භූගෝල විද්‍යා help please

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    ශ්‍රී ලංකාවේ පළාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් කිරීමට කැපී පෙනෙන ස්වභාවික හෝ කෘත්‍රිම භෞතික සාධක (ගංගා, කඳුවැටි, නිම්න, තැනිතලා, ජලාශ, වනාන්තර ආදී) යොදා ගත්ත අවස්ථා කීපයකට උදාහරණ දෙන්නකෝ. 🙏 උදාහරණයක් විදිහට බස්නාහිර පළාතයි දකුණු පළාතයි බෙන්තර ගඟෙන් වෙන් වීම.