Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භික්ෂු පනතට මල්වතු මහානාහිමිගේ ප්‍රසාද&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත සංඝ සමාජයටත් බෙහෙවින් හිතකර වේවි

- දවුල්දෙන ඤාණිස්සර මහනාහිමි

බුද්ධශාසන කාර්යසාධන මණ්ඩලයෙන් ඉදිරිපත් කර ඇති වැදගත් සංශෝධන ඇතුළත් කොට ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත සම්මත කිරීම සම්බුද්ධ ශාසනයටත් සංඝ සමාජයටත් බෙහෙවින් හිතකරවනු ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර නාහිමියෝ නිවේදනය කර සිටිති.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

බුද්ධශාසනය ආරක්ෂා කිරීමත් චිරස්ථායි කිරීමත් ගිහි පැවිදි අප දෙපක්ෂයම සතු පැහැර හැරිය නොහැකි සුවිශේෂ කාර්ය භාරයකි. පෙර මහ රජවරුන්ගේ පිළිවෙත වූ පරිද්දෙන් බුද්ධාගම ආරක්ෂා කිරීමටත් පෝෂණය කිරීමටත් ශ්‍රී ලංකා රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳී සිටී.

වර්තමානයෙහි තුන් නිකායේත් ඇතැම් විට ඒ ඒ පාර්ශ්වයන්හිත් කතිකාවත් සම්පාදනය කරනු ලැබ ඇත්තේ යට කී අරමුණු පෙරදැරි කරගෙනය. ඒ ඒ නිකායික වගකිව යුතු මහ සඟරුවන විසින් කතිකාවත් සම්පාදනය කරනු ලැබ ඇත්තේ රජයේ නිර්දේශයක් අනුව නොව පෙර සිරිත් අනුගමනය කිරීමක් වශයෙන් ඒ ඒ නිකායට අයත් භික්ෂු සංඝයා හා විහාරාරාම මැනැවින් පරිපාලනය කරගනු සඳහාය. වෙසෙසින්ම විනයානුකූල භික්ෂු සමාජයක් හදනු සඳහාය.

මනා ලෙස ධර්ම විනයානුකූලව සකස් කරනු ලැබ ඇති එම කතිකාවත්හි අණ පනත් ක්‍රියාත්මක කිරීමෙහිදී බොහෝ විට පැන නැගුණු ගැටලුව නම් එකී කතිකාවත්වලට නීතිමය බලයක් නොතිබීමය. මෙහිලා නීතිමය බලය යන්නෙන් අදහස් වන්නේ රජය විසින් බලහත්කාර ලෙස සංඝයාට නීති රීති පැනවීම නොව සංඝයාගේ විනයානුකූල සම්මත හා තීරණවලට නීත්‍යාකූල බලයක් ලබා දීමකි.

1954 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවෙන්ද 1956 වසරේ පළ කෙරුණු බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවෙන්ද 2002 බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන්ද 2006 වසරේ යෙදුණු 2550 බුද්ධ ජයන්තිය. 2011 වසරේ යෙදුණු 2600 සම්බුද්ධත්ව ජයන්තිය ආදී විශේෂ අනුස්මරණ අවස්ථාවන්හිදී ද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණු මාතෘකාවක් වූයේ භික්ෂු කතිකාවත් සම්මත කර ගැනීමය. මහා සංඝරත්නයේ අභිලාෂය ඉටු කරමින් වත්මන් රජය ධර්මවිනයධර භික්ෂුන් වහන්සේලාගේ අභිමතය පරිදි ථෙරවාද කතිකාවත් ලියා පදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසසිය යුතු ක්‍රියාවකි.

- http://www.divaina.com/2016/02/01/news04.html

[QUOTE="monson, post: 19650578, member: 30005"] [B][SIZE="5"]ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත සංඝ සමාජයටත් බෙහෙවින් හිතකර වේවි - දවුල්දෙන ඤාණිස්සර මහනාහිමි[/SIZE][/B] [SIZE="4"]බුද්ධශාසන කාර්යසාධන මණ්ඩලයෙන් ඉදිරිපත් කර ඇති වැදගත් සංශෝධන ඇතුළත් කොට ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත සම්මත කිරීම සම්බුද්ධ ශාසනයටත් සංඝ සමාජයටත් බෙහෙවින් හිතකරවනු ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර නාහිමියෝ නිවේදනය කර සිටිති. එම සම්පූර්ණ නිවේදනය මෙසේය. බුද්ධශාසනය ආරක්ෂා කිරීමත් චිරස්ථායි කිරීමත් ගිහි පැවිදි අප දෙපක්ෂයම සතු පැහැර හැරිය නොහැකි සුවිශේෂ කාර්ය භාරයකි. පෙර මහ රජවරුන්ගේ පිළිවෙත වූ පරිද්දෙන් බුද්ධාගම ආරක්ෂා කිරීමටත් පෝෂණය කිරීමටත් ශ්‍රී ලංකා රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳී සිටී. වර්තමානයෙහි තුන් නිකායේත් ඇතැම් විට ඒ ඒ පාර්ශ්වයන්හිත් කතිකාවත් සම්පාදනය කරනු ලැබ ඇත්තේ යට කී අරමුණු පෙරදැරි කරගෙනය. ඒ ඒ නිකායික වගකිව යුතු මහ සඟරුවන විසින් කතිකාවත් සම්පාදනය කරනු ලැබ ඇත්තේ රජයේ නිර්දේශයක් අනුව නොව පෙර සිරිත් අනුගමනය කිරීමක් වශයෙන් ඒ ඒ නිකායට අයත් භික්ෂු සංඝයා හා විහාරාරාම මැනැවින් පරිපාලනය කරගනු සඳහාය. වෙසෙසින්ම විනයානුකූල භික්ෂු සමාජයක් හදනු සඳහාය. මනා ලෙස ධර්ම විනයානුකූලව සකස් කරනු ලැබ ඇති එම කතිකාවත්හි අණ පනත් ක්‍රියාත්මක කිරීමෙහිදී බොහෝ විට පැන නැගුණු ගැටලුව නම් එකී කතිකාවත්වලට නීතිමය බලයක් නොතිබීමය. මෙහිලා නීතිමය බලය යන්නෙන් අදහස් වන්නේ රජය විසින් බලහත්කාර ලෙස සංඝයාට නීති රීති පැනවීම නොව සංඝයාගේ විනයානුකූල සම්මත හා තීරණවලට නීත්‍යාකූල බලයක් ලබා දීමකි. [B]1954 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවෙන්ද 1956 වසරේ පළ කෙරුණු බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවෙන්ද 2002 බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන්ද 2006 වසරේ යෙදුණු 2550 බුද්ධ ජයන්තිය. 2011 වසරේ යෙදුණු 2600 සම්බුද්ධත්ව ජයන්තිය ආදී විශේෂ අනුස්මරණ අවස්ථාවන්හිදී ද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණු මාතෘකාවක් වූයේ භික්ෂු කතිකාවත් සම්මත කර ගැනීමය. මහා සංඝරත්නයේ අභිලාෂය ඉටු කරමින් වත්මන් රජය ධර්මවිනයධර භික්ෂුන් වහන්සේලාගේ අභිමතය පරිදි ථෙරවාද කතිකාවත් ලියා පදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසසිය යුතු ක්‍රියාවකි.[/B] [/SIZE] - [url]http://www.divaina.com/2016/02/01/news04.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom