භික්ෂූහු 11 දොට්ට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,457
    13,201
    113
    ලංකාවේ අපේ ලංකාව
    භික්ෂූහු 11 දොට්ට

    නවක වදේට භික්ෂූහු 11 දොට්ට

    2011 දෙසැම්බර් මස 07 16:05:31 | මිහින්තලේ රෝහණ චන්ද්‍රදාස

    අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයයේ නවක භික්ෂුවකට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් එකොළොස් නමකගේ ශිෂ්‍යභාවය අහෝසි කැර තවත් භික්ෂූන් 26 නමකට තාවකාලික පන්ති තහනමක් පැනවීමට එහි සනාතන සභාව තීරණය කළ බව උපකුලපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියෝ කියති.

    අනේ මේ අපේ සන්ගයාලට හැදිලා තියන විසයක් අම්මපා.
    :angry: