~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට ඊයේ අහන්න ලැබුනා මචං මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දර මරපු කතාව.
    රාගම වෛද්‍ය පීඨයට එරෙහි ජවිපෙ සටන නිසා ජවිපෙ විසින් තමයි ඔහුව මැරුවේ.

    පස්සේ බෞද්ධාලෝක මාවතේදී මරපු මිනිහා අල්ලාගත්ත.ඒ මනුස්සයා පාපෝච්ඡාරණය කරලා තියෙනවා ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසකුත් එයාම මැරුවා කියලා (මේ කියන්නේ විජය කුමාරතුංගට වෙඩි තියපු මිනිහා ගැනම තමයි)ඒකට හේතුව වුනේ රටේ අවධානය ජවිපෙ අරගලය දිහාවට යොමුකරගන්න එක.ඒක සාර්ථක වුනාම දෙවෙනිපෙළ නායකයෙක් හදලා උඩින්ම ඉන්න නායකයා මරලා දානවලු.මරලා ඒකේ වැරැද්ද ඒ වෙද්දි තිබුන ආණ්ඩුවට පටවනවා.
    ඔය ශිෂ්‍ය නායකයෝ ගමන් බිමන් ගියේ පවා රහසෙ.ඒ යන එන තැන් දැනගෙන හිටියේ පක්ෂය විතරයි.(පවුලේ අයවත් දන්නේ නෑලු)
    ඉතින් පක්ෂයම තමයි තීරණය කරන්නේ මේ අහවලා ඉවරයක් කරලා ඒකට ප්‍රසිද්ධියක් දෙමු කියලා.
    මහචාර්‍ය ස්ටැන්ලිව මරපු කෙනාට තමයි මේ විදියේ වැඩ ඔක්කොම වගේ බාරවුනා කිව්වේ.මිනිහට මානසික ලෙඩක් තිබිලා.ලේ දැක්කාම සතුටු හිතෙනවාලු.කොහොම හරි අදටත් රටට කියන කතාවයි ඇත්ත කතාවයි වෙනස්.
    විජේවීරගේ අවසන් පාපෝච්ඡාරණයේ මේ ගැන යම් පමණකින් අඩංගු වෙනවා.

    මේ කතාව මට කිව්වේ දැන් ඉතාම වයෝවෘද්ධ වෛද්‍යවරයෙක්.ඔහු කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍යපීටයේ ඩිමෝ කෙනෙක් වෙලා හිටියා මේ කියන කාලේ.ස්ටැන්ලි මරද්දි (ඔහුව මැරුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති කාමරයේදී) මොහුත් එතන ඉඳලා.පස්සේ මිනීමරුවා අල්ලාගත්තාට පසු මෙයාව තමයි වෛද්‍ය පරීක්ෂණයට කැඳවලා තියෙන්නේ (මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩට එන්න කිව්වාම බය නිසා බෑ කිව්ව හින්දා).ඉතින් මෙයා අර මිනිහා කිව්ව දේවල් අහගෙන හිටිය එකම සිවිල් පුරවැසියා.

    දැන් ජවිපෙට කැමති අය මගේ රෙප් කපන්න හදාවි.එහෙම කරන්න එපා.මම අහපු දෙයක් මේ කිව්වේ..

    :shocked:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මුකුත් නොදන්නා හුජ්ජ කොල්ලෝ බන්. රැල්ලට දුන්නා. දැන් ඉන්නවා ඇති කෙහෙල් කාපු උගුඩුවෝ වගේ. මේවා දන්න මහා එවුනුත් ඔය හැත්තට චන්දෙ දෙන එකනේ බන් ප්‍රශ්නේ. එහෙම වෙන්න එක්කෝ උන් ඒ කාලේ අන්ධයි, ගොළුයි , බිහිරියි . එහෙම නැත්නම් මුන් මැරිලා ඉපදිලා.

    :dull:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    100mb ඡන්දෙ දෙන කිරි සප්පයොන්ට ඕව කියල වැඩක් නැහැ
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    උඹ 2016 අකවුන්ට් එකෙන් ආවේ ඔය ටික කියන්නද ?
    එහෙම බැලුවොත් මහින්දට කලින් චන්ද්‍රිකා තමයි සාධාරණේ ඉෂ්ට කරන්න ඕන... එහෙම කියල නේ බලේට ආවේ...
    උඹ කියනවා වගේ මහින්දටත් තිබුන ඔය මිනීමරුවෝ හොයා හොයා FCID හදාගෙන, මිනි කුණු ගොඩ අරගෙන මාධ්‍ය සංදර්ශන පෙන්නන්න.. ඌට ඊට වඩා පොඩ්ඩක් හරි මොලේ තිබුන.. ඊට වඩා රටට වැඩක් කල යුතුයි කියල...
    එකක් කියන්නම්.. දේශපාලනේ කියන්නෙ මහින්ද නෙවෙයි.. ත්‍රෙඩ් එකක් දාපු ගමන් රෙද්ද උස්සන් ඇවිත් මහින්දට බැනල වැඩක් නැහැ... ආදාල දේ කතා කරපන්..

    මහින්ද මානවහිමිකම් ඊනියා කිය කිය යට ගහන්න හැදුවෙ මොකද? ඒවා ඒකාලෙ මාධ්‍ය වලින් පෙන්නන්න කෝ අදවගේ එදා මාධ්‍ය සංස්කෘතියක් බිහිවෙලා තිබුනද , රූපවාහිනිය පටං ගත්තෙත් 1983, මාධ්‍ය යතාර්ථය සක්‍රයගෙන් නැත්තං අහසින් පාත්වෙච්ච එකක් නෙවෙයි, සාක්ෂි නැත්තං පෙන්නෙනෙ මොකක්ද? ප්‍රායෝගික යථාර්තය ප්‍රොපගන්ඩ එකෙන් වහන්න ලෑස්තිවෙන්න එපා. රෙද්ද උස්ස්ගෙන හරි ඇවිත් මහින්ද කරපු බලු වැඩ අපි පෙන්නන ලැස්ස්තියි, තොපිට මේක තේරෙන්නෙ කවද හරි හමුදා පාලණයක් ආවම. පහුගිය අවුරුදු 10 ඉතුරු වෙච්ච කුණු ගොඩවල් අලුත් ආණ්ඩුවෙන් අදින්න ඕනෙ නෑනෙ. මහින්ද අපේ රටේ තිබුන ෆැසිස්ට් ප්‍රශ්ණය විසඳන්න දුන්නෙ අර බොදුබල සේනා එකට දැන් පේනවනෙ වෙලාතියන න්දේ.

    බොකක් සෙට්වුනා එක සැරේට උඹේ කමෙන්ට් එක කියවල.....
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade

    :yes::yes:
     
    Ubala ithin kohomath adan inna adumema boka daganna ewunne. Yako haiyen katahari kimuhumak giyath ethanidith MR da wagakiyanna one? UNP pakku edawas wala karapu dewal apinam hodata dannawa. Edai adi kiyala wenasak naha bola. Ada inne eda hitapu UNP pakkunge patu. Nayage patiyath kawada hari naye thamai bola wenne. :angry::angry:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Ubala ithin kohomath adan inna adumema boka daganna ewunne. Yako haiyen katahari kimuhumak giyath ethanidith MR da wagakiyanna one? UNP pakku edawas wala karapu dewal apinam hodata dannawa. Edai adi kiyala wenasak naha bola. Ada inne eda hitapu UNP pakkunge patu. Nayage patiyath kawada hari naye thamai bola wenne. :angry::angry:

    උඹට දැන්ද තේරුනේ IDM කාරය හොරකරනවා කියල , අපිටනන් 2010 ඒක තේරුණේ ,ඉතිං මේක ගැන බැලුවාමත් FCID වගේ ආයතනක් නැතුව හොරකරපු ඒව අල්ලගන්නෙ බ්‍රහ්මයට කියලැයි , උඹේ මෙත්‍රෙඩ් එක මතක් උනා. සිංගපෝ ඉන්ෆොමැටික්ස් පලයං. දේශපාලණය කියන්නෙ විද්‍යාව වගේ හෙන ගැඹුරු විශයක් ඒවා මේ ත්‍රෙඩ් ව්ලින් කතාකරන්න බෑ.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අතීතය ඉතාම දරුණුයි අද අයට තේරුම් කිරීමට පවා නොහැකියි ....ඔවුන් මතුපිට අතගාන අන්ධයන් පමණයි....
    ඔව් බන් අපි ඉපදිලාවත් හිටියේ නැති ඒ අතීතය හරිම දරුණුයි.... :(:(
    ඒ භීෂණ යුගයේ අමිහිරි කතා ගොඩාක් අහල තියනවා. විමුක්තිය වෙනුවෙන් මිය ගිය හැමට නිවන් සුව පතනවා...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇයි 80 ගනන්වල මහින්ද බබාද? මහින්ද දේශපාලනය කරපු සන්දියවත් නොදන්න උබලද එයාගේ තීරන කතා කොරන්නේ.. ලොල් ඔයි..

    සිරිකොතේ පුක් එක දෙනවට කීයක් ගෙවනවද කැ රි ලොල්ලා
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් බන් අපි ඉපදිලාවත් හිටියේ නැති ඒ අතීතය හරිම දරුණුයි.... :(:(
    ඒ භීෂණ යුගයේ අමිහිරි කතා ගොඩාක් අහල තියනවා. විමුක්තිය වෙනුවෙන් මිය ගිය හැමට නිවන් සුව පතනවා...

    මේ භිෂණය ගැන අද ඉන්න අය දැනගත යුතුයි.... රතුපස්වල, හලාවත, කටුනායක ප්‍රශ්න දිහා බැලුවම, මේ දස වධ බන්ධන දීල මරල පුච්චපු තරුණ ජිවිත නැති කරන්න කෙලින්ම අණ දුන්නේ එදා හිටිය පාලකයෝ, කළු බළල්ලු එහෙම නැත්තම් STF එක තමයි මේ සියලු දේවල් සිද්ධ කරේ.. අද එයින් කෙනෙක් මේ රටේ අගමැති....
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    අන්තරේ කැඳවුම්කරු වූ නිමල් බාලසූරිය 1988 මැයි 08වැනිදා බෝම්බයක් රැගෙන යන්නෙකුට අදාල ඉලක්කය පෙන්වීමට යාමේදී වැල්ලවත්ත කුරේ මාවතේදී බෝම්බය සිය අතේ පිපිරී ජීවිතක්ෂයට පත්විය.

    අනුන්ව පෙන්නන්න ගිහින් තමන්ටම සෙට් වෙලා
    පව් වැඩ කරන්න ගියහම ඔහොම තමා
    :rofl:
     
    • Like
    Reactions: arsehole-froce

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනුන්ව පෙන්නන්න ගිහින් තමන්ටම සෙට් වෙලා
    පව් වැඩ කරන්න ගියහම ඔහොම තමා
    :rofl:

    ඕක එක සිද්ධියක් විතරයි... ජ.වී.පෙ කඩාකප්පල් කාරී කැරලි වලදී නිරපරාදේ තරුණ ජිවිත නැති වෙලා තියෙනවා මේ වගේම බෝම්බ පිපිරීමෙන්...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දේශපාලනයේ ඉස්සර සිද්ධ උන සිද්දීන් දිහයි දැන් වෙන සිද්දීන් දිහයි බලපුවහම ලෝක දේශපාලනය එක්ක යන රටාවක් තියනවා කියලා පේනවා.
    පුද්ගල නාම වෙනස් උනත් පක්ෂ වල මුලික ප්‍රතිපත්ති වලට අනුව තමා යන්නේ මම හිතන විදිහට නම්.
    UNP එක කියන්නේ ධනවාදී පක්ෂයක්. ඉතින් 80 90 ගණන් වල ධනවාදී රටවල් වල හෝ ගැති රටවල් වල පාලනය කරන එක විදිහක් තමා මර්ධනය. ඒ දවස් වල තිබ්බ සිතල යුද්ධයත් එක්ක මොන බල කදුරට හේත්තු වෙන එක වාසි කියල හිතන්න ඇති. මොකද ලෝකෙත් එක්ක වෙළද ගනුදෙනු කරන්න නිකම් ඔය එක බල කදවුරකට හරි හේත්තු වෙන්න වෙනාවා.

    අද තියන දේශපාලනය දිහා බලපුවහමත් ඕක හොදට තේරුම් ගන්න පුළුවන්. ධනවාදී රටාව කොහොමද තමන්ට වැදගත් කියල හිතෙන රටවල් වල පාලනය හසුරුවන්නේ කියලා. උදාහරණ විදිහට අපේ රටේ පහුගිය කලේ වෙච්ච සිද්දි ටික සහ මත කලේ සමහර රටාව වල තිබ්බ පාලනය පෙරලුන හැටි එහෙම බලපුවහම තේරුම් ගන්න පුළුවන්.

    මම නම් හිතන්නේ මිනිස්සු අතරට තොරතුරු මෙච්චර ඉක්මනට යන්න තාක්ෂනය දිවුණු වෙලා තිබ්බේ නැත්තම් අදටත් ඔය වගේ සිද්දි දුර්ලබ නැති වෙයි කියලා.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28