භූකම්පන

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    භූකම්පන ඇතිවෙන්නෙ ගෑණු ජීන්ස් අඳින නිසා ලු

    පාකිස්තානයේ ජමියා උලෙමා ඊ ඉස්ලාමි ෆසල් (Jamiat Ulema-e-Islami Fazl) පක්ෂයේ ප්‍රධානියා වන ෆස්ල රෙහෙමාන් පසුගියදා ඉස්ලාමාබාද් නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පකිස්තානයේ ජීන්ස් අඳින කාන්තාවන්ට එරෙහිව හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙස එරට හමුදාවෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඔහු පවසන අන්දමට කාන්තාවන්ගේ අවිනීතභාවය භූමි කම්පා , උද්ධමනය වැඩිවීම වැනි ආපදා තත්වයන් ඇතිවීමට හේතුවයි.

    එමෙන්ම පිටි ගෝනියක් මෙන් ඇඳුම් වලින් ආවරණය වී නොමැති කාන්තාවන් ජංගම සමූල ඝාතක අවියක් හා සමාන බවද ඔහු පවසා තිබේ.

    ඔහු තවදුරටත් පවසා ඇත්තේ බලුකිස්තානයේ පවතින ගැටුම්කාරී තත්වයට මෙන්ම පාකිස්තානය මුහුණ දී සිටින බලශක්ති හිඟය සහ පාකිස්තානයේ ආරක්ෂාව හීන වෙමින් පැවතීමටද අවිනීත කාන්තාවන් වගකිය යුතු බවයි.

    " කාන්තාවන් ගෝනි වලින් ඔතා නිවස තුල රඳවා තබා ගනිමින් ෂරියා නීතිය ක්‍රියාතමක කළා නම් තලෙයිබාන් සහෝදරවරු පකිස්තානයට පහර දෙන්නේ නැහැ",යැයිද ඔහු පවසා තිබේ.


    Jamiat-Ulema-e-Islami-Fazl-Maulana-%20Fazlur-%20Rehman.jpg

    ෆස්ල රෙහෙමාන්

    :lol::lol::lol:

    Source: Mirror
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මුන් රෙන්නේ කොහෙන්ද දන්නේ නෑ ගොන් හරක්