භූතයන් ලවා සල්ලි හොරකම් කරයි

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බාල දුව අධ්‍යාපනය අවසන් කැර ගෙදර සිටි.:P:P:P:P:P
    බාල දුවට වයස කීයක් විතර වෙනවද දන්නෙ නෑ නේද??? මාත් අධ්‍යාපනය අවසන් කැර ගෙදර ඉන්නෙ:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    කතා බොරු උනත් අපිට නොපෙනෙන දේකල් තියෙනව මචන්:shocked:... ඒවගේ දේවල් නොපෙනේවා කියල ප්‍රාර්තනාකරනව :lol:

    උබ හොල්මන් වලට බයයි නේද???:shocked::shocked::shocked:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බාල දුවට වයස කීයක් විතර වෙනවද දන්නෙ නෑ නේද??? මාත් අධ්‍යාපනය අවසන් කැර ගෙදර ඉන්නෙ:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
    :no:bala duwawa tamai mama marry karanna inne ban....;)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ආහ් මේ මේ උඹ ලොකු දුවව බලාගනින්. බාල එක මම බුක් කලා:P:P:P:P:P
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    machan thats true , mekata bahiravaya geniyanava kiyalath kiyanava .
    ape cusin gedaraka oka una ,1k davasaka 140000 lost , thovilayak kala passe vade hari
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    උබ හොල්මන් වලට බයයි නේද???:shocked::shocked::shocked:

    දැක්කොත් මම ආය එළකිරි එකට එන්නෙත් නැති වෙයි :lol:
    හැබැයි දකින්නත් ආසයි...... මම රැට සොහොන් ලගින් එහෙම යනකොට හොදට බලනව පොරවල් ඉන්නවද කියල ඒත් පේන්නෙ නැනෙ බන්
    :growl:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    machan thats true , mekata bahiravaya geniyanava kiyalath kiyanava .
    ape cusin gedaraka oka una ,1k davasaka 140000 lost , thovilayak kala passe vade hari

    බහිරව කතාව දැන්නෙ මීටර් උනේ ...:rolleyes:
    භූතය නැතුව බහිරවය කියල දාන්න තිබ්බෙ මේ ත්‍රෙඩ් එකට