~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,104
    5,907
    113
    canada

    මේ භිෂණය ගැන අද ඉන්න අය දැනගත යුතුයි.... රතුපස්වල, හලාවත, කටුනායක ප්‍රශ්න දිහා බැලුවම, මේ දස වධ බන්ධන දීල මරල පුච්චපු තරුණ ජිවිත නැති කරන්න කෙලින්ම අණ දුන්නේ එදා හිටිය පාලකයෝ, කළු බළල්ලු එහෙම නැත්තම් STF එක තමයි මේ සියලු දේවල් සිද්ධ කරේ.. අද එයින් කෙනෙක් මේ රටේ අගමැති....

    :yes::yes:
    ලංකාවේ සිද්දවෙච්ච අති දරුණුම සිද්දිය රතු පස් කියල තමයි සමහරු හිත ඉන්නේ. 88-89 ඕනේ නැහැ. jr ගේ කලේ කොච්චර පෙළපාලි වලට වෙඩි තියල මිනිස්සු මැරුවද? කම්කරුවන්, දේශපාලන විරුද්දවාදීන්

    ඉන්දු ලංකා ගිවිසුමට දෑවුරුද්දක් පිරුණේ 1989 ජූලි මාසයේදීය. ජූලි 28 සහ 29 වෙනිදා රට පුරා මිනී කඳු ගොඩ ගැසිණ. ජූලි 28 වෙනිදා බොක්කාවල සිට මැදවල - රණවන පාරේ කටුගස්තොටට ගමන් කළ 20,000ක විරෝධතා පෙළපාලියකට රාජ්‍ය හමුදා වෙඩි තැබූහ. විසිර යන ජනයාට හෙලිකොප්ටර් යානා යොදවා කඳුළු ගෑස් ගැසූහ. තිදෙනෙකු මහමග මරා දැමිණ. ඊට දිනකට පෙර 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යටියාගල පැවැති රැස්වීමක් වැටළු අලදෙණිය හමුදා කඳවුරේ සෙබළු ජනයාට වෙඩි තැබූහ. 13 දෙනෙකු වෙඩි වැදී මිය ගියහ. 28 වෙනිදා අලවතුගොඩ නගරයට රොක් වූ 25,000කට වැඩි ජනයාට අංකුඹුර හමුදා කඳවුරේ සිට ආ සෙබළුන් වෙඩි තැබූහ. එදිනම තණමල්විල හම්බේගමුව අලුත්වැවදී 3000කගේ සහභාගීත්වයෙන් පැවැති විරෝධතා රැළියකට වෙඩි තබන්නට කැඳවුණු කල්තොට හමුදා කඳවුරේ සෙබළුන්ට මහජනයා පහර දුන්හ. තාවකාලිකව පසුබැස ගිය හමුදා 29 වෙනිදා යළිත් පැමිණ පෙරදා වූ රැස්වීම් භූමිය අවට වූ ගේ දොර කඩා බිඳ, ගිනි තැබූහ. සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර දෙදෙනෙකු එම ස්ථානයේදීම වෙඩි තබා මරා දැමිණ.

    ජූලි 28 වෙනිදා ඇතිමලේ, කොඩයාන, හිරිපිටිය සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශයන්හි සිට ආ 10,000ක ජනයාගෙන් සැදුම්ලත් පෙළපාලියකට මොණරාගල- ඇතිමලේ මාර්ගයේදී ලියනගොල්ල හමුදා කඳවුරෙන් කැඳවන ලද සෙබළුන් වෙඩි තැබූහ. 40කට ආසන්න පිරිසක් මහමග මියගියහ. එදිනම බුත්තල මංසන්‍ධියේ පෙළපාලියකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 08 දෙනෙකු මියගියහ. ජූලි 29 වෙනිදා බුත්තල සිට ඔක්කම්පිටිය දෙසට ගමන් කළ 12,000ක පෙළපාලියට ආරක්‍ෂක අංශ වෙඩි තබා 09 දෙනෙකු මරා දැමූහ. ජූලි 29 වෙනිදා කැකිරාවේ එළියදිවුල්වැව විරෝධතා රැස්වීමකට හමුදා- පොලිස් සේනාංක එක් වී වෙඩි තැබූහ. ප්‍රහාරයෙන් 22 දෙනෙකු ඝාතනය විණ. මළවුන් පිළිබඳ ලැයිස්තු 60,000ක් දක්වාම දිග්ගැසිය හැක. ඒ රුධිරය ගලා බැස්සේ අපේ දෙපා අතරිනි. ඒ නිසා ඒවා ව්‍යාජ ප්‍රචාර බව කිසිවෙක් නොකීහ. විනය ගරුක ආරක්‍ෂක හමුදා පිළිබඳ කිසිවෙක් නොලීහ

    බූන්දි වෙබ් අඩවියෙන්
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified

    අනිවා මචන්, ඔය පොඩි පක්කු පට්ට මෝඩයෝ, උන් හිතන් ඉන්නෙ මේ වෙලේ ක්‍රිකට් ගහනවා වගේ කියලා ඡන්දෙ දෙන එක..
    දීලා බලමුකො බන් මෛත්‍රිට, ඌ හරි ගියෙ නැත්තං ඌවත් එලෝනවා,, රතන හාමුදුරුවො චම්පික ඒම ඉන්නවනෙ බන්,,
    මතකද ඒ කාලෙ පණ්ඩිත ටෝක්?

    නිකන් ඕවරයක් බෝල් කරන්න එකෙක්ට දීලා උට අම්බානක නෙලුවොත් ඌව අයින් කරලා වෙන එකෙක්ට බෝල දාන්න දෙනවා වගේ ඇති කියල මුන් හිතුවෙ,,
    අනික අතීතෙ දිහා බලලා මුන් මේ වගේ දේවල් රටට කරලා තියෙනවා, කටින් මොනා කීවත් ආයෙ බලේට ආවොත් මෙහෙම දේවල් කරයි කියලා හිතන්න තරන් කූඔි පුකක තරම් වත් මොලයක් නෑ බන්,,

    ඔය උට්ටලට හපන් ඊටත් පස්සෙ සෙට් එක.
    ඔය බුකියෙ ඉන්නෙ ජාති ජාති කිය කියා,,

    මේ වයස් වල ම එවුන් මීට අවුරුදු 30, 40 කලින් ඔහොම බල්ලො වගේ මැරුම් කෑවෙ ඇයි කියලා වත් මේ පක්කු දන්නෑ,,
    හැබැයි උන් ව මරපු එවුන් ම තමයි අද තරුණ පරම්පරාවත් මේ වගේ පොන්නයො කරලා තියෙන්නෙ කියලත් උන් දන්නෑ.,

    වැඩක් නෑ බන් කතා කරලා,, :dull::dull:

    අම්මපා + රෙප්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    :yes::yes:
    ලංකාවේ සිද්දවෙච්ච අති දරුණුම සිද්දිය රතු පස් කියල තමයි සමහරු හිත ඉන්නේ. 88-89 ඕනේ නැහැ. jr ගේ කලේ කොච්චර පෙළපාලි වලට වෙඩි තියල මිනිස්සු මැරුවද? කම්කරුවන්, දේශපාලන විරුද්දවාදීන්

    ඉන්දු ලංකා ගිවිසුමට දෑවුරුද්දක් පිරුණේ 1989 ජූලි මාසයේදීය. ජූලි 28 සහ 29 වෙනිදා රට පුරා මිනී කඳු ගොඩ ගැසිණ. ජූලි 28 වෙනිදා බොක්කාවල සිට මැදවල - රණවන පාරේ කටුගස්තොටට ගමන් කළ 20,000ක විරෝධතා පෙළපාලියකට රාජ්‍ය හමුදා වෙඩි තැබූහ. විසිර යන ජනයාට හෙලිකොප්ටර් යානා යොදවා කඳුළු ගෑස් ගැසූහ. තිදෙනෙකු මහමග මරා දැමිණ. ඊට දිනකට පෙර 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යටියාගල පැවැති රැස්වීමක් වැටළු අලදෙණිය හමුදා කඳවුරේ සෙබළු ජනයාට වෙඩි තැබූහ. 13 දෙනෙකු වෙඩි වැදී මිය ගියහ. 28 වෙනිදා අලවතුගොඩ නගරයට රොක් වූ 25,000කට වැඩි ජනයාට අංකුඹුර හමුදා කඳවුරේ සිට ආ සෙබළුන් වෙඩි තැබූහ. එදිනම තණමල්විල හම්බේගමුව අලුත්වැවදී 3000කගේ සහභාගීත්වයෙන් පැවැති විරෝධතා රැළියකට වෙඩි තබන්නට කැඳවුණු කල්තොට හමුදා කඳවුරේ සෙබළුන්ට මහජනයා පහර දුන්හ. තාවකාලිකව පසුබැස ගිය හමුදා 29 වෙනිදා යළිත් පැමිණ පෙරදා වූ රැස්වීම් භූමිය අවට වූ ගේ දොර කඩා බිඳ, ගිනි තැබූහ. සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර දෙදෙනෙකු එම ස්ථානයේදීම වෙඩි තබා මරා දැමිණ.

    ජූලි 28 වෙනිදා ඇතිමලේ, කොඩයාන, හිරිපිටිය සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශයන්හි සිට ආ 10,000ක ජනයාගෙන් සැදුම්ලත් පෙළපාලියකට මොණරාගල- ඇතිමලේ මාර්ගයේදී ලියනගොල්ල හමුදා කඳවුරෙන් කැඳවන ලද සෙබළුන් වෙඩි තැබූහ. 40කට ආසන්න පිරිසක් මහමග මියගියහ. එදිනම බුත්තල මංසන්‍ධියේ පෙළපාලියකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 08 දෙනෙකු මියගියහ. ජූලි 29 වෙනිදා බුත්තල සිට ඔක්කම්පිටිය දෙසට ගමන් කළ 12,000ක පෙළපාලියට ආරක්‍ෂක අංශ වෙඩි තබා 09 දෙනෙකු මරා දැමූහ. ජූලි 29 වෙනිදා කැකිරාවේ එළියදිවුල්වැව විරෝධතා රැස්වීමකට හමුදා- පොලිස් සේනාංක එක් වී වෙඩි තැබූහ. ප්‍රහාරයෙන් 22 දෙනෙකු ඝාතනය විණ. මළවුන් පිළිබඳ ලැයිස්තු 60,000ක් දක්වාම දිග්ගැසිය හැක. ඒ රුධිරය ගලා බැස්සේ අපේ දෙපා අතරිනි. ඒ නිසා ඒවා ව්‍යාජ ප්‍රචාර බව කිසිවෙක් නොකීහ. විනය ගරුක ආරක්‍ෂක හමුදා පිළිබඳ කිසිවෙක් නොලීහ

    බූන්දි වෙබ් අඩවියෙන්

    මේවා කරපු කට්ටිය අද පාර්ලිමන්ට් ගිහින් ඉන්නවා මුකුත් නොදන්නා තොත්ත බබාලා වගේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒදා තිබ්ච්ච භිෂණය ගැන දැන් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පොර ටෝක් දෙන හුගක් දෙනා දන්නේ නෑ. මොකද ඒ කාලේ උන් උන්ගේ අප්පුච්චලාගේ @@ වල වත් හිටල නැති නිසා.

    ජවිපෙට වක්‍ර සම්බන්ධයක් තිබුණා කිව්ව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය හරහා දේශපාලනයට සම්බන්ධ අය වගේ ම, ස්ත්‍රී දූෂකයන්, සමාජ විරෝධින් සහ දේශපාලකයන් ගේ යම පල්ලන් වෙච්චි පොලිස්/හමුදා නිළධාරීන් ඝාතනය වුනා.
    ඒකට පිළිතුරු ලෙස එජාප ආණ්ඩුව දැඩී මර්දනකාරී භිෂනයක් සහ රාජ්‍ය ත්‍රස්තවාදයක් ජවිපෙ මත මුදා හැරියා. ඒ භිෂනය හැන්ඩ්ල් කරපු, කළු බලල්ලු, කහ බලල්ලු, ප්‍රා, ඩ්‍රා, ගෝණුස්සො ආදී මෙකී නොකී රාජ්‍ය ත්‍රස්ත සංවිධාන මෙහෙයවපු දේශපාලකයො තවමත් නිදුකින් කැබිනට් ඇමති තනතුරු වල රැදී ඉන්නවා. හාලි කටක් තියන වෘත්තිකයෙක් වන වර්තමාන ඇමතිවරයෙක් කහ බලල්ලු මෙහෙයවූවා කියන එක ප්‍රසිද්ධ රහසක්. ඝාතනය කරන්න කලින් තරුණයන් ගේ මුහුණට මූත්‍රා කරන්න තරම් පහත් මානසික අසහනයක් ඔහුට තිබුණා. කොළ බලල්ලු කියන කණ්ඩායම මෙහෙයවූයේ මිය ගිය ඔසී අබේගුණසේකර විසින් කියල කියනවා. ගාල්ලේ මුස්ලිම් පල්ලියක බෝම්බයට අහුවෙලා දැන් සදාකාලික අබ්බගාතයෙක්ව ඉන්න මහින්ද විජේසේකර විසින් මෙහෙයවපු එලිය කන්ද වධකාගාරය ගැන එහෙම දන්නේ නැත්තං එලිය කන්ද වධකාගාරය කියන පොත-මේක ලියල තියෙන්නේ එළිය කන්දෙන් පැනල විදේශයකට යන්තං පැන ගත්ත එහි හිටපු රැදවියෙක්- කියවන්න.
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ඔබේම මාවත පිය මැන යන්නට දහසක් මල් තව සරසවි බිම ඇත..!!
     
    එලිය කන්ද පොත කියෙවුවා බන් අයියේ... අන්න කියවනවා නම් පොත.. මිනිස්සුද තිරිසන්නුද කියල හිතෙනවා..
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    Ela
     
    koheda machan potha hotaganna thiyenne?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එලියකන්ද පොත කියවපුවාම හිරිගඩු පිපෙනවා බන්.....
    රෙප්+
    ගොඩක් කාලෙකට කලින් කියෙව්වා.
    මට තාමත් මතකයි
    '"තටමන්නෙ මෙහේ රෙන්නෙ එහේ. එහේ තටමලා මෙහේ රෙන්න බෑ'"'
    :sorry::sorry:

    10 ට ගනිනකොට බොක දාලා හෝදන් එන්න ඕන නැත්නම් ගුටි
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    විජේවීරගේ දේශපාලන මතවාදය නිසා තම දේශපාලන ජීවිකාව නැති වේ යැයි බයෙන් එකල ආණ්ඩු විසින් මුළු රටම රවටා ගෙන ගිය භීෂණය.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    eliyakanda-wade-kadawura.jpg
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    විජේවීරගේ දේශපාලන මතවාදය නිසා තම දේශපාලන ජීවිකාව නැති වේ යැයි බයෙන් එකල ආණ්ඩු විසින් මුළු රටම රවටා ගෙන ගිය භීෂණය.

    රජය විතරක් නෙවෙයි... ජවිපෙත් මේ මරණ වලට වග කිව යුතුයි...