Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
භාවිතය-වරද-Mega Bite
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවිතය-වරද-Mega Bite

[CODE]https://www.facebook.com/HiruTVMegaBite[/CODE]

ශ්‍රී ලාංකේය සමාජය තුල මේ දවස් වල වැඩියෙන්ම කතා බහ වූ මාතෘකාවක් බවට පත් වුනේ හිරු TV මාධ්‍ය තුලින් විකාශය වූ Mega Bite වැඩසටහනේ ක්රියාකලාපයයි. එයට හේතුව වුයේ එම මාධ්‍ය කණ්ඩායම විසින් මිහිර සිරිතිලක යන චරිතාංග නළුවාට කරන ලද හිංසනයකි.

නමුත් අප ඒ නළුවාට සිදුවුයේ කුමක්ද යන්න සහ එය සිදුකලේ කුමණ අරමුණකින්ද යන්න සහ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්න නොදනිමු.

මේ සිදු වූ සිද්ධිය පිටුපස සිටි හිරු මාධ්‍ය කණ්ඩායම සිද්ධිය සිදුවුණාට පසුව පස්චාත් විමර්ශයනක් හෝ ඒ සම්බන්ධ නිසි හේතු දැක්වීමක් මා අද වනතුරු නොදැක්කෙමි. සාමාන්‍යයෙන් සිද්ධියක් සිදුවීමෙන් පසු අගතියට පත් පාර්ශවයන් මෙන්ම එම සිද්ධිය ක්‍රියාත්මක කල පර්ශවන්ද කරුණු දැක්වීම සිදුකරයි.

එය කෙසේවෙතත් මා නම් දැක්කේ දුගතියට පත් වූ පාර්ශවය තමන්ගේ කරුණු දැක්වීම වෙනත් නාලිකාවලින් සිදු කල අතර අනිත් පාර්ශවය තමන් අතින් සිදුවූ වරද පිළිගැනීම වෙනුවට එයට නිදහසට කරුණු කියමින් තව තවත් බැන වැදීමයි.

ඊට තිබෙන හොඳම නිදර්ශනය ඉහත දැක්වෙන හිරු TV Mega Bite වැඩසටහනේ official fan page එක යැයි කියාගන්න වෙබ් පිටුවේ දැක්වෙන තර්ජනයයි.

පුදුමෙනුත් පුදුම දෙය නම් රටේ ප්‍රධාන නාලිකාවක් ලෙස ක්‍රියාකරන හිරු TV නාලිකාවේ වැඩසටහනක official යැයි කියාගන්නා වෙබ් පිටුවක මෙසේ සාමාන්‍ය ජනතාවට තර්ජනය කිරීම කොතරම් අශෝභන, කුජීත , පහත ක්‍රියාවක්ද යන්නයි.

සමහර විට හෙට අනිද්දා වන විට හිරු TV ආයතනය කියාවි එම වෙබ් පිටුව අපගේ නොවෙයි කියා.නමුත් එක කොතරම් සාධාරණද යන්න තීරණය කිරීම ඔබ සතුයි.

හේතුව සාමාන්‍යයෙන් තමන්ට වාසියක් වන විට එය සාධාරණද නැද්ද යන්න සලක බැලීම බොහෝ දෙනා මගහරින හෙයිනි.

මේ නිවේදනයේ කියනවා

"වෙච්ච දේට සුනොජ් වගකියන්න ඕනේ ඒක ඇත්ත.......හැබැයි මිහිර ඇවිත් කෑ ගැහුවා කියලා හැමෝම සුනොජ් ව වැරදිකාරයෙක් කරනවා නම් ඒක වැරදියි ....මොකද සුනොජ් කියන්නේ Rapperකෙනෙක් ......අනිත් ඒක සුනොජ් මේකේ Presenter විතරයි.මේ වැඩසටහන පිටිපස්සේ ගොඩාක් ලොකු Crew එකක් ඉන්නවා ........අනිත් එක හිරු TV කියන්නේ රේනෝ සිල්වා ගේ Channel එකක් .......ඒ කියන්නේ දුමින්ද සිල්වා ගේ අයියා ගේ Channel එක...................එතකොට ඒ සේරම හොද වෙලා සුනොජ් විතරක් බැනුම් අහනවා කියන්නේ ඒක හරි ලල් එක නේද ............????? - මිහිරට දැන් ප්‍රශ්නයක් උනාට මිහිර කියන්නෙත් හිරු එකේ dramas වල ගොඩාක් රඟපෑ නළුවෙක් .......එහෙම බැලුවොත් මිහිර හිරු ඒක ඉස්සරහා දණ ගහලා දැන් ගොඩාක් කල් .."

