Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භික්ෂු පනතට මල්වතු මහානාහිමිගේ ප්‍රසාද&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘භික්ෂු කතිකාවත සංඝරත්නයේ ඉල්ලීමක්‘ - අස්ගිරි මහ නාහිමි

මහා නායක හිමිවරුන් ප්‍රධාන සංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ථේරවාදී භික්ෂු කතිකාවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එහි අරමුණ භික්ෂූන් පාලනයට රජයෙන් නීති පැනවීමක් නොවේ යැයි ගලගම අත්ථදස්සී අස්ගිරි මහ නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියති.

නිවේදනය මෙසේය.

‘ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ මේ දිනවල පක්ෂව සහ විපක්ෂව රටපුරා විවිධ මතවාද පැතිරෙමින් පවතී. මෙම පනත් කෙටුම්පත දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලා රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බව කිව යුතුය.

මාධ්‍ය මගින් මේ පනත පිළිබඳ අනාවරණය කළ ස්වරූපය නිසා ගිහි පැවිදි බොහෝ දෙනා තුළ යම්කිසි කැළඹීමක් ඇතිවී තිබෙන බව පෙනී යයි. මෙය භික්ෂූන්වහන්සේලා පාලනය කිරීම සඳහා රජය මගින් නීති පැනවීමක් නොවේ. ඒ ඒ භික්ෂු නිකාය හා පාර්ශව මගින් සම්පාදනය කරනු ලබන භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් බව අවධාරණයෙන් කිව යුතු ඇත.

එසේ වුවත් භික්ෂු කතිකාවත් තුළ අන්තර්ගත විය යුතු ඇතැම් කරුණු මෙම පනතට ඇතුළත් කර තිබීම නිසා මෙම ගැටළුකාරී තත්ත්වය ඇතිවූවාය යනු අපගේ හැඟීමයි. ඒ පිළිබඳ අප අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාව තවදුරටත් අධ්‍යයනය කොට අපගේ අදහස රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම පනත කාලීන අවශ්‍යතාවයක් බව අවධාරණය කර සිටිම්හ‘

- http://www.lankadeepa.lk/index.php/articles/379744

[QUOTE="monson, post: 19618895, member: 30005"] [B][SIZE="5"]‘භික්ෂු කතිකාවත සංඝරත්නයේ ඉල්ලීමක්‘ - අස්ගිරි මහ නාහිමි[/SIZE][/B] [SIZE="4"] මහා නායක හිමිවරුන් ප්‍රධාන සංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ථේරවාදී භික්ෂු කතිකාවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එහි අරමුණ භික්ෂූන් පාලනයට රජයෙන් නීති පැනවීමක් නොවේ යැයි ගලගම අත්ථදස්සී අස්ගිරි මහ නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියති. නිවේදනය මෙසේය. ‘ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ මේ දිනවල පක්ෂව සහ විපක්ෂව රටපුරා විවිධ මතවාද පැතිරෙමින් පවතී. මෙම පනත් කෙටුම්පත දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලා රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බව කිව යුතුය. මාධ්‍ය මගින් මේ පනත පිළිබඳ අනාවරණය කළ ස්වරූපය නිසා ගිහි පැවිදි බොහෝ දෙනා තුළ යම්කිසි කැළඹීමක් ඇතිවී තිබෙන බව පෙනී යයි. මෙය භික්ෂූන්වහන්සේලා පාලනය කිරීම සඳහා රජය මගින් නීති පැනවීමක් නොවේ. ඒ ඒ භික්ෂු නිකාය හා පාර්ශව මගින් සම්පාදනය කරනු ලබන භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් බව අවධාරණයෙන් කිව යුතු ඇත. එසේ වුවත් භික්ෂු කතිකාවත් තුළ අන්තර්ගත විය යුතු ඇතැම් කරුණු මෙම පනතට ඇතුළත් කර තිබීම නිසා මෙම ගැටළුකාරී තත්ත්වය ඇතිවූවාය යනු අපගේ හැඟීමයි. ඒ පිළිබඳ අප අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාව තවදුරටත් අධ්‍යයනය කොට අපගේ අදහස රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම පනත කාලීන අවශ්‍යතාවයක් බව අවධාරණය කර සිටිම්හ‘ [/SIZE] - [url]http://www.lankadeepa.lk/index.php/articles/379744[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom