භාවනා කරන ඉහල කුලවල සින්හලුන්ට

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    manomaya shareeraya kiyala ekak naha
    buddhist scriptures wala thiyenwa "manomaya kaya" / manomaya shareerayak mawagnn puluwn kiyala chathurtha dhyanedi thamge adhishtanen

    western spiritualism wala astral plane eka kiyala godk aya kynne nikm hallucination ekak

    e arenn gifted aya inn puluwn e wge "iddhi" pahala wela ipduna

    වෙන කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකක් තර්කෙට යනවා,

    ඔබෙ අදහාස මොකක්ද, මනොමය කය ශරිරෙන් ශරිරෙට යනවද නැද්ද,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔබෙ අදහාස මොකක්ද, මනොමය කය ශරිරෙන් ශරිරෙට යනවද නැද්ද,

    manomaya kaya kiyala deyk naha, eka meditation practices walin athi kara gann puluwn "iddhi" yak witharai

    "chuthi sitha" ekkama "prathisandhi sitha" pahala wenawa nathuwa thanin thanata yana mokak wath naha buddhist philosophy eke

    psse continue karamu meka, dn nidgnn one, udet wd godak tyenw krnn ☹️
    ------ Post added on Oct 5, 2024 at 2:44 AM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    manomaya kaya kiyala deyk naha, eka meditation practices walin athi kara gann puluwn "iddhi" yak witharai

    "chuthi sitha" ekkama "prathisandhi sitha" pahala wenawa nathuwa thanin thanata yana mokak wath naha buddhist philosophy eke
    වච්ච ආහානවා, සත්වයා මෙ කය අත ඇරියා මතු කයකට ගියෙ නැ සත්වයා කුමක් ඇසුරු කරගෙන ඉන්නවද කියලා,

    වච්ච සත්වයා මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා තාන්හාව ඇසුරු කරගෙන ඉන්නවා කියලා දෙසනාවෙ තියෙනවා,

    වච්චගොත්ත දෙසනාවක තියෙන්නෙ තැන හොයන්න ඔන,

    ඔබෙ අදහාස ඔය දෙසනාව වැරදිද,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වච්ච ආහානවා, සත්වයා මෙ කය අත ඇරියා මතු කයකට ගියෙ නැ සත්වයා කුමක් ඇසුරු කරගෙන ඉන්නවද කියලා,

    වච්ච සත්වයා මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා තාන්හාව ඇසුරු කරගෙන ඉන්නවා කියලා කියමි,

    වච්චගොත්ත දෙසනාවක තියෙන්නෙ තැන හොයන්න ඔන,

    ඔබෙ අදහාස ඔය දෙසනාව වැරදිද,

    oya kiynne gantabba avastha gana, e aya siyum shareera asuru karan inne, e wge awstha waladi arenn hamotama ehema manomaya shareeraya kiyala marunata psse wena thankata yana ekak naha

    oke thava theravada and mahayana interpretations wenas mn dnn widihata

    kohoma hri owa apit perceive krnn plwn dewl nemei, e nisa scripture eke thiyen eka blindly pilignn wenne, anika owa ekak wth nivanata wadk athi dewluth nemei ☹️
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    oya kiynne gantabba avastha gana, e aya siyum shareera asuru karan inne, e wge awstha waladi arenn hamotama ehema manomaya shareeraya kiyala marunata psse wena thankata yana ekak naha

    oke thava theravada and mahayana interpretations wenas mn dnn widihata

    kohoma hri owa apit perceive krnn plwn dewl nemei, e nisa scripture eke thiyen eka blindly pilignn wenne, anika owa ekak wth nivanata wadk athi dewluth nemei ☹️

    හොදයි,

    නිවන කියන්නෙ මොකක්ද ?,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හොදයි,

    නිවන කියන්නෙ මොකක්ද ?,

    ud 8.1
    “There is that sphere, monks, where there is no earth, no water, no fire, no air, no sphere of infinite space, no sphere of infinite consciousness, no sphere of nothingness, no sphere of neither perception nor non-perception, no this world, no world beyond, neither Moon nor Sun. There, monks, I say there is surely no coming, no going, no persisting, no passing away, no rebirth It is quite without support, unmoving, without an object,—just this is the end of suffering.”

    dnnm mn nidi, naththam mn nivan dkinawa nida gannathuw idala 🤣
    ------ Post added on Oct 5, 2024 at 3:04 AM
     
    සත්වයො චෙතනා පාහාල කරන්නෙ මනොමය ශරිරෙන්ද මොලෙන්ද, ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සත්වයො චෙතනා පාහාල කරන්නෙ මනොමය ශරිරෙන්ද මොලෙන්ද, ?

    owa ignorance eka nisa athi wena prshna
    so uththara naha ithin mewt ☹️

    owata uththara hoynne wenne ignorance eka athule idnmi, ignorance eka athule idn hoyana uttara ekkwth aththa uththata nemei

    oyata sathwayek innw kiyala hithenneth ignorance eka nisa
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    owa ignorance eka nisa athi wena prshna
    so uththara naha ithin mewt ☹️

    owata uththara hoynne wenne ignorance eka athule idnmi, ignorance eka athule idn hoyana uttara ekkwth aththa uththata nemei

    oyata sathwayek innw kiyala hithenneth ignorance eka nisa
    හිතන එකෙ මොකක්ද තියෙන ප්‍රශ්නය අවුල,
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ලිපි කීපයක් කියෙවුව, කොතැනක හරි සාදනීය දෙයක් තියනවද බලන්න.අපරාදේ කාලය
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හිතන එකෙ මොකක්ද තියෙන ප්‍රශ්නය අවුල,

    hithana eke aulk naha, aulk wenne buddhist philosophy eke point of view eken baluwoth

    ekata anuwa gaththoth ohoma hithana eke aula thamai oya wge prshna athi wenne ignorance eka nisa saha oya prshna walata ultimate truth ekak widihata denn puluwn uththrayak naha
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    hithana eke aulk naha, aulk wenne buddhist philosophy eke point of view eken baluwoth

    ekata anuwa gaththoth ohoma hithana eke aula thamai oya wge prshna athi wenne ignorance eka nisa saha oya prshna walata ultimate truth ekak widihata denn puluwn uththrayak naha
    buddhist philosophy එක බුදුන්වාහාන්සෙ හදපු එකක්ද හෙතු වලින් හට ගැනිම දැකලා දෙසනා කරපු එකක්ද,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    buddhist philosophy එක බුදුන්වාහාන්සෙ හදපු එකක්ද හෙතු වලින් හට ගැනිම දැකලා දෙසනා කරපු එකක්ද,

    buduhamuduruwo hadapau ekakd nadd thiya buduhamuduruwo kiyala kenek hitayad nadd kiynnwth prayogikava mn dnnahne

    e kale idan katin kata apu darmayane psse scriptures walata awe

    "hethu walin hatagannawa" kiyana ekak nemei buddhism wala thiyenne "x athi vita y pawathinava, x nathi vita y nathuw yanawa" kiyala (mata theruna widihatanm)

    oka ithin eka eka ayata eka eka widihata interpret krnn puluwn ☹️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අද කාලෙ මාහාන වෙලා ඉන්න අයත් එ වගෙ, මොනවා කරන්නද,

    mehchara wela prshna aha aha conversation ekak build up kare nikm ego eka boost kara gnnd bn, aparade mn reply karapu kale ☹️

    lankave buddhist community wala "siyalla dath"la thamai inne e nisa thamai buddhism walata adala dewl gana katha krnneth naththe mn anatha sinhlyo ekka, "siyalla dath" seen eke hitiyt kmk na aduma tharame RAHATH wath welanm ☹️

    mnnm siyalla dath kenek nemei, eth aulk naha, dewl karala balala mokak hari deyak therun gnn puluwn wei mata kawadahri
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    mehchara wela prshna aha aha conversation ekak build up kare nikm ego eka boost kara gnnd bn, aparade mn reply karapu kale ☹️

    lankave buddhist community wala "siyalla dath"la thamai inne e nisa thamai buddhism walata adala dewl gana katha krnneth naththe mn anththa sinhlyo ekka, "siyalla dath" seen eke hitiyt kmk na aduma tharame RAHATH wath welanm ☹️

    mnnm siyalla dath kenek nemei, eth aulk naha, dewl karala balala mokak hari deyak therun gnn puluwn wei mata kawadahri
    නැ මචන් වැරදියට තෙරුම් ගන්න එපා, 99% බුද්ද දර්මය දෙසනා කරන සාහා දෙසනා පවත්වන කාතා කරන අය, කිසිම හැදැරිමක් නැතුව තමයි කරුනු ඉදිරිපත් කරන්නෙ, එ වගෙම ත්‍රිපිටක දෙසනා වල කරුනු ගැන කියන පිරිසත් තමන්ගෙ මතයක් අදහාසාක් කියන එක තමයි කරන්නෙ,

    උබ දිපු උත්තර ඇතුලෙ තියෙන්නෙ උබෙම ego eka boost කරගන්න එවා, උබට තෙරෙන් නැති එවා ඔක්කොම නැත කොටසෙ ඉදලා රිප්ලයි කරෙ,

    දැනට මම දැකලා තියෙන්නෙ බුද්ද දෙසනාව තෙරුම් අරන් තියෙන අය විදියට පස් දෙනෙකුට අඩු ප්‍රමානයක්,

    පටිච්චසමුප්පාදය තනියෙන් තෙරුම් ගන්න බැ, තෙරුම් ගන්න තියෙන්නෙ පටිච්චසමුප්පාදයම තමයි, පටිච්චසමුප්පාදය නොදන්න නිසා ලොකෙ දෙවල් අල්ලන් දිට්ටි හදන් ඇත නැත අන්ත වලින් තමයි උත්තර දෙන්නෙ,

    උබෙ රිප්ලයි බැලුවහාම උබට පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න බැරි කමක් නැ, නමුත් තව හිතන විදිය වෙනස් කරගන්න ඔන,