භාවනා

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    භාවනාව ගැන ත්‍රෙඩ් එකක් අහල තිබ්බ නිසා මගේ experience එක කියන්න යන්නේ . මුලින්ම මම වදය ආගම් ගැන විශ්වාස කරන්නේ නෑ. මගේ හිත සන්සුන් කරගන්න තමයි කරන්න පටන් ගත්තේ. ආනාපානසති භාවනාව ඉස්සර ට්‍රයි කරා ගොඩක් යට වගේ හරි ගියේ නෑ. සෑම් හැරිස් ගේ එකක් යුටියුබ් තියෙනව ඒක අහන ගමන් කරේ මුලින්ම..

    හාන්සි වෙලා කරන්න බෑ නින්ද යනවා.. ලේසිම විදිය පුටුවක ඉගෙන හොදට කොන්ද හේත්තු කරගෙන කරන එක.. නැත්නම් ඇදෙ වාඩි වෙලා බිත්තියට කොන්ද හේත්තු කරගෙන කරන එක. මුලින්ම ඇස් පියාගෙන තුන් හතර පාරක් හොදට හුස්ම ගන්න ඕනේ. ඊට පස්සේ අගේ ටෙන්ෂන් තියෙන තැන්තියෙනවනම් ඒවා ලිහිල් කරන්න ඕනේ.. හක්ක තද කරන ඉන්නවා නම් ඒවා relaxed කරා. ඇත පයත් එහෙමයි.. ඊට පස්සේ හුස්ම ගන්න එක ගැන අවදානය යොමු කරනවා.
    ear phone දෙක නිකන් හරි ගහගන්න මුලින් කරනකොට මොකද එතකොට හුස්ම ගන්න එක හොදට ඇහෙනවා.. හුස්ම වදින්නේ කොහෙද කියලා ඕනේ නෑ.. බඩේ ඉදන් හුස්ම එලියට ඇවිත් යන විදිය ගැන හොදට අවදානය යොමු කරන්න. හිතලා හුස්ම ගන්න එපා. natural ම වෙන දේ ගැන observe කරන්න.

    ඔහොම කරද්දී හිත එහා මෙහා දුවනවා.. එහෙම තේරුනාම ආයේ හිමිට හුස්ම ගන්න එකට අවදනවා යොමු කරන්න.. තමන් හුස්ම ගන්න සද්දේ හොදට ඇහෙනවනම් ඒ දෙයට

    සරලවම කියනවනම් තමන් එක්කම කතා කරන එක අඩු කරන එකයි කරන්නේ.. අපේ හිත එහා මෙහා දුවනවා ඒ කියන්නේ අපේ සිංහලෙන් එදා මෙහම උනා හෙට මොනවාදා කරන්න ඕනේ.. වෝල්ටර් වයිට් අරුට මොනවද අරුට කරේ.. ඔය වගේ හැම දේවල් හිතෙනකොට ඒක එතනින් අවධානය හුස්ම ගන්න එකට යොමු කරන්න. පස්සේ එළියේ ඇහෙන සද්ද වලට වගේ දේවල් වලට පුළුවන්.

    කීප සැරයක් කීප දවසක් කරන්න ඕනේ මේක හරියට සෙට් වෙන්න. ඊට පස්සේ අපිටම තේරෙනවා අපි කොච්චර ඕනේ නැති රෙද්දවල් හිතනවද කියල.. ටික කාලයක් කරද්දී හිතේ කලබල ගතිය අඩු වෙනවා හොදටම.. නිකන් නිකන්ම හිතට සතුටුයි වගේ.. relaxed. විනාඩි විස්සක් විතර කරාම ඒ සැහැල්ලුව පැය ගානක් තියෙනව.

    Samuel Benjamin Harris (born April 9, 1967) is an American author, philosopher, neuroscientist
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    husma diha balan hitapan hondata.. ethakota penawa husma wegaya adu wela aduwela husma wateemak na kiyala hithena ganata wenakan husma ganeemee wegaya adu wenawa.. husma ganna eka nawathila kiyala danenawa.. ehema wenne sithuwili wala wegaya adu weddi..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099

    :yes:

    පස්සන් භයන් කාය සන්ඛාරන්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදු දහමෙන් සහ ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල් වලින් සුද්දන් ඉගෙනගත් භාවනා, අද සුද්දෝ මොඩිෆයි කර අපිට උගන්වති.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Menna mekane karanda beri. Mekata mokowath trick 1k nedda?

    ඔයාලා හුලං නේද මෙනෙහි කරන්න හදන්නෙ?

    11.1.8. මනසිකාර සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » එකාදසක නිපාතය » 1. නිස්‌සය වර්ගය

    ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍ර‍තිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍ර‍ණීත ය” (කියා) යි. ආනන්දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රොතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍ර‍ෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තෙජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලොකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්යේෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්ෂුහට එබඳු සමාධි ප්‍ර‍තිලාභයෙක් වේ යයි,
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63

    E kiyanne ban. Natural nemey e welawata husma genenne. Hena artificial e welawata ganna husma. Anna eka tama mata tiyena awula. Kochara karath mama hitala husma ihalata adinawa pahalata danawa..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    ara ananda hamuruduwo kivve anapana sathi hemotama be,beri kattiya samathaya issella wadanna kiyala.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    E kiyanne ban. Natural nemey e welawata husma genenne. Hena artificial e welawata ganna husma. Anna eka tama mata tiyena awula. Kochara karath mama hitala husma ihalata adinawa pahalata danawa..
    මුලින්ම කියපන්කො කවුද උඹට ඔය හුලං අදින එක බලන්න කිව්වෙ කියලා? අනික ඇයි හුලං දිහා බලන්නෙ කියලා?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මුලින්ම කියපන්කො කවුද උඹට ඔය හුලං අදින එක බලන්න කිව්වෙ කියලා? අනික ඇයි හුලං දිහා බලන්නෙ කියලා?
    here we go again :lol::lol::lol::lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුලින්ම කියපන්කො කවුද උඹට ඔය හුලං අදින එක බලන්න කිව්වෙ කියලා? අනික ඇයි හුලං දිහා බලන්නෙ කියලා?

    samatha bhawana gena igenagena warenko
    ethakota therei :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    E kiyanne ban. Natural nemey e welawata husma genenne. Hena artificial e welawata ganna husma. Anna eka tama mata tiyena awula. Kochara karath mama hitala husma ihalata adinawa pahalata danawa..

    එහෙම තමයි,කුලුමීමෙක්වගේ කියනවනේ දමනය නොකරනලද හිත.උබ අත අරින්නේ නැතිව දිගටම ට්‍රයි කරපන් නාසයේ වදින හුලන් ධාරාව හිතට නෝටිස් වෙන්නට.
    ඉහල පහලයන ධාරව හිතෙනුත් දැනුවත්ව යන stage එකට එන්න හුරුකරන්න ඔනේ ටිකක් වෙලා.
    ඒක තමයි රිකක් අමරු .ඊටපස්සේ එහෙම විනාඩියක් වගේ තියාගන්න පුලුවන් කියන්නේ ධ්‍යානයේ මූලික අන්ග වන විතක්ක විචාර උබතුල බිල්ඩ් වෙලා.
    ඇත්තටම ත්‍රෙඩ් වල වාද කරනවට වඩා ප්ටැක්ටිකලි ට්‍රයිකරලා බලන එක කරන්න ඔනා.ඕක පුහුණුකරලා කියපන්
    ධ්‍යානය ගන්න විදිය කියන්නම්.
    ඕවා ලවුකියයි අනම් මනම් හිතන්න එපා, ඕඉකවුබේ ගොඩයාමට ලොකු පිටුවහලක් කරගන්න පුලුවන් ඔනේන්ම්.පොත්වලින් දැකලා ,වෙන කෙනෙක්ගෙන් අහලා නෙවෙයි මෙන්ශන් කරේ .කෙලින්ම අත්දැකීමෙන් හා භාවිතාවෙන්

    අනික හුලන්ද වතුරද නෙවෙයි කතාව, ඒකත් කියන්නම්.
    ඔතන හුලන් කියන්නේ කර්මස්ථානය.හිත හුරු කරන්න යුස් කරන අරමුණ.උබට light කණුවක් පෙන්නලා එතනට විනාඩියෙන් දුවපන් කියන එකේත් එතන තියන සියබල ගහ පෙන්නලා ඒක ගාවට දුවපන් කිව්වත් කෝකත් එකයිනේ.
    මෙතන කමටහන කියනදේත් ඒවගේ.

    විශේශත්වය උබ ඊටපස්සේ කමටහන ගන්නෑ හිත පුණු උනාම
    (ධ්‍යාන ගත්තාම. ). හුස්ම බලන්නෑ එතනින් පස්සෙ.ඒක ප්‍රැක්ටිස් වෙනකල් විතරයි හුස්ම කුයනදේ අරම්ණු කරන්නේ.ධ්‍යාන ගත්තාම.
    කෙලින්ම ඒක (නම ) විතටයි, ධ්‍යානය නැගෙනවා.

    Last edited: