මුත් හොද ගල් කාරයෙක්මෙයා බයවෙලා තියෙන්නෙ ලොලිපොප් කාපු නිසා වෙන්න බැරිද?![]()
![]()
ලීක් වෙනකන් භික්ෂුන් වහන්සේ..මේ කියන්නේ භික්ෂුන් වහන්සේ ගැන මිසක් ශ්‍රමණ වේශ ධාරීන් ගැන නෙමෙයිනේ.

ලීක් වෙනකන් භික්ෂුන් වහන්සේ..
ලීක් උනාම ශ්‍රමණ වේස ධාරියා..
ඕක ලීක් වෙන්න කලින් වෙන් කරල අදුරගන්න විදියක් නැද්ද ?
එහෙම එකක් නන් දන්නේ නෑ.ලීක් වෙනකන් භික්ෂුන් වහන්සේ..
ලීක් උනාම ශ්‍රමණ වේස ධාරියා..
ඕක ලීක් වෙන්න කලින් වෙන් කරල අදුරගන්න විදියක් නැද්ද ?
සිල්වත් භික්ෂුවක් නිවන් මාර්ගය දේශනා කරනකොට එක අහන්න කව්රුවත් නෑ .. පාරාජිකා උන භික්ෂුවක් ගේ කුණු හොයලා සමාජගත කරන්න ඕන තරම් උන් ඉන්නවා'..

ප්‍රේත වස්තු වල තියනවා කක්කුස්සි වලක පෙරේතයෙක් වෙලා ඉපදුන භික්ෂුවක් ගැන .. එහෙම ඉපදිලා තියෙන්නෙත් නිරයේ ලොකු කාලයක් දුක් විදලා ..අගුණ භික්ශූන්ට වෙන දේ එතකොට?
මචන් මට තර්ක කරලා මගේ මතය ඔප්පු කරන්න ඕනේ නැ .. ඔයාට හරි කියලා හිතෙනවා නම් ඒ මතය දරන්න .ලීක් වෙන්න කලින් ඉතිං හැමෝම සිල්වත්![]()

මචන් මට තර්ක කරලා මගේ මතය ඔප්පු කරන්න ඕනේ නැ .. ඔයාට හරි කියලා හිතෙනවා නම් ඒ මතය දරන්න .![]()