භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන් කියන කතාව ඇත්තක්ද? 


මතක ශක්තිය වගේ දේවල් වැඩි දියුණු කරගන්න පුළුවන් කියන එක ඇත්ත. ඒත ඔය කියන මහ අමුතු අද්භූත හැකියාවල් ලබාගන්න පුලුවන්ද?ඔව්
ඒත් ඕක තමයි මේ ලෝකෙ තියන අමාරුම දේ
Astral projectionnam puluwan,මතක ශක්තිය වගේ දේවල් වැඩි දියුණු කරගන්න පුළුවන් කියන එක ඇත්ත. ඒත ඔය කියන මහ අමුතු අද්භූත හැකියාවල් ලබාගන්න පුලුවන්ද?
ඕක තනිකරම ස්වයං මුලාවක්. කිසිම විද්‍යාත්මක පදනමක් නෑAstral projectionnam puluwan,
Anith ewath pluwan athi
Sihiyen husma ganin, paya dekak dwasata, ekadigta
Dws sathiyak
Wenasa tjerei
පුලුවන් බැදීම් වලින් මිදිලා භාවනාවට පමනක් සිත යොමු කෙරුවොත් නම්..භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන් කියන කතාව ඇත්තක්ද?![]()
අතීතය අනාගතය ගැන විමර්ශන බුද්ධියකින් හිතුවොත් සාර්ථක පුරොකථන වලට යන්න පුළුවන්. ඒත ඒක අමුතු බලයක් නෙමෙයිඅතිතෙ බලන්න පුලුවන් ආනාගතෙ බලන්න පුලුවන් , සියුම් තල පෙනවා
ශර්ලොක් හෝම්ස් වගේ වෙන්න පුලුවන් එහෙම කරොත්අතීතය අනාගතය ගැන විමර්ශන බුද්ධියකින් හිතුවොත් සාර්ථක පුරොකථන වලට යන්න පුළුවන්. ඒත ඒක අමුතු බලයක් නෙමෙයි

වෙන මැජික් කරන්න නං පුළුවන් කියල මම හිතන්නෙ නෑඅන්න point එක! ඒ තමයි හොඳම උදාහරණයශර්ලොක් හෝම්ස් වගේ වෙන්න පුලුවන් එහෙම කරොත්![]()
අතීතය අනාගතය ගැන විමර්ශන බුද්ධියකින් හිතුවොත් සාර්ථක පුරොකථන වලට යන්න පුළුවන්. ඒත ඒක අමුතු බලයක් නෙමෙයි
පුහුණු වෙලා අත පය හසුරවන එක දියුණු කරල ක්‍රීඩා කරනව වගේ පොඩ්ඩක් දුරට සාමනය මිනිස්සුන්ට වඩා දෙයක් කරන්න පුළුවන් ඇතිවෙන මැජික් කරන්න නං පුළුවන් කියල මම හිතන්නෙ නෑ
ඇහැට පේන නොපෙනෙන කතන්දරයක් නෙමෙයි මම කියන්නේ. විද්‍යුත් චුම්භක තරංග, ෆෝටෝන ලවක වගේ දේවල් ඇහැට නොපෙනුනාට ඒවා උපකරණ වලට නිවැරදිව ග්‍රහණය වෙනවාඔවු අමුතු බලයක් නෙවෙයි අපි හිතන කියන දෙවල් විශ්වයෙ සටහන් වෙනවා එවා කියවන්න පුලුවන්, ඔබට පිසික්ස් බැරි නිසා තෙරෙන්නෙ නැ රෙඩියො සන්කයාත ඇහැට පෙන්නෙ නැ ට්වි රිමොට් එකෙ ir led එක පත්තු වෙනවා ඇහැට පෙන්නෙ නැ නමුත් පොන් කැමරාවට පෙනවා ඔවා තෙරෙන්න හිතන්න පුලුවන් දැනුමක් ඔනෙ අක්කෙ
ඇහැට පේන නොපෙනෙන කතන්දරයක් නෙමෙයි මම කියන්නේ. විද්‍යුත් චුම්භක තරංග, ෆෝටෝන ලවක වගේ දේවල් ඇහැට නොපෙනුනාට ඒවා උපකරණ වලට නිවැරදිව ග්‍රහණය වෙනවා