ජින්තුවා;18102964 said:ඕක කොරන්න ගිහින් මම දන්න එකෙක් නහයෙන් කටින් ලේ දාගෙන වැටිලා එක විකාරයක් උනා.. කතා කොරන්න ආපු එකා ආපහු යන්න ඕනෙනම් ලේ බොන්න ඉල්ලල. මන්ද බන් මමනම් ඕව විශ්වාස කරන්නෙ නැහැ. ඒත් කරල බලන්නත් බයයි.


අම්බෝ ඕක නම් සෙල්ලමටවත් කරන්නේ
නෑ බන් කෝමද ජෝගිය අරන් බලහන්
Ouija (2014)




mn oka chuti kale kara. aulak na. laga patha marichcha ekek awe. koheda marune kiyalath kiwwa. ape gewal kittuwa paraka geyaka. hariyatama place eka kiwwa. kauruwath danne nathi id card number ekak ahuwa. hariyatama kiwwa. akkage al results ahuwa. ekath kiwwa.