භාෂාව

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    මම සිංහල ඉගෙන ගත්තෙ සා.පෙ වෙනකම් විතරයි. ඒ දැනීම අති විශාල නොවුනත් ගීතයක හෝ කවියක පදරචනයට ආශා කිරීමක්, ගීතයක සාහිත්‍ය රසය විදීමට ඇති ආශාව හෝ හොද ගීතයක් රස විදීමට ඇති හැකියාව ලැබී ඇත්තේ පෙර පිණකින්ය. අද නව පරපුරේ අයගෙ නිර්මාණ දැක්කම කොච්චර අවාසනාවක්ද කියල හිතෙනවා. රටක විනාශය භාෂාවේ විනාශය කියල හිතෙනවා. දෙමළ, සිංහල හෝ ඉංග්‍රීසි වුනත් කමක් නැහ, කුමන භාෂාවක් හො හොදට හදාරපල්ලා !!