භූමදානයට අවසරයි SLMC

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    නට්ට බල්ලට නැටෙව්වා..... ලෑස්ති වෙයල්ලා මුන්ව පතුරු ගහන්න. ඔන්න ලේ බයියන්ට ආයේ කට අරින්න බැරිවෙයි.

    P.S. It is SLMA , not SLMC

    මට්ට සතුට 👇

    Screenshot_20210102_215355.jpg
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    title is misleading.. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියන්නේ (SLMA) මොකද්ද බං :lol:
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් (GMOA) නම් ඔහොම බෙල්ල කපාගන්න එකක් නැ අනික SLMC එකෙන් ඔහොම කියන එකක් නැ :lol: :lol: