භූමිතෙල් නැහැ බං කොහෙවත්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගෑස් පුපුරන නිසා භූමිතෙල් ලිපක් ගත්තා. දැන් කොහෙවත් භූමිතෙල් නැහැ කියපංකො. ගම්මන්පිල වේස බල්ලා දැන් පිරිපහදු කරලා ප්‍රෙට්රල්, ඩීසල්, වෙන වෙනම ගෙන්නනවා භූමිතෙල් ගෙන්නන්නෙ නැහැ. උබලා වහල් බවේ, මෝඩකමේ, පුන්නක්කු අනුබව කරන පට්ට ගොබ්බයො ම නම් පොහොට්ටුවට චන්දෙ දීපල්ලා, ඒත් ආයි ගම්මන්පිල වගේ උන්ට දෙන්න එපා. විමලෙට දීපං ඌ හොදයි මූට වඩා.

    දර ලිපක් අටෝ ගත්තා බං‌.

    rsz_img_20211212_104746.jpg
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දැන් කඩදාසි කොලයක්වත් විසි කරන්න එපා. ඒවත් එකතු කරගනිල්ල. ඉස්සරහට දර වලටත් මාර ඩිමාන්ඩ් එකක් එනව. එතකොට ලිපට ඔබන්නෙ වෙන්නෙ ඔය කඩදාසි වගේ ඒව තමයි. නන්දෙ පකයගෙ සවුබාගෙ දැක්ම දැන් ලෙසටම වෙනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    ගෑස් පුපුරන නිසා භූමිතෙල් ලිපක් ගත්තා. දැන් කොහෙවත් භූමිතෙල් නැහැ කියපංකො. ගම්මන්පිල වේස බල්ලා දැන් පිරිපහදු කරලා ප්‍රෙට්රල්, ඩීසල්, වෙන වෙනම ගෙන්නනවා භූමිතෙල් ගෙන්නන්නෙ නැහැ. උබලා වහල් බවේ, මෝඩකමේ, පුන්නක්කු අනුබව කරන පට්ට ගොබ්බයො ම නම් පොහොට්ටුවට චන්දෙ දීපල්ලා, ඒත් ආයි ගම්මන්පිල වගේ උන්ට දෙන්න එපා. විමලෙට දීපං ඌ හොදයි මූට වඩා.

    දර ලිපක් අටෝ ගත්තා බං‌.

    View attachment 153831
    Use diesel machan, some say both are the same now kiyala 🤣🤣🤣