භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
කියලා තියන දේවල් ඇත්ත උනාට ඔය කියපු දේවල් ටිකක් බලනකොට කියනවා බයික් එක ගන්නෙ නැතම් යන්න කියලා :(:(:(:(:( තව හිටියොත් ගුටිත් කන්න වෙනව්වා :lol: :lol: :lol:
 

AmilaUdayanga30

Junior member
  • Mar 9, 2012
    214
    12
    18
    galle
    Niyamaiii

    Machn niyamai ...
    Lesatama visthara karala lassnata tiyenawa ona akekta ganata therum ganna onna ohomama machn elagata dapanko machn used vehicle akak gaddi monwada api hoya balanna ona dewal me wagema point akatama lesatama dipanko
    Jayen jayama weva machn....
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මචං හොනට්, ජේඩ් දැන් ලංකාවට එන්නෙ නෑ නේද. ? මචං සෙකන් හෑන්ඩ් හොනට් එකක් ගන්නවනම් මොනවද බලන්න ඕනේ.