ඔන්න යාලුවො දෙන්නෙක් මාලු බාන අතරේ එක යාලුවෙක්ට සිගරට් එකක් බොන්න ඕන උනාලු.ඉතින් මිනිහ අනිත් කෙනාගෙන් ලයිටරය ඉල්ලුවලු.අනිත් යාලුවා දුන්නලු අගල් දහයක් දිග BIC ලයිටරයක් දුන්නා.
1 යාලුවා: කොහෙන්ද බම් අගල් දහයක් දිග බික් එකක්?
2 යාලුවා:මට ඉන්නව පෞද්ගලික ජිනී කෙනෙක්(ජිනී කියන්නෙ පහන ඇතිල්ලුවම එන බූතයට හොදේ)
1 යා:මටත් වරයක් ඉල්ලන්න බැරිද?
2 යා:පුලුවන්.
2 යාලුවා පහන ගෙන
"පොඩ්ඩක් හයියෙන් ඉල්ලන දෙඑ ඉල්ලන්න.මෙයාගෙ කණ ඇසීම දුර්වලයි" කියල පහන පිරිමැද බූතයා ගෙන්න ගත්තලු
1 යා: මට 10 Million Bucks දෙන්න කිව්වලු
බූතයා:හරි.ඔයට ඒ දේ ලැබෙයි
කියාගෙන පහන ඇතුලට රින්ග ගත්තලු.තප්පර දහයකින් විතර මෙන්න එක පාරම මිලියන දහයක් තාරාවො (Ducks) අහසින් කඩන් වැටුනලු.
1 යා:මොන රෙද්දක්ද ඕයි.තමුසෙගෙ බුතයා ලෝක බිරෙක්නෙ
2 යා:දැන් තමුසෙට තේරෙනවද මට 10 inches bic එකක් හම්බුනේ ඇයි කියල

Last edited: