Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනාව ගැන ත්රෙඩ් එකක් අහල තිබ්බ නිසා මගේ experience එක කියන්න යන්නේ . මුලින්ම මම වදය ආගම් ගැන විශ්වාස කරන්නේ නෑ. මගේ හිත සන්සුන් කරගන්න තමයි කරන්න පටන් ගත්තේ. ආනාපානසති භාවනාව ඉස්සර ට්රයි කරා ගොඩක් යට වගේ හරි ගියේ නෑ. සෑම් හැරිස් ගේ එකක් යුටියුබ් තියෙනව ඒක අහන ගමන් කරේ මුලින්ම..

හාන්සි වෙලා කරන්න බෑ නින්ද යනවා.. ලේසිම විදිය පුටුවක ඉගෙන හොදට කොන්ද හේත්තු කරගෙන කරන එක.. නැත්නම් ඇදෙ වාඩි වෙලා බිත්තියට කොන්ද හේත්තු කරගෙන කරන එක. මුලින්ම ඇස් පියාගෙන තුන් හතර පාරක් හොදට හුස්ම ගන්න ඕනේ. ඊට පස්සේ අගේ ටෙන්ෂන් තියෙන තැන්තියෙනවනම් ඒවා ලිහිල් කරන්න ඕනේ.. හක්ක තද කරන ඉන්නවා නම් ඒවා relaxed කරා. ඇත පයත් එහෙමයි.. ඊට පස්සේ හුස්ම ගන්න එක ගැන අවදානය යොමු කරනවා.

ear phone දෙක නිකන් හරි ගහගන්න මුලින් කරනකොට මොකද එතකොට හුස්ම ගන්න එක හොදට ඇහෙනවා.. හුස්ම වදින්නේ කොහෙද කියලා ඕනේ නෑ.. බඩේ ඉදන් හුස්ම එලියට ඇවිත් යන විදිය ගැන හොදට අවදානය යොමු කරන්න. හිතලා හුස්ම ගන්න එපා. natural ම වෙන දේ ගැන observe කරන්න.

ඔහොම කරද්දී හිත එහා මෙහා දුවනවා.. එහෙම තේරුනාම ආයේ හිමිට හුස්ම ගන්න එකට අවදනවා යොමු කරන්න.. තමන් හුස්ම ගන්න සද්දේ හොදට ඇහෙනවනම් ඒ දෙයට

සරලවම කියනවනම් තමන් එක්කම කතා කරන එක අඩු කරන එකයි කරන්නේ.. අපේ හිත එහා මෙහා දුවනවා ඒ කියන්නේ අපේ සිංහලෙන් එදා මෙහම උනා හෙට මොනවාදා කරන්න ඕනේ.. වෝල්ටර් වයිට් අරුට මොනවද අරුට කරේ.. ඔය වගේ හැම දේවල් හිතෙනකොට ඒක එතනින් අවධානය හුස්ම ගන්න එකට යොමු කරන්න. පස්සේ එළියේ ඇහෙන සද්ද වලට වගේ දේවල් වලට පුළුවන්.

කීප සැරයක් කීප දවසක් කරන්න ඕනේ මේක හරියට සෙට් වෙන්න. ඊට පස්සේ අපිටම තේරෙනවා අපි කොච්චර ඕනේ නැති රෙද්දවල් හිතනවද කියල.. ටික කාලයක් කරද්දී හිතේ කලබල ගතිය අඩු වෙනවා හොදටම.. නිකන් නිකන්ම හිතට සතුටුයි වගේ.. relaxed. විනාඩි විස්සක් විතර කරාම ඒ සැහැල්ලුව පැය ගානක් තියෙනව.

[YOUTUBE]tw7XBKhZJh4[/YOUTUBE]

Samuel Benjamin Harris (born April 9, 1967) is an American author, philosopher, neuroscientist

[QUOTE="Boole, post: 25178118, member: 555059"] භාවනාව ගැන ත්රෙඩ් එකක් අහල තිබ්බ නිසා මගේ experience එක කියන්න යන්නේ . මුලින්ම මම වදය ආගම් ගැන විශ්වාස කරන්නේ නෑ. මගේ හිත සන්සුන් කරගන්න තමයි කරන්න පටන් ගත්තේ. ආනාපානසති භාවනාව ඉස්සර ට්රයි කරා ගොඩක් යට වගේ හරි ගියේ නෑ. සෑම් හැරිස් ගේ එකක් යුටියුබ් තියෙනව ඒක අහන ගමන් කරේ මුලින්ම.. හාන්සි වෙලා කරන්න බෑ නින්ද යනවා.. ලේසිම විදිය පුටුවක ඉගෙන හොදට කොන්ද හේත්තු කරගෙන කරන එක.. නැත්නම් ඇදෙ වාඩි වෙලා බිත්තියට කොන්ද හේත්තු කරගෙන කරන එක. මුලින්ම ඇස් පියාගෙන තුන් හතර පාරක් හොදට හුස්ම ගන්න ඕනේ. ඊට පස්සේ අගේ ටෙන්ෂන් තියෙන තැන්තියෙනවනම් ඒවා ලිහිල් කරන්න ඕනේ.. හක්ක තද කරන ඉන්නවා නම් ඒවා relaxed කරා. ඇත පයත් එහෙමයි.. ඊට පස්සේ හුස්ම ගන්න එක ගැන අවදානය යොමු කරනවා. ear phone දෙක නිකන් හරි ගහගන්න මුලින් කරනකොට මොකද එතකොට හුස්ම ගන්න එක හොදට ඇහෙනවා.. හුස්ම වදින්නේ කොහෙද කියලා ඕනේ නෑ.. බඩේ ඉදන් හුස්ම එලියට ඇවිත් යන විදිය ගැන හොදට අවදානය යොමු කරන්න. හිතලා හුස්ම ගන්න එපා. natural ම වෙන දේ ගැන observe කරන්න. ඔහොම කරද්දී හිත එහා මෙහා දුවනවා.. එහෙම තේරුනාම ආයේ හිමිට හුස්ම ගන්න එකට අවදනවා යොමු කරන්න.. තමන් හුස්ම ගන්න සද්දේ හොදට ඇහෙනවනම් ඒ දෙයට සරලවම කියනවනම් තමන් එක්කම කතා කරන එක අඩු කරන එකයි කරන්නේ.. අපේ හිත එහා මෙහා දුවනවා ඒ කියන්නේ අපේ සිංහලෙන් එදා මෙහම උනා හෙට මොනවාදා කරන්න ඕනේ.. වෝල්ටර් වයිට් අරුට මොනවද අරුට කරේ.. ඔය වගේ හැම දේවල් හිතෙනකොට ඒක එතනින් අවධානය හුස්ම ගන්න එකට යොමු කරන්න. පස්සේ එළියේ ඇහෙන සද්ද වලට වගේ දේවල් වලට පුළුවන්. කීප සැරයක් කීප දවසක් කරන්න ඕනේ මේක හරියට සෙට් වෙන්න. ඊට පස්සේ අපිටම තේරෙනවා අපි කොච්චර ඕනේ නැති රෙද්දවල් හිතනවද කියල.. ටික කාලයක් කරද්දී හිතේ කලබල ගතිය අඩු වෙනවා හොදටම.. නිකන් නිකන්ම හිතට සතුටුයි වගේ.. relaxed. විනාඩි විස්සක් විතර කරාම ඒ සැහැල්ලුව පැය ගානක් තියෙනව. [YOUTUBE]tw7XBKhZJh4[/YOUTUBE] Samuel Benjamin [B]Harris[/B] ([B]born[/B] April 9, 1967) is an American author, philosopher, neuroscientist [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom