භික්ෂුවක් බවට පත්වූ රූ රැජිණ.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    භික්ෂුවක් බවට පත්වූ රූ රැජිණ.

    තායිලන්තයේ පැවති Thailand's 2009 "Miss Tiffany"රූ රැජිණ තරඟයෙන් ජයග්‍රහනය කල Sorrawee Nattee භික්ෂුවක් බවට පත්වී ඇත. මෙම තරඟය ලිංගික පරිවර්තනයට ලක් වූවන් සඳහා පවත්වන් තරඟයකි. තායිලන්තයේ මහන බවට පත්විය හැකි වන්නේ පුරුෂ පක්ෂයට පමණි. එනිසා මෙමෙ ආරංචිය තායිලංතයේ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. එහෙත් Sorrawee Nattee ගේ පවුලේ උදවිය ප්‍රකාශ කර සිටියේ ඇය කෘතිම පියයුරු නිර්මාණය (breast implant) කරගෙන සිටි බව සැබෑ මුත් ලිංගික පරිවර්ථනයක් (transgender surgery) සඳහා ශල්‍ය කර්මයකට මුහුණ දී නොසිටි බවයි. එනිසා ඇයට කෘතිම පියයුරු ඉවත් කර පිරිමියෙක් බවට නැවත පත්වීමට ලෙහසියෙන් හැකිවිය. තම ජීවිතයේ ඉදිරි කාලය භික්ශුවක් ලෙස ගත කිරීම ඇයගේ බලාපොරොත්තුවයි.

    images.jpg



    Gosip girl.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් ඉතින් ඕන ජරා වැඩක් කරලා ඊට පස්සේ හාමුදුරුවෝ කෙනෙක් වෙනවා.මම නම් කියන්නේ ඔය වගේ අයට පැවැදි වෙන්න දෙන්න හොද නැහැ.:no:
     
    Last edited:

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    According to Vinaya, if you're a transgender (imitate opposite sex), you're not allowed to be a monk. But not sure, if the certain "new" teachers even read Vinaya.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔව් ඉතින් ඕන හා ජරා වැඩක් කරලා ඊට පස්සේ හාමුදුරුවෝ කෙනෙක් වෙනවා.මම නම් කියන්නේ ඔය වගේ අයට පැවැදි වෙන්න දෙන්න හොද නැහැ.:no:

    O M G....ehema Kiyanna epa Machan. "Angulimala" gana hithapan ko Poddak.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    O M G....ehema Kiyanna epa Machan. "Angulimala" gana hithapan ko Poddak.

    අංගුලිමාල ladyboy කෙනෙක් නෙමේනේ බං..අනික ඌ මිණී මැරුවේ ගුරුවරයෙකුගේ වැරදි උපදේශයක් හින්දා.මේවා මේ ඕනෑකමින් පු^ අමාරුවට කරගන්න දේවල් නේ.මුන් මානසික ලෙඩ්ඩු.මුන්ව යවන්න ඕන පන්සලට නෙමේ පිස්සන් කොටුවට.:angry:
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    O M G....ehema Kiyanna epa Machan. "Angulimala" gana hithapan ko Poddak.

    Machan, Angulimala kiyanne vishesha charithayak. Any murderer can't be like Angulimala. We shouldn't forget his intellect in his education and what was his teacher's request to finish his education....
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් ඉතින් ඕන ජරා වැඩක් කරලා ඊට පස්සේ හාමුදුරුවෝ කෙනෙක් වෙනවා.මම නම් කියන්නේ ඔය වගේ අයට පැවැදි වෙන්න දෙන්න හොද නැහැ.:no:

    gaaniyek hari minihek hari ponnayek hari kiyamu,
    mu e kale thota karapu jara wade mokakda