Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
භූගෝලීය පිහිටීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භූගෝලීය පිහිටීම

ඔන්න එක පොහොසත් මහත්මයෙක්, තමුන්ගේ පෙම්වතියත් එක්ක, පැරිස් නුවර සුපතළ ලුකාස් කාර්ටන් අවන්හලට ගිහින්, රොත්ෂිල්ඩ් – 1928 මූටන් වර්ගයේ වයින් ඇණවුම් කළා.

වේටර්වරයා ලොකු වයින් බෝතලයක් ගෙනත්, රස බැලීම සඳහා එයින් චුට්ටක් වීදුරු දෙකට වත් කළා.

දැන් ඉතින් මේ ප්රංයශ වෙටරුත්, අර මහත්මයා ටේස්ට් කරලා කියනකන් බලන් ඉන්නවා. මහත්මය හෙමින් වීදුරුව අතට අරගෙන, ‘වයින් චාරිත්රා‘නුකූලව’ නහයට ලං කරලා සුවඳ බලලා, ‘දඩාස්!!!’ ගාලා වීදුරුව මෙසේ උඩින් තිබ්බා

‘මේ 1928 මූටන් නෙවෙයි!!!’ මහත්තයා වේටර්ට සද්දෙන් කියුවා.

වේටර් දිවුරනවලු, මේ 1928 මූටන් වර්ගයේ වයින් තමයි කියලා. මහත්මයා පිළිගන්නෙම නැහැලු. ටික වෙලාවකින්, මහත්මයාගේ මේසේ වටේට වේටර්ලා, චෙෆ්, මැනේජර් ඇතුළු විසි දෙනෙක් විතර වටවෙලා, ගෙනාවේ 1928 මූටන් වර්ගයම බව තහවුරු කරනවලු.

අන්තිමේ බැරිම තැන මැනේජර් ඇහුවලු, ‘මහත්මයා කොහොමද කියන්නේ මේ තියෙන්නේ 1928 මූටන් නෙවෙයි කියලා?’

‘අයිසේ, මගේ නම ෆිලිප් ඩි රොත්ෂිල්ඩ්. මම තමයි ඕයි, ඔය වයින් වර්ගය හදන්නේ’.

වටේ හිටපු කට්ටියට කට උත්තර නැහැ. වයින් අරගෙන ආපු වේටර්, ඉස්සරහට ඇවිත් බොහොම යටහත් විදියට, තමුන් රොත්ෂිල්ඩ් මහත්මයාගේ වීදුරුවට වත් කලේ, කලාර්ක් මයිලොන් 1928 බව පිළිගත්තා.

‘සමාවෙන්න මහත්මයා. තව අපි ගාව ඉතුරු වෙලා තියෙන්නේ 1928 මූටන් බෝතල් එකම එකක් විතරයි. මට අපේ ගාව තියෙන අන්තිම 1928 මූටන් බෝතලේ කඩන්න හිත දුන්නේ නැහැ’.

වේටර් සමාව ඉල්ලන ගමන් මෙහෙමත් අහනවා.

‘මහත්මයා, ඔබතුමා දන්නවා ක්ලාර්ක් මයිලොන් සහ මූටන් නිපදවන්නේ එකම ගමේ බව. දෙගොල්ලම වයින් හදන්නේ එකම වර්ගයේ මිදි වලින්. මිදි නෙලන්නෙත් අවුරුද්දේ එකම කාලයේ. දෙගොල්ලම මිදි යුෂ කරන්නෙත් එකම විදියට. වයින් පදම් වෙන්න දාන්නෙත් එකම වර්ගයේ බැරල්වල. බෝතල් කරන්නෙත් එකම කාලයේ. ඒ විතරක් නෙවෙයි, දෙගොල්ලම, වයින් ශුද්ධ කිරීමේදී පාවිච්චි කරන්නේ, එකම වර්ගයේ කිකිළියන්ගේ බිත්තර. ඒක නිසා, භූ ගෝලීය පිහිටීමේ චූටිම චූටි එහා මෙහා වීමක් ඇරුනම, මේ වයින් වර්ග දෙකම එකයිනේ… මහත්මයා කොහොමද, යන්තම් සුවඳ විතරක් බලලා, මේ 1928 මූටන් නෙවෙයි කියලා කියුවේ?’

රොත්ෂිල්ඩ් මහත්මයා, වේටර්ට තමුන්ගේ ගාවට පහත් වෙන්න අතින් පොඩි සිග්නල් එකක් දුන්නා. වෙටරුත් තමුන්ගේ කණ මහත්මයාගේ මූණට කිට්ටු කළා.

රොත්ෂිල්ඩ් මහත්මයා වේටර්ට හෙමිහිට මෙහෙම කියනවා.

‘තමුසේ අද ගෙදර ගියහම, ගෑනිට කතාකරනවා. ඊට පස්සේ, තමුසෙගෙ එක ඇඟිල්ලක්, එක විවරෙකට ඇතුළු කරනවා. අනිත් ඇඟිල්ල ඊට චූට්ටක් එහායින් තියෙන අනිත් විවරෙට ඇතුළු කරනවා ඊට පස්සේ තමුසෙගෙ ඇඟිලි දෙකේ සුවඳ වෙන වෙනම බලනවා…

දැන් තමුසෙට තේරෙයි, භූගෝලීය පිහිටීමේ චූටිම චූටි එහා මෙහා වීමකින්, කොච්චර ලොකු වෙනසක් කරන්න පුලුවන්ද කියලා’

[QUOTE="isuru_feat, post: 17355773, member: 503435"] [b]භූගෝලීය පිහිටීම[/b] [CENTER][SIZE="3"]ඔන්න එක පොහොසත් මහත්මයෙක්, තමුන්ගේ පෙම්වතියත් එක්ක, පැරිස් නුවර සුපතළ ලුකාස් කාර්ටන් අවන්හලට ගිහින්, රොත්ෂිල්ඩ් – 1928 මූටන් වර්ගයේ වයින් ඇණවුම් කළා. වේටර්වරයා ලොකු වයින් බෝතලයක් ගෙනත්, රස බැලීම සඳහා එයින් චුට්ටක් වීදුරු දෙකට වත් කළා. දැන් ඉතින් මේ ප්රංයශ වෙටරුත්, අර මහත්මයා ටේස්ට් කරලා කියනකන් බලන් ඉන්නවා. මහත්මය හෙමින් වීදුරුව අතට අරගෙන, ‘වයින් චාරිත්රා‘නුකූලව’ නහයට ලං කරලා සුවඳ බලලා, ‘දඩාස්!!!’ ගාලා වීදුරුව මෙසේ උඩින් තිබ්බා . ‘මේ 1928 මූටන් නෙවෙයි!!!’ මහත්තයා වේටර්ට සද්දෙන් කියුවා. වේටර් දිවුරනවලු, මේ 1928 මූටන් වර්ගයේ වයින් තමයි කියලා. මහත්මයා පිළිගන්නෙම නැහැලු. ටික වෙලාවකින්, මහත්මයාගේ මේසේ වටේට වේටර්ලා, චෙෆ්, මැනේජර් ඇතුළු විසි දෙනෙක් විතර වටවෙලා, ගෙනාවේ 1928 මූටන් වර්ගයම බව තහවුරු කරනවලු. අන්තිමේ බැරිම තැන මැනේජර් ඇහුවලු, ‘මහත්මයා කොහොමද කියන්නේ මේ තියෙන්නේ 1928 මූටන් නෙවෙයි කියලා?’ ‘අයිසේ, මගේ නම ෆිලිප් ඩි රොත්ෂිල්ඩ්. මම තමයි ඕයි, ඔය වයින් වර්ගය හදන්නේ’. වටේ හිටපු කට්ටියට කට උත්තර නැහැ. වයින් අරගෙන ආපු වේටර්, ඉස්සරහට ඇවිත් බොහොම යටහත් විදියට, තමුන් රොත්ෂිල්ඩ් මහත්මයාගේ වීදුරුවට වත් කලේ, කලාර්ක් මයිලොන් 1928 බව පිළිගත්තා. ‘සමාවෙන්න මහත්මයා. තව අපි ගාව ඉතුරු වෙලා තියෙන්නේ 1928 මූටන් බෝතල් එකම එකක් විතරයි. මට අපේ ගාව තියෙන අන්තිම 1928 මූටන් බෝතලේ කඩන්න හිත දුන්නේ නැහැ’. වේටර් සමාව ඉල්ලන ගමන් මෙහෙමත් අහනවා. ‘මහත්මයා, ඔබතුමා දන්නවා ක්ලාර්ක් මයිලොන් සහ මූටන් නිපදවන්නේ එකම ගමේ බව. දෙගොල්ලම වයින් හදන්නේ එකම වර්ගයේ මිදි වලින්. මිදි නෙලන්නෙත් අවුරුද්දේ එකම කාලයේ. දෙගොල්ලම මිදි යුෂ කරන්නෙත් එකම විදියට. වයින් පදම් වෙන්න දාන්නෙත් එකම වර්ගයේ බැරල්වල. බෝතල් කරන්නෙත් එකම කාලයේ. ඒ විතරක් නෙවෙයි, දෙගොල්ලම, වයින් ශුද්ධ කිරීමේදී පාවිච්චි කරන්නේ, එකම වර්ගයේ කිකිළියන්ගේ බිත්තර. ඒක නිසා, භූ ගෝලීය පිහිටීමේ චූටිම චූටි එහා මෙහා වීමක් ඇරුනම, මේ වයින් වර්ග දෙකම එකයිනේ… මහත්මයා කොහොමද, යන්තම් සුවඳ විතරක් බලලා, මේ 1928 මූටන් නෙවෙයි කියලා කියුවේ?’ රොත්ෂිල්ඩ් මහත්මයා, වේටර්ට තමුන්ගේ ගාවට පහත් වෙන්න අතින් පොඩි සිග්නල් එකක් දුන්නා. වෙටරුත් තමුන්ගේ කණ මහත්මයාගේ මූණට කිට්ටු කළා. රොත්ෂිල්ඩ් මහත්මයා වේටර්ට හෙමිහිට මෙහෙම කියනවා. ‘තමුසේ අද ගෙදර ගියහම, ගෑනිට කතාකරනවා. ඊට පස්සේ, තමුසෙගෙ එක ඇඟිල්ලක්, එක විවරෙකට ඇතුළු කරනවා. අනිත් ඇඟිල්ල ඊට චූට්ටක් එහායින් තියෙන අනිත් විවරෙට ඇතුළු කරනවා ඊට පස්සේ තමුසෙගෙ ඇඟිලි දෙකේ සුවඳ වෙන වෙනම බලනවා… දැන් තමුසෙට තේරෙයි, භූගෝලීය පිහිටීමේ චූටිම චූටි එහා මෙහා වීමකින්, කොච්චර ලොකු වෙනසක් කරන්න පුලුවන්ද කියලා’[/SIZE][/CENTER] :rofl::rofl::rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom