Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔබතුමියත් එක්ක දේශපාලන වශයෙන් එකඟ නොවුනත් මේ ඇදගත්ත බකට් එකට පුල් සපෝට්. ඒ කාරණා කීපයක් නිසයි.

1. මෙතන මේ බුද්ධ වචනය ගණිකා වෘත්තියේ යොදවලා කීයක් හරි හොයාගන්න (දේශීය සහ විදේශීය ) පිම්පියෝ හිතනවා ඔය මොනවා හරි විඩියො කෑලි ටිකක් තොරොම්බල් කොලාම ඒක බෞද්ධ භාවනාවත් එක්ක සහ සියුඩෝ සයන්ස්-බයිලා එක්ක ටැලි කොරලා "මේං භාවනාවේ ආනිසංස" කියල පොඩි ස්වයංවින්දනයක් ගන්න.

2. බුදු පියාණන් භාවනාව පෙන්නුවේ යතාභූත ස්වභාවය අවබෝධ කරගන්න මිසක්, මේ ලෞකික දේවල් වලට "මනස" "දියුණු" කරලා මැජික් පෙන්නන්න, අයිස් මිදෙන හීතලේ බිජ්ජත් මිදිලා තියෙද්දි දත කට පුක පූට්ටු කොරගෙන පොර වෙන්න නෙවෙයි. අනිත් එක "මනස" දියුණු කරගන්න නම් එහෙම ක්‍රමයෙන් දියුණුවෙන මනසක් "පවතින්ඩ එපැයි"? එතනම බුද්ධ වචනය වලදාලා "ඇත" අන්තෙට වැටිලා ඉවරයි.

3. හුඟක් එවුන්ට මාර හීනමානයක් තියෙන්නේ මේ බුද්ධ වචනය විද්‍යාවෙන් සනාත කොරන්ඩ. ඒ කියන්නේ බුද්ධ වචනය කොන්ටම් ෆිසික්ස්, එම් තියරි වගේ එව්වලින් තහවුරු කොරන කොට තමයි උන්ට "ශ්‍රද්දාව" වැඩෙන්නේ. වෙනත් වචන වලින් කියනවනම් "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" කියන බුදු බණත් මුන්ට බොරු වෙලා!

ඒ නිසා මේ ස්පෙසිෆික් බකට් ඇදිල්ලට මම කැමතියි. පුල් සපෝට්, මොන දේශපාලන වාද බේද තිබ්බත් මම සපෝට්!

[QUOTE="ewijesekara, post: 25917811, member: 561877"] [SIZE=6]මම ඔබතුමියත් එක්ක දේශපාලන වශයෙන් එකඟ නොවුනත් මේ ඇදගත්ත බකට් එකට පුල් සපෝට්. ඒ කාරණා කීපයක් නිසයි. 😍 😍 1. මෙතන මේ බුද්ධ වචනය ගණිකා වෘත්තියේ යොදවලා කීයක් හරි හොයාගන්න (දේශීය සහ විදේශීය ) පිම්පියෝ හිතනවා ඔය මොනවා හරි විඩියො කෑලි ටිකක් තොරොම්බල් කොලාම ඒක බෞද්ධ භාවනාවත් එක්ක සහ සියුඩෝ සයන්ස්-බයිලා එක්ක ටැලි කොරලා "මේං භාවනාවේ ආනිසංස" කියල පොඩි ස්වයංවින්දනයක් ගන්න. 2. බුදු පියාණන් භාවනාව පෙන්නුවේ යතාභූත ස්වභාවය අවබෝධ කරගන්න මිසක්, මේ ලෞකික දේවල් වලට "මනස" "දියුණු" කරලා මැජික් පෙන්නන්න, අයිස් මිදෙන හීතලේ බිජ්ජත් මිදිලා තියෙද්දි දත කට පුක පූට්ටු කොරගෙන පොර වෙන්න නෙවෙයි. අනිත් එක "මනස" දියුණු කරගන්න නම් එහෙම ක්‍රමයෙන් දියුණුවෙන මනසක් "පවතින්ඩ එපැයි"? එතනම බුද්ධ වචනය වලදාලා "ඇත" අන්තෙට වැටිලා ඉවරයි. 3. හුඟක් එවුන්ට මාර හීනමානයක් තියෙන්නේ මේ බුද්ධ වචනය විද්‍යාවෙන් සනාත කොරන්ඩ. ඒ කියන්නේ බුද්ධ වචනය කොන්ටම් ෆිසික්ස්, එම් තියරි වගේ එව්වලින් තහවුරු කොරන කොට තමයි උන්ට "ශ්‍රද්දාව" වැඩෙන්නේ. වෙනත් වචන වලින් කියනවනම් "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" කියන බුදු බණත් මුන්ට බොරු වෙලා! ඒ නිසා මේ ස්පෙසිෆික් බකට් ඇදිල්ලට මම කැමතියි. පුල් සපෝට්, මොන දේශපාලන වාද බේද තිබ්බත් මම සපෝට්! 😍 😍 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom