භාවිතා කරපු I phone එකක් ගැනීමට පෙර බලන්න. I Could Lock or NO ?
සුභ දවසක් යාලුවනේ.ඔන්න එහෙනම් Apple i phone ගැනත් ලියන්න පටන් ගත්තා.IOS කියන්නේ ගොඩක් දෙනා පෙම් බදින OS එකක්නේ. අපි බලමු භාවිතා කරපු i phone එකක් ගන්න කලින් වඩාත්ම සැලකිලිමත් වෙන්න ඔනෙ කරුනක් ගැන.ඒ තමයි I Cloud Lockද නැද්ද කියන එක. ගොඩක් දෙනා I Cloud Lock වුන i phone අරන් අමාරුවේ වැටෙනවා.මේ හේතුව නිසා Apple.inc සමාගම අලුත් Tool එකක් හදුන්වලා දීලා තියෙනවා.
ඒ තමා https://www.icloud.com/activationlock/
I Cloud Lock නම් ගන්න එපා.I cloud lock එක Remove කරන්න කලින් භාවිතා කරපු පුද්ගලයගේ Apple ID,Password ඕන වෙනවා.ඒක නැති උන එකක් වෙන්නත් පුලුවන්.
I Cloud Unlock නම් ඒක භාවිතයට සුදුසුයි.ඒකට ඔයාගේ Apple ID,Password ඇතුලත් කිරීමේ පූර්ණ නිදහස තියෙනවා.
මෙමගින් ඔයාගේ I phone එකේ IMEI එක ඇතුල් කරලා දැනගන්න පුලුවන් ඒකෙ I Cloud Lock වෙලාද නැද්ද කියන එක.Lock වෙලානම් ගන්න එපා.
මෙන්න මෙතhttp://aluthlanka.net/index.php?p=/discussion/20/%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-i-phone-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-i-could-lock-or-no#latestනින් ගිහින් i phone එකේ imei එක ගහලා බලාගන්න පුලුවන් ඔයාගේ ෆෝන් එකේ සියලුම විස්තර.ගන්න කලින් මේ දේවල් හොදින් බලලා ගත්තොත් ඔයාලා අමාරුවෙ වැටෙන එකක් නෑ.
තව දෙයක් i Phone එකක් ගන්නකොට හදිස්සි වෙන්න එපා.හොදට හොයලා බලන්න තව කිහිපයක් ගැන.හොදම එක ගන්න.මොකද මම හදිස්සි වෙන්න ගිහින් හොදට පාඩු කරන් තියෙනවා ෆෝන් නිසාම. ඉදිරියෙදි i phone ගැන සුපිරි පෝස්ට් ටිකක් වැටෙයි මගෙන්. ජය වේවා!
http://aluthlanka.net/index.php?p=/...ක්-ගැනීමට-පෙර-බලන්න-i-could-lock-or-no#latest