"වෙච්ච දේට සුනොජ් වගකියන්න ඕනේ ඒක ඇත්ත"

වරද කලබව දන්නවා හැබැයි එක පිළිගන්න සුදානමක් නැත.

".හැබැයි මිහිර ඇවිත් කෑ ගැහුවා කියලා හැමෝම සුනොජ් ව වැරදිකාරයෙක් කරනවා නම් ඒක වැරදියි"

ඒ මනුස්සය තමන්ට වුනු හිංසනය ගැන හදවතින්ම කියන්නේ.කිසිම තැනක පරුෂ වචනයෙන් බැනල කෑ ගැහුවේ නැත.

"මොකද සුනොජ් කියන්නේ Rapperකෙනෙක් ......අනිත් ඒක සුනොජ් මේකේ Presenter විතරයි"

ඔන්න ඕකට තමයි කියන්න වෙන්නේ බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිය වගේ කියල.ඇයි දැන් මෙතෙන්ට rapper කෙනෙක් කියන කතාව ගේන්නේ?

"මේ වැඩසටහන පිටිපස්සේ ගොඩාක් ලොකු Crew එකක් ඉන්නවා "

දැනුම් තේරුම් ඇති නිසි නායකත්වයක් නැති කිසිම දෙයක පැවැත්මක් නැහැ කියල කතාවක් තියනවනේ.ඉතින් පිටිපස්සේ කොච්චර විශාල කාර්යමණ්ඩලයක් හිටියත් වැඩක් නෑ නායකත්වය මන්දබුද්ධික තත්වයෙන් ක්‍රියාකරනවා නම්.

දැන් තමයි කතාවේ හොඳම හරිය තියන්නේ........

" අනිත් එක හිරු TV කියන්නේ රේනෝ සිල්වා ගේ Channel එකක් .......ඒ කියන්නේ දුමින්ද සිල්වා ගේ අයියා ගේ Channel එක "

දේශපාලනය හෝ බලපුලුවන්කාරකම මෙතනට ගාවගන්නවා කියන්නේ තවත් පහත් ගතිය පෙන්වීමක් මිසක් එහි කිසිම ගතයුත්තක් නැත.

හොදින් බලන්න මෙතන කරන්න හදන්නේ ඔවුන්ට වැරදුන කල තමන් විසින්ම ගොඩ නගාගත් රසිකයින්ට තමන්ගේ බලය පෙන්වීම නොවේද? තේරෙන වචනයෙන් කිව්වොත් තර්ජනය කිරීම නොවේද?

" එතකොට ඒ සේරම හොද වෙලා සුනොජ් විතරක් බැනුම් අහනවා කියන්නේ ඒක හරි ලල් එක නේද"

ඔව්... සුනොජ් කියන පුද්ගලයා සම්බන්ධයෙන් තමයි හැමෝම ප්‍රශ්න කරන්නේ.එයට හේතුව ඔහු තමයි සියලුම ඉදිරිපත්කිරීම කලේ.යම් දෙයක් සැලසුම් කරන පුද්ගලයා වරදකට හසුවන්නේ එම කටයුත්ත ඉතාමත අවුල් වියවුල් වූ පසුයි.එතෙක් ඒ දේවල් වලට මුහුණ දෙන්නේ එම සැලසුම් ක්‍රියාවට නංවන පුදගලයායි.

හැබැයි ඉතින් මොනවා උනත් සැලසුම ක්‍රියාවට නංවන පුද්ගලයාට අදාල ක්රියාවේ අවදානම්කාරීභාවය මත හොඳ ගෙවීමක් කරන්න ඇති. නමුත් මෙහිදී අන්තිමේට සිදුවී ඇත්තේ කිසිම බලධාරියෙකුත් මේ සම්බන්ධව ඉදිරිපත් නොවීමයි.ඒ නිසා සම්පූර්ණ වරද පටවෙන්නෙත් සුනොජ් කියන පුද්ගලයාටමයි.

ඉතින් මේ මාධ්‍ය කණ්ඩායමේ සමගිය පිළිබඳව හොදින් තේරුම්ගැනීමට හැකිවනවා මේ ක්‍රියාකලාපය තුලින්.

" මිහිරට දැන් ප්‍රශ්නයක් උනාට මිහිර කියන්නෙත් හිරු එකේ dramas වල ගොඩාක් රඟපෑ නළුවෙක් .......එහෙම බැලුවොත් මිහිර හිරු ඒක ඉස්සරහා දණ ගහලා දැන් ගොඩාක් කල් .."

මිහිර යනු වෘත්තීය නළුවෙකි.මෙම වැඩසටහන ඉදිරිපත් කල පුදගලයාට වෘත්තියක් නැත. මන්ද ඔහු rapper කෙනෙක්ද නැත්නම් presenter කෙනෙක්ද යන්න හරිහැටි සඳහන් නොවීමයි. ඉතින් වෘත්තීය නළුවෙක් විදියට තමන්ට කැමති නාට්‍යක කැමති නාලිකාව රඟපෑම සිදුකල හැකිය.මන්ද නළුකම රඟපෑම ඔහුගේ වෘත්තීය නිසා.එයට කාගෙවත් බලපෑමක් අවසරයක් අවශ්‍ය නොවෙයි.එය කුසලතාවයකි.නමුත් අද තමන්ගේ කුසලතාවය පෙන්වීමටද අනුන් ඉදිරියේ දනගසීමට සිදුවන බව මෙන්ම දනගස්සවීමද සිදු කරනබව මෙම Mega bite කණ්ඩායම අපහට උගන්වයි.

එම නිසා මෙම නිවේදනය ලියු පුද්ගලයාට හරි හැටි වෘත්තීය යන්න පිළිබඳව අවබෝධයක් නොමැති බව හොඳින් පසක් වෙයි.

තව කරුණක් මෙතුලින් හොඳින් ගම්‍ය වෙනවා. මොහුගේ මෙම තර්ජනාත්මක ප්‍රකාශයෙන් කියවෙන්නේ Hiru TV එකේ නාට්‍ය වල රඟපාන සියලුම නළු නිලියන් මොවුන්ගේ පෞද්ගලික බුදලයක් බවයි.

වෘත්තියේ වගකීම සහගත භාවය හෝ මාධ්‍ය සදාචාරය පිළිබඳව නිසි දැනුමක් නොමැති මෙවැනි පුද්ගලයන් නිකුත් කරන මෙවැනි නිවේදනයන් තුලින් අපිට දිස්වෙන කරුණක් වන්නේ අපි දවස පුරා නරඹන්නේ මෙවැනි පුද්ගලයින් විසින් සැලසුම් කරන වැඩසටහන්ද යන්නයි.

හිරු TV පමණක් නොව වර්තමානයේ සියලුම නාලිකා සලකු විට මෙම සදචාරත්මභාවය සහ වගකීම්සහගතභාවය ගැන සැකයක් මතුවනවා.

ඉතින් මිත්‍රයණි... මම මේ ලිපිය ලියුවේ කාටවත් මඩ ගැසීමට නොව සිහි බුද්ධියෙන් යුතුව සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස මා හට මෙම සිද්ධිය දෙස බැලුවිට දැනෙන දේ පැවසීමටයි.

ඔබ සැමට සුභ දවසක්.....!

ඉතින් මෙහි පසු විපරම ඔබ සතුයි.......!

-Kandyan EK

[QUOTE="kandyan, post: 15572616, member: 5861"] [SIZE="5"][COLOR="Red"]භාවිතය-වරද-Mega Bite[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/Zzei16F.jpg[/IMG][COLOR="RoyalBlue"][/COLOR][COLOR="Magenta"][/COLOR] [CODE]https://www.facebook.com/HiruTVMegaBite[/CODE] [COLOR="RoyalBlue"][SIZE="4"]ශ්‍රී ලාංකේය සමාජය තුල මේ දවස් වල වැඩියෙන්ම කතා බහ වූ මාතෘකාවක් බවට පත් වුනේ හිරු TV මාධ්‍ය තුලින් විකාශය වූ Mega Bite වැඩසටහනේ ක්රියාකලාපයයි. එයට හේතුව වුයේ එම මාධ්‍ය කණ්ඩායම විසින් මිහිර සිරිතිලක යන චරිතාංග නළුවාට කරන ලද හිංසනයකි. නමුත් අප ඒ නළුවාට සිදුවුයේ කුමක්ද යන්න සහ එය සිදුකලේ කුමණ අරමුණකින්ද යන්න සහ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්න නොදනිමු. මේ සිදු වූ සිද්ධිය පිටුපස සිටි හිරු මාධ්‍ය කණ්ඩායම සිද්ධිය සිදුවුණාට පසුව පස්චාත් විමර්ශයනක් හෝ ඒ සම්බන්ධ නිසි හේතු දැක්වීමක් මා අද වනතුරු නොදැක්කෙමි. සාමාන්‍යයෙන් සිද්ධියක් සිදුවීමෙන් පසු අගතියට පත් පාර්ශවයන් මෙන්ම එම සිද්ධිය ක්‍රියාත්මක කල පර්ශවන්ද කරුණු දැක්වීම සිදුකරයි. එය කෙසේවෙතත් මා නම් දැක්කේ දුගතියට පත් වූ පාර්ශවය තමන්ගේ කරුණු දැක්වීම වෙනත් නාලිකාවලින් සිදු කල අතර අනිත් පාර්ශවය තමන් අතින් සිදුවූ වරද පිළිගැනීම වෙනුවට එයට නිදහසට කරුණු කියමින් තව තවත් බැන වැදීමයි. ඊට තිබෙන හොඳම නිදර්ශනය ඉහත දැක්වෙන හිරු TV Mega Bite වැඩසටහනේ official fan page එක යැයි කියාගන්න වෙබ් පිටුවේ දැක්වෙන තර්ජනයයි. පුදුමෙනුත් පුදුම දෙය නම් රටේ ප්‍රධාන නාලිකාවක් ලෙස ක්‍රියාකරන හිරු TV නාලිකාවේ වැඩසටහනක official යැයි කියාගන්නා වෙබ් පිටුවක මෙසේ සාමාන්‍ය ජනතාවට තර්ජනය කිරීම කොතරම් අශෝභන, කුජීත , පහත ක්‍රියාවක්ද යන්නයි. සමහර විට හෙට අනිද්දා වන විට හිරු TV ආයතනය කියාවි එම වෙබ් පිටුව අපගේ නොවෙයි කියා.නමුත් එක කොතරම් සාධාරණද යන්න තීරණය කිරීම ඔබ සතුයි. හේතුව සාමාන්‍යයෙන් තමන්ට වාසියක් වන විට එය සාධාරණද නැද්ද යන්න සලක බැලීම බොහෝ දෙනා මගහරින හෙයිනි. ----------------------------------------------------- මේ නිවේදනයේ කියනවා [COLOR="Olive"]"වෙච්ච දේට සුනොජ් වගකියන්න ඕනේ ඒක ඇත්ත.......හැබැයි මිහිර ඇවිත් කෑ ගැහුවා කියලා හැමෝම සුනොජ් ව වැරදිකාරයෙක් කරනවා නම් ඒක වැරදියි ....මොකද සුනොජ් කියන්නේ Rapperකෙනෙක් ......අනිත් ඒක සුනොජ් මේකේ Presenter විතරයි.මේ වැඩසටහන පිටිපස්සේ ගොඩාක් ලොකු Crew එකක් ඉන්නවා ........අනිත් එක හිරු TV කියන්නේ රේනෝ සිල්වා ගේ Channel එකක් .......ඒ කියන්නේ දුමින්ද සිල්වා ගේ අයියා ගේ Channel එක...................එතකොට ඒ සේරම හොද වෙලා සුනොජ් විතරක් බැනුම් අහනවා කියන්නේ ඒක හරි ලල් එක නේද ............????? - මිහිරට දැන් ප්‍රශ්නයක් උනාට මිහිර කියන්නෙත් හිරු එකේ dramas වල ගොඩාක් රඟපෑ නළුවෙක් .......එහෙම බැලුවොත් මිහිර හිරු ඒක ඉස්සරහා දණ ගහලා දැන් ගොඩාක් කල් .."[/COLOR] [COLOR="Magenta"]"වෙච්ච දේට සුනොජ් වගකියන්න ඕනේ ඒක ඇත්ත" [/COLOR] වරද කලබව දන්නවා හැබැයි එක පිළිගන්න සුදානමක් නැත. [COLOR="Magenta"]".හැබැයි මිහිර ඇවිත් කෑ ගැහුවා කියලා හැමෝම සුනොජ් ව වැරදිකාරයෙක් කරනවා නම් ඒක වැරදියි"[/COLOR] ඒ මනුස්සය තමන්ට වුනු හිංසනය ගැන හදවතින්ම කියන්නේ.කිසිම තැනක පරුෂ වචනයෙන් බැනල කෑ ගැහුවේ නැත. [COLOR="Magenta"]"මොකද සුනොජ් කියන්නේ Rapperකෙනෙක් ......අනිත් ඒක සුනොජ් මේකේ Presenter විතරයි"[/COLOR] ඔන්න ඕකට තමයි කියන්න වෙන්නේ බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිය වගේ කියල.ඇයි දැන් මෙතෙන්ට rapper කෙනෙක් කියන කතාව ගේන්නේ? [COLOR="Magenta"]"මේ වැඩසටහන පිටිපස්සේ ගොඩාක් ලොකු Crew එකක් ඉන්නවා "[/COLOR] දැනුම් තේරුම් ඇති නිසි නායකත්වයක් නැති කිසිම දෙයක පැවැත්මක් නැහැ කියල කතාවක් තියනවනේ.ඉතින් පිටිපස්සේ කොච්චර විශාල කාර්යමණ්ඩලයක් හිටියත් වැඩක් නෑ නායකත්වය මන්දබුද්ධික තත්වයෙන් ක්‍රියාකරනවා නම්. දැන් තමයි කතාවේ හොඳම හරිය තියන්නේ........ [COLOR="Magenta"]" අනිත් එක හිරු TV කියන්නේ රේනෝ සිල්වා ගේ Channel එකක් .......ඒ කියන්නේ දුමින්ද සිල්වා ගේ අයියා ගේ Channel එක "[/COLOR] දේශපාලනය හෝ බලපුලුවන්කාරකම මෙතනට ගාවගන්නවා කියන්නේ තවත් පහත් ගතිය පෙන්වීමක් මිසක් එහි කිසිම ගතයුත්තක් නැත. හොදින් බලන්න මෙතන කරන්න හදන්නේ ඔවුන්ට වැරදුන කල තමන් විසින්ම ගොඩ නගාගත් රසිකයින්ට තමන්ගේ බලය පෙන්වීම නොවේද? තේරෙන වචනයෙන් කිව්වොත් තර්ජනය කිරීම නොවේද? [COLOR="Magenta"]" එතකොට ඒ සේරම හොද වෙලා සුනොජ් විතරක් බැනුම් අහනවා කියන්නේ ඒක හරි ලල් එක නේද"[/COLOR] ඔව්... සුනොජ් කියන පුද්ගලයා සම්බන්ධයෙන් තමයි හැමෝම ප්‍රශ්න කරන්නේ.එයට හේතුව ඔහු තමයි සියලුම ඉදිරිපත්කිරීම කලේ.යම් දෙයක් සැලසුම් කරන පුද්ගලයා වරදකට හසුවන්නේ එම කටයුත්ත ඉතාමත අවුල් වියවුල් වූ පසුයි.එතෙක් ඒ දේවල් වලට මුහුණ දෙන්නේ එම සැලසුම් ක්‍රියාවට නංවන පුදගලයායි. හැබැයි ඉතින් මොනවා උනත් සැලසුම ක්‍රියාවට නංවන පුද්ගලයාට අදාල ක්රියාවේ අවදානම්කාරීභාවය මත හොඳ ගෙවීමක් කරන්න ඇති. නමුත් මෙහිදී අන්තිමේට සිදුවී ඇත්තේ කිසිම බලධාරියෙකුත් මේ සම්බන්ධව ඉදිරිපත් නොවීමයි.ඒ නිසා සම්පූර්ණ වරද පටවෙන්නෙත් සුනොජ් කියන පුද්ගලයාටමයි. ඉතින් මේ මාධ්‍ය කණ්ඩායමේ සමගිය පිළිබඳව හොදින් තේරුම්ගැනීමට හැකිවනවා මේ ක්‍රියාකලාපය තුලින්. [COLOR="Red"]" මිහිරට දැන් ප්‍රශ්නයක් උනාට මිහිර කියන්නෙත් හිරු එකේ dramas වල ගොඩාක් රඟපෑ නළුවෙක් .......එහෙම බැලුවොත් මිහිර හිරු ඒක ඉස්සරහා දණ ගහලා දැන් ගොඩාක් කල් .."[/COLOR] මිහිර යනු වෘත්තීය නළුවෙකි.මෙම වැඩසටහන ඉදිරිපත් කල පුදගලයාට වෘත්තියක් නැත. මන්ද ඔහු rapper කෙනෙක්ද නැත්නම් presenter කෙනෙක්ද යන්න හරිහැටි සඳහන් නොවීමයි. ඉතින් වෘත්තීය නළුවෙක් විදියට තමන්ට කැමති නාට්‍යක කැමති නාලිකාව රඟපෑම සිදුකල හැකිය.මන්ද නළුකම රඟපෑම ඔහුගේ වෘත්තීය නිසා.එයට කාගෙවත් බලපෑමක් අවසරයක් අවශ්‍ය නොවෙයි.එය කුසලතාවයකි.නමුත් අද තමන්ගේ කුසලතාවය පෙන්වීමටද අනුන් ඉදිරියේ දනගසීමට සිදුවන බව මෙන්ම දනගස්සවීමද සිදු කරනබව මෙම Mega bite කණ්ඩායම අපහට උගන්වයි. එම නිසා මෙම නිවේදනය ලියු පුද්ගලයාට හරි හැටි වෘත්තීය යන්න පිළිබඳව අවබෝධයක් නොමැති බව හොඳින් පසක් වෙයි. තව කරුණක් මෙතුලින් හොඳින් ගම්‍ය වෙනවා. මොහුගේ මෙම තර්ජනාත්මක ප්‍රකාශයෙන් කියවෙන්නේ Hiru TV එකේ නාට්‍ය වල රඟපාන සියලුම නළු නිලියන් මොවුන්ගේ පෞද්ගලික බුදලයක් බවයි. ------------------------------------------------------------------ [COLOR="Purple"]වෘත්තියේ වගකීම සහගත භාවය හෝ මාධ්‍ය සදාචාරය පිළිබඳව නිසි දැනුමක් නොමැති මෙවැනි පුද්ගලයන් නිකුත් කරන මෙවැනි නිවේදනයන් තුලින් අපිට දිස්වෙන කරුණක් වන්නේ අපි දවස පුරා නරඹන්නේ මෙවැනි පුද්ගලයින් විසින් සැලසුම් කරන වැඩසටහන්ද යන්නයි. හිරු TV පමණක් නොව වර්තමානයේ සියලුම නාලිකා සලකු විට මෙම සදචාරත්මභාවය සහ වගකීම්සහගතභාවය ගැන සැකයක් මතුවනවා.[/COLOR] [COLOR="Red"]ඉතින් මිත්‍රයණි... මම මේ ලිපිය ලියුවේ කාටවත් මඩ ගැසීමට නොව සිහි බුද්ධියෙන් යුතුව සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස මා හට මෙම සිද්ධිය දෙස බැලුවිට දැනෙන දේ පැවසීමටයි. ඔබ සැමට සුභ දවසක්.....![/COLOR] [COLOR="DarkOrchid"][SIZE="5"]ඉතින් මෙහි පසු විපරම ඔබ සතුයි.......![/SIZE][/COLOR] -Kandyan EK [/SIZE][/COLOR][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom