොකෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍ර‍ෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස් මෙනෙහි නො කෙරේ නම්, වායු මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලොකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු වූ මේ ප්‍රාප්ත වූ පර්යේෂිත වූ සිතින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයක් ඇත් නම්, එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනෙක් වේ නම් මහණහට එබඳු සමාධි ප්‍ර‍තිලාභයෙක් වන්නේ දැ යි?

    ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍ර‍තිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍ර‍ණීත ය” (කියා) යි. ආනන්දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රොතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍ර‍ෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තෙජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලොකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්යේෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්ෂුහට එබඳු සමාධි ප්‍ර‍තිලාභයෙක් වේ යයි,

    “ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන”න්ති
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    රුප, ශබ්ද, ගන්ද, රස, පාහාස, සිතුවිලි, ඔය කිසිම දෙකට අරමුනු කරලා හිත හදන්න එපා, ඔය කිසිම දෙයක් අරමුනු කරන් නැතුව, බැදෙන් නැතුව, හිත පිහිටන් නැතුව පුරුදු කරන්න ට්‍රයි කරන්න ඔන,

    aramunu karana ekai, aramunu ekka alena badena eki dekak

    samatha meditation eken krnne fabricated reality eka refined karala dakina eka
    aramunu nathi wennanm rahath wela niwan dkinn one, e thanata yannanm "samma samadhi" one, samadhiya athi karana eka thamai samatha meditation walin karanne, "samma" kiyama eka athi wenne oya armunu wala dwell weddi duka athi wenne kohomad kiyala pratyaksha washayen experience karala sotapanna wunahama
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    aramunu karana ekai, aramunu ekka alena badena eki dekak

    samatha meditation eken krnne fabricated reality eka refined karala dakina eka
    aramunu nathi wennanm rahath wela niwan dkinn one, e thanata yannanm "samma samadhi" one, samadhiya athi karana eka thamai samatha meditation walin karanne, "samma" kiyama eka athi wenne oya armunu wala dwell weddi duka athi wenne kohomad kiyala pratyaksha washayen experience karala sotapanna wunahama
    දුක ඇති වෙන්නෙ කොහොමද ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    desires and cravings වලින් හැදෙන දුක මොකක්ද, ?

    "duka" thiyenne ignorance eka nisa, ithin ignorance eka thiyenkm "duka" thiyenawa

    desires and cravings athi wenne ignorance eka nisa
    ex: desire to have sex
    sex karanna kellek naththam ethana "suffering", sex kranna kellek hoyaddi ethana "suffering", sex karata
    psse cravings nathara wennh aye aye enawa ethanath "suffering", sex krpu nisa STD ekak hadunoth ethanath "suffering" eka wena minissu danagena samajen kon karai kiyala hithaddi aye "suffering".....

    oya wge ignorance eka thiyenkm dama dekinma duka athi wenawa, sotapann ayata duk athi weddima eka therun aran suffer wena eka nwththgnn puluwn, so ara "samma" kalla enakm dukak hamadema
     
    ඔය උඩ දුක විස්තරය pain & suffering ගැනද ?,
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඉස්සරනම් පොතක් බලාගේ එකේ තියෙන යෝගා ව්‍යායාම භාවනා ක්‍රම කලා. අවධි වෙච්ච බලයක්නම් නෑ. හැබැයි යෝගා ව්‍යායාම නිසා.මූණ ඇඟපත එහෙම ඒ දවස් වල කෙට්ටු වෙලා හැඩ වෙලා තිබ්බා
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    mona?
    pain and suffering dekak, pain kiynne apit danena physical sensation ekak witharai, ethana "ignorance" eka thiyenawanm eka kenekt "suffering" ekak wenna puluwn

    desires and cravings කියන්නෙ දුකට හෙතුව, මොකක්ද දුක ?,

    පටිච්චසමුප්පාදය ස්ටඩි කරලා තියෙනවද,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    desires and cravings කියන්නෙ දුකට හෙතුව, මොකක්ද දුක ?,

    පටිච්චසමුප්පාදය ස්ටඩි කරලා තියෙනවද,

    mokakd duka kiyala ahana ekama "ignorance" eka nisa ahana prashnayak, ithin ekata denna uththryk naha

    oka ara samsare patan gnne khmd kiyala ahanawa wgema thamai

    ignorance eka thiyenkm "duka" thiyenawa
    sinhalen kiynne mn hithnne අවිද්‍යාව kiyala
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    mokakd duka kiyala ahana ekama "ignorance" eka nisa ahana prashnayak, ithin ekata denna uththryk naha

    oka ara samsare patan gnne khmd kiyala ahanawa wgema thamai

    ignorance eka thiyenkm "duka" thiyenawa
    sinhalen kiynne mn hithnne අවිද්‍යාව kiyala

    පටිච්චසමුප්පාදය ස්ටඩි කරලා තියෙනවද ?